Dear ADMIN
මේ වගේ බොරු බොරු news දාගෙන දගලන උන් ගැන පොඩ්ඩක් හොයල බලලා ban කරන්නෙ නැත්තෙ ඇයි? මේ kapugedara කියන එකා මේකෙ ඇතුලේ කොටවලා ඒවත් එලියට යවලා ලොකු දෙයක් කරන්න දගලනවා. මේ ගැන පොඩ්ඩක් හොයලා මේකට මුලින්ම පියවරක් ගන්න කියලා මම ඉල්ලා සිතටිනවා. අපි මේවා මෙතනින් නවත්තන්න ඕන මුලින්ම. ඊට පස්සේ කරන දෙයක්. මුලින්ම මේ වගේ බොරු news යවන්න හදන උන්ව ban කරලා දාන්න.
![]()



මූට ෆ්ලයිට් එක මිස් වෙලාද?? තවම අරාබියට ගිහින් නැද්ද 


