උඹගේ ප්‍රොෆයිල් පික් එකේ තියෙන්නේ BMW එකක් නේද? මාරු භාණ්ඩේ..මචංලා දැන් මේ ගෙබ්බ හම්බයෝ අපේ නම්බර් හොයාගෙන එස් එම් එස් එවනවා මුන් මහ ගොන් ආතල්
ගන්නෙ
උඔලටත් ආවද උන්ගෙ පඩ එස් එම් එස් / මට නම් එනවා මහ හුත්තො වගයක් බන්![]()
hithata ena numbers 10k gahala send karanawa athi bn
maru vikalen neh da inne
උඔලටත් නම්බර් එක ඕනෙනම් දාන්නම් මට මහ වදයක් මේක
mokadda un kiyanne
dapan apitath balanna msg eka
මගෙ ෆොන් එක බ්ලොක් කරන්න බෑ (එන් 70 එකක්)
umbe network custom center call karala kiyapan
ඒක ඩයලොග් එකක් බන් මගේ එක මොබිටෙල්
ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි
ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.