ලොකුම අවුල තියෙන්නේ ආචාර්ය මණ්ඩල බදවා ගැනීම් වල. ගොට්ට අල්ලන එකා තමා select වෙන්නේ. අනික මිනිහ, ජොබ් එක කරන තැනම ගැනිත් රිංග ගන්නවා.රුහුණේ තියන සාගර විද්‍යා පීඨයේ ගැනියි-මිනිහයි දෙන්නම ආචාර්ය මණ්ඩලේ ඉන්න ජෝඩු 4 ක් ඉන්නවා. (එකෙන් එක ජෝඩුවක් හැදිලා තියෙන්නේ වැඩිමහල් ගුරුවරිය විසින් තම ගෝලයා විවාහ කරගැනීමෙන්.) එකේම මුහුද ගැන උගන්වන ආචාර්යවරයා සමග නිදා ගන්නා සිසුවියන්ට, ප්‍රතිපල, ආචාර්ය මණ්ඩල පත්වීම්, scholarships යහමින් ලැබේ. එහෙව් campus, ranking වල යටටම යන එක අහන්නත් දෙයක්ද. 


No private universities කියල බෝඩ් උස්සගෙන අව්වේ කර වෙන උන් art fac උන්ද දන්නෙත් නැහැ. gov uni වල තීන සමහර jobless degree ,job එකක් වත් ගන්න පුළුවන් විදිහට හදා ගන්න අව්වේ කර උනා නම් කමක් නැහැ. No private universities කියල කවදාවත් නොවෙන දෙයක් ගැන කෑ ගහනවා පව් .අනිතිමේදී අවුරුදු 4ක් ඇතුලේ ඉදන් ඇවිත් අයෙත් පාර දිගේ යනවා job නැති නිසා 

just bluffing cause you have nothing to say about this cause you know the truth.Sad