Again in Balapitiya ??

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    213513d1299691204-beware-jack-mccoy-rcc-sportbike-2irukv5jpg.gif

    :lol::lol::lol:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බොදු බල සේනා එවුන්ට දැන් නින්ද යයි. තව අවුරුදු 30 රට ගිනි තියන්න පලවෙනි ගිනි පුපුර පත්තු කළා නේ.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචන් උඹ ගාල්ලේ කොයි හරියේද හම්බයොත් එක්ක සමාදානෙන් ඉන්නේ ? කටුගොඩ, දන්ගෙදර, තනිපොල්ගහ වගේ හම්බ area එකක හිටියනම් සමාදානෙන් සැතපෙන්නම තිබ්බා. :lol::lol:

    ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයිලු.. දෙනියාය වගේ පැත්තක වෙන්න ඇති..:baffled:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයිලු.. දෙනියාය වගේ පැත්තක වෙන්න ඇති..:baffled:
    ---Galle vala Muslim aya ekka fight ekak giye nahane lagadi. Lankave anith ayath dannavane , ehema problem ekak une naha kiyala. Private matters athi. Ath common problem ekak une nahane. Ehema una nam date eka kiyannako una davasa lagadi.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ----Galle Navy camp eka , Galle police station, Kotuve Army camp , oya kiyana area valata vadi dura nahane.


    ඉතින් බන් ඒවා තියෙන්නේ ටවුන් එකේ නේ.. බොරැ කියන්න එපා යකෝ.. බලපන් දෙවටේ තම්බියෝ ඉන්න හැටි.. මුලු ඒරියා එකටම සිංහල කඩ කීයක් තියෙනවා කියලා උඹ දන්නවද?.. දෙවටේ(කටුගොඩ) වීල් පාක් එකේ එක සිංහල එකෙක් ඉන්නවද කියපන් බලන්න.. එක සිංහල හෝටලයක් කියපන් මාගාල්ලලි රෑමස්සලයි අතර තියෙන.. සහජීවනේ රෙද්ද පල්ලෙන් තමයි බේරෙන්නේ.. උඹට මතක නැති වුනාට අපිට මතකයි වෙච්ච දේවල්..
    4608381.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බොදු බල සේනා එවුන්ට දැන් නින්ද යයි. තව අවුරුදු 30 රට ගිනි තියන්න පලවෙනි ගිනි පුපුර පත්තු කළා නේ.
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted a driver of Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA AND MUSLIM WELL.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ---Galle vala Muslim aya ekka fight ekak giye nahane lagadi. Lankave anith ayath dannavane , ehema problem ekak une naha kiyala. Private matters athi. Ath common problem ekak une nahane. Ehema una nam date eka kiyannako una davasa lagadi.

    උඹ ඔය තරම් දන්නවනම් කියපන් අන්තිමට තම්බි එක්ක ගේමක් ගියේ කොයි කාලෙද කියලා.. :baffled:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0


    ඉතින් බන් ඒවා තියෙන්නේ ටවුන් එකේ නේ.. බොරැ කියන්න එපා යකෝ.. බලපන් දෙවටේ තම්බියෝ ඉන්න හැටි.. මුලු ඒරියා එකටම සිංහල කඩ කීයක් තියෙනවා කියලා උඹ දන්නවද?.. දෙවටේ(කටුගොඩ) වීල් පාක් එකේ එක සිංහල එකෙක් ඉන්නවද කියපන් බලන්න.. එක සිංහල හෝටලයක් කියපන් මාගාල්ලලි රෑමස්සලයි අතර තියෙන.. සහජීවනේ රෙද්ද පල්ලෙන් තමයි බේරෙන්නේ.. උඹට මතක නැති වුනාට අපිට මතකයි වෙච්ච දේවල්..
    4608381.gif
    Oya Galle hitiye koi kaledha ? SAHANA RESTAURANT EKA AYITHI SINHALA AYEKUTA NEDHA ?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    what's happening in Balapitiya ??
    anyone from Balapitiya??

    what happened to Sri lankan people??
    :angry::angry::angry::angry:


    ඔබාමා, ඔයා මේව දන්නවද? :rofl::rofl::rofl:
    v
    v
    v

    [SIZE=+2]ඇමෙරිකාව කොරියාවේ කළ යුද අපරාධ[/SIZE]


    සුප්‍රසිද්ධ කොරියන් යුද්ධය ඇතිවූයේ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන මතවාදය හේතුවෙනි. වාමාංශික කඳවුර නියෝජනය කළ උතුරු කොරියාවත් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කළ දකුණු කොරියාවත් අතර ඇතිවූ නොනවතින අරගලයේදී ලෝක පොලිස් කාරයා වීමට උත්සාහ දරන ඇමෙරිකාව තමන්ගේ සුරතලා වන දකුණු කොරියාව වෙනුවෙන් පෙනී සිටියේ තම කඳවුර තව තවත් ශක්තිමත් කැර ගැනීමේ අදිටනෙනි. වෙනත් රාජ්‍යයන් දෙකක් අතර සිදුවූ සටනක් වූ කොරියන් යුද්ධයේදී තමන්ට කිසිසේත්ම අදාල නොවූවද තමන්ගේ හමුදා භට පිරිස් පවා දකුණු කොරියාවට යවමින් උතුරු කොරියාව අඩපණ කිරීමට දැඩි ප්‍රයත්නයක ඇමරිකාව නියැළුණි.


    1950 වර්ෂයේදී ඇවිලී ගිය කොරියන් යුද්ධයේදී ඇමෙරිකාව කොරියාවේදී සිදුකළ මිනිස් ඝාතන හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එදා ලෝකයෙන් සැගවී පැවතියද ඉන් දශක ගණනාවකට පසු ඔවුන් සිදුකළ ලොමු දැහගන්වන සිදුවීම් එකිනෙක අනාවරණය වන්නට විය. එම හෙළිදරව් වීමේ මූලික සිදුවීම වූයේ තායිජන් බන්ධනාගාරයේ සිටි සාමාන්‍ය වැසියන් සහ දේශපාලන සිරකරුවන් 1800 දෙනකු මරාදමන ආකාරය සම්බන්ධයෙන් ඇමරිකා හමුදාවේ මේජර් ඇබෝර්ට් ගන්නා ලද ඡායාරූප 18 ක් ලූතිතන් කර්නල් බොබ් ඊ. එඩ්වර්ඩ් විසින් මුද්‍රණය කැර තිබීම නිසා අදින් වසර 60 ට පෙරාතුව ඇමරිකාව කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ලෝකයෙන් වසන් කැර තැබීමට නොහැකි විය.


    ඇමරිකන් හමුදාව කොතරම් ම්ලේච්ඡ වූයේ ද යන්න තහවුරු වන්නේ තම ජාතික ලේඛනාගාරයේ තැන්පත් කැර තිබූ එම ඡායාරූප ගොන්න යුද්ධයෙන් පසු යුද සිරකරුවන්ට කරන ලද සාමාන්‍ය සත්කාරය ඉතාමත්ම හොඳින් ඉටුකරන අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප ලෙස එය නම්කර තිබීමෙනි.


    මෙම අනාවරණය වීමත් සමගම කොරියාවේ සිදුවූ කුරිරු යුද අපරාධ සෙවීම සඳහා ඒ සම්බන්ධ අත්දැකීම් සහිත කොමිසමක් පත්කොට තොරතුරු විශ්ලේෂණය කැරුණු අතර ඒ කොමිසම කොරියා ටෘෘත් කොමිසම ලෙස හැඳින්විණි.


    ඔවුන්ගේ අවධානය යොමුව පැවැතියේ සැතපුම් 1350 ක දුරකින් පිහිටි දකුණු චෝලා ප්‍රාන්තයේ ක්වන්ජු, චින්ජු, මාසන් හා හමාන් යන ප්‍රදේශ කෙරෙහිය.


    සමූල ඝාතනයන් සිදුකරන්නට ඇතැයි අනුමාන වශයෙන් සිතිය හැකි වූ ස්ථාන 12 ක් තීරණය කළ ඔවුහු ඒ ස්ථානයන්හි ඇවිද යමින් තොරතුරු හා සාක්ෂි සටහන් ගනිමින් අදාල සොයාබැලීම් වල නිරතවූහ. ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වූ ස්ථාන 12 පාලනය කර ඇත්තේ ඇමෙරිකා හමුදාවේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම ඒ ස්ථානයන්හි දකුණු අපි්‍රකාවේ හමුදා අනුඛණ්ඩ කිහිපයක් ද සේවයේ යෙදී සිටි බවට සාක්ෂි ලැබුණු බව මෙම කොමිසමේ නියෝජ්‍ය ලේකම් යූමි ජියොංග් පවසයි. ඒ සෑම ස්ථානයකින්ම සාක්ෂි කරුවන් දුසිමකට වැඩි පිරිසක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවද එම වාර්තාවේ දැක්වේ.


    කොරියාවේ ගම්මානවල සිටින තරුණියන් පමණක් නොව වයස්ගත කාන්තාවන් පවා දූෂණය කරමින් දැරියන් ද අතවරයන්ට ලක්කරමින් මරා දමමින් පවුල් පිටින් සමූළ ඝාතනය කරමින් ඇමරිකාවේ හමුදාව කරන ලද කෘෘරකම් හමුවේ යන්තම් දිවිබේරාගත් පිරිසක් තවමත් ඒ ගම්මාන වල ජීවත් වෙති. එදා ඔවුන් ලැබූ අත්දැකීම් නැවත සිහිපත් කිරීමට හෝ ඔවුන්ගේ කැමැත්තක් නැත.



    එදා ඇතිවූ මරණ බය සහ පිළිකුල් සහග හැගීම් නිසාම අවුරුදු පනහකට වැඩි කාලයක් පුරා ඒවා පිටකර ගැනීමට නොහැකිව තෙරපාගෙන සිටි මොවුන්ගෙන් ඇතැමෙකු මහ හ`ඩින් හ`ඩා වැලපෙමින් තමන් දුටු ඒ භියකරු අත්දැකීම් විස්තර කැර තිබේ.


    ඒ අතීතය ගැන කථා කිරීමට පමණක් නොව සිහිපත් කිරීමට පවා බියෙන් සිටි ඔවුන් දැන් ඒවා සිහිපත් කිරීම අන්තරායකට හේතුවක් නොවන බව දන්නේ වුවද බොහෝ අවස්ථාවල දී නිරුත්තරව සිටි බව ද සියළුම කථා ප්‍රසිද්ධියට පත්වුවත් තමන් මේ කුරිරු ඝාතන හෙළි කළහොත් අද පවා නපුරු සොල්දාදුවන් තමන් සොයා එනු ඇතැයි යන සිතිවිලි ඇතිව ජීවත් වන තරමටම ඔවුහු සංත්‍රාසයට පත්ව සිටියහ.


    ඵහජදඑදංසබ ඔ-2 හෝ වෙනත් රසායනික වායුනූ, ශාඛ සාර, යොදාගෙන සමූහ වශයෙන් තම අසල වැසියන් ඝාතනය කරන ලද බව ඉතිරිව සිටින සාක්ෂි කරුවෝ පවසා තිබේ. එමෙන්ම ඇතැම් අවස්ථා වලදී ඉතා පහළින් පියඹා යන ගුවන් යානා මගින් සුදු පැහැති කුඩක් ඉසින බවත් සුළු වේලාවකට පසු මිනිසුන් ගවයන් පමණක් නොව බල්ලන් බළලූන් පවා මිය ගිය බවද මේ කොමිෂමට සාක්ෂි සැපයූ එදා ඒ සිදුවීම් ඇසින් දැක ජීවත්වීමට වාසනාව ලද්දෝ පවසා තිබේ.


    අදට ද ජීවතුන් අතර සිටින අතීත සාක්ෂි කරුවෝ එසේ කීවද කොරියාවේ යුද්ධය අවසන් වූ පසු ඇමෙරිකාව ලෝකයට හෙළි කැර ඇත්තේ කොරියාවේ කඳු සහිත ප්‍රදේශ වල ඇති රළු පරිසරයේ මත්වන උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් දහස් සංඛ්‍යාත මිනිසුන් මිය ගිය බවයි. එදා කොරියාවේ යුද්ධයේ නිරතවූ ඇමෙරිකා හමුදාවේ වචනය සමස්ත ලෝක ප්‍රජාවම විශ්වාස කැර තිබේ. ඒ තමන් විසින් සිදු කළ සමූහ මිනිස් ඝාතන ඇමෙරිකාව ලෝකයෙන් වසන් කැර ඇති ආකාරයයි.


    අපි කිසිසේත්ම අපේක්ෂා නොකළ පරිදි ක්යෝන්ග් ආසන්නයේ දෙවැනි ජපන් පතල නමින් හැඳින්වෙන ස්ථානයක සමූහ මිනී වළක් සොයා ගත්තා. එතැන එකට ඝාතනය කරන ලද මිනිසුන් සිය ගණනකගේ සිරුරු තිඛෙන බව ස්ථීර වුණා. එය ඇමෙරිකා හමුදාව කොරියාවේ සාමාන්‍ය වැසියන් ඝාතනය කැර වළ දැමූ ස්ථානයක් බව අවට සිටි අයගේ සාක්ෂි වලින් තහවුරු වුනා.


    එමෙන්ම කලින්ම සොයාගත් සමූල ඝාතන ස්ථානයක් වූ නෝගුන් රිං නැමැති ස්ථානයට සැතපුම් 90 ක් ඈතින් මාසන් ප්‍රදේශයේ වොන්බු උමං දුම්රිය මාර්ගයේ හා ජිං චි ප්‍යුං උමං දුම්රිය මාර්ගයේ සමූල ඝාතන ස්ථාන තිබූ බවද මෙම කොමිසම විසින් සොයාගෙන තිබේ. සාක්ෂි අනුව පෙනී ගොස් ඇත්තේ 1950 වර්ෂයේ ඝී්‍රෂ්ම සෘතුවේදී මේ සමූල ඝාතන සිදුකැර ඇති බවයි.


    ඇමෙරිකාව 1950 දී මිනිසුන් සමූලඝාතනය කරන ලද ක්වන්ජු ප්‍රදේශයේදී 1980 වර්ෂයේ නැවත සමූල ඝාතන සිදුව තිබේ. 1980 දී මතුව ආ කොරියාවේ රාජ්‍ය විරෝධී කැරැල්ල මැඩ පැවැත්වූ චෑන් ඩූ හ්වාන් ජනරාල් වරයා යුද්ධ නීතිය යොදා කැරළිකරුවන් සමූල ඝාතනය කරමින් දහස් ගණන් සැහැසිකම් වලින් යුතුව රාජ්‍ය ආරක්ෂා කැර ගැනීමේ කාර්යයේ නිරතවූවේය. එවර ද ඇමෙරිකාව කොරියාවෙ ක්වන්ජු ප්‍රාන්තයේ 2500 ක අධික සාමාන්‍ය වැසියන් මරා දැමීම සඳහා ජනරාල් වරයාට උපකාර කැර තිබේ.


    මෙම කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමගම ඇමෙරිකාව කොරියාවේදී කළ කුරිරුකම් ගැන ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එහෙත් ලෝක පොලිස් කාරයා ලෙස පෙනී සිටින ඇමෙරිකාව තවමත් තමන්ගේ යුද අපරාධ නවතා නැත. කොරියාවේ ඇතැම් සංවිධාන ඇමෙරිකාව තම රටට පැමිණ කළ අපරාධ පිළිබඳ වඩ වඩාත් අවධානය යොමු කරමින් විධිමත් පරීක්ෂණ ආරම්භ කරන ලදී.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Oya Galle hitiye koi kaledha ? SAHANA RESTAURANT EKA AYITHI SINHALA AYEKUTA NEDHA ?

    ඔව් කඩ දෙකයි තියෙන්නේ.. තම්බි කඩ කීයක් තියෙනවද දන්නවද?.. උන්ගේ එක කඩයක්වත් අඩුමගානේ රෙන්ට් එකටවත් සිංහලයෙක්ට දෙන්නේ නෑ කියලා දන්නවද?.. මම උපන්දා ඉදලම ගාල්ලේ තමයි.. :rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath oya dannavadha SAHANA eka issella thibune Muslim family ekkata. A aya idhala thiyenne mea mathaye, Sahana land eka Sinhalaye kuta misa Muslim ayekuta denne natha kiyala. Akai mama kiwwe muslim-muslim minisun athara problems thiyenava kiyala
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Beach side eke thiyena geval shops sinhala ayage nedha . [Disanayaka Hamu donate karapuwa.]

    ඒ මාගාල්ලේ නේ බන්.. ඔයා මාගාල්ලයි දෙවටෙයි දන්නවද?.. පොඩ්ඩක් ගෙදරින් එළියට බැහැලැ ඇවිදපන් මචන්.. තනි පොල්ගහ පැත්තේ, මකුලුව පැත්තේ, සරෙන්තුකඩේ පැත්තේ රවුමක් දාලා බලපන්.. ඊට පස්සේ සහජීවනේ ගැන කතාකරපන් මචං..:rolleyes:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Ath oya dannavadha SAHANA eka issella thibune Muslim family ekkata. A aya idhala thiyenne mea mathaye, Sahana land eka Sinhalaye kuta misa Muslim ayekuta denne natha kiyala. Akai mama kiwwe muslim-muslim minisun athara problems thiyenava kiyala

    කවුද බන් කියන්නේ... උඹට වයස කීයද?:nerd:
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    i called now.....1 geyakata witharai gahala thiyanne......adha mulu dawasema Muslim aya gewal okkoma wahala ge ethule hitiye .....eeye Sachin Vaas Gunawardhana ....Balapitiya Muslim palliye hitiye

    බොරු කියන්න එපා . සජින් වාස් බොලීවියා ගිහින් තවම ආවෙ නෑ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒ මාගාල්ලේ නේ බන්.. ඔයා මාගාල්ලයි දෙවටෙයි දන්නවද?.. පොඩ්ඩක් ගෙදරින් එළියට බැහැලැ ඇවිදපන් මචන්.. තනි පොල්ගහ පැත්තේ, මකුලුව පැත්තේ, සරෙන්තුකඩේ පැත්තේ රවුමක් දාලා බලපන්.. ඊට පස්සේ සහජීවනේ ගැන කතාකරපන් මචං..:rolleyes:
    ----Oya kiyana pathi vala muslim business shops thiyenava. Sinahala shops thiyenava. For example, Rohana beheth kade sinhala ayane.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0


    ඉතින් බන් ඒවා තියෙන්නේ ටවුන් එකේ නේ.. බොරැ කියන්න එපා යකෝ.. බලපන් දෙවටේ තම්බියෝ ඉන්න හැටි.. මුලු ඒරියා එකටම සිංහල කඩ කීයක් තියෙනවා කියලා උඹ දන්නවද?.. දෙවටේ(කටුගොඩ) වීල් පාක් එකේ එක සිංහල එකෙක් ඉන්නවද කියපන් බලන්න.. එක සිංහල හෝටලයක් කියපන් මාගාල්ලලි රෑමස්සලයි අතර තියෙන.. සහජීවනේ රෙද්ද පල්ලෙන් තමයි බේරෙන්නේ.. උඹට මතක නැති වුනාට අපිට මතකයි වෙච්ච දේවල්..
    4608381.gif
    ane yako kadayak naha kiyala sinhala manussayata mokada wenne? thamusalata muslim minissu kadayak damma gaman ithin prashnayak....gon wesige putha:no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මරනය ගෙවල් ගිනි තියන එක සාදාරනය විමෙ හෙතුව වෙන ආගමක ඉපදිම... ඉස්සරහට එන්නෙ නරුමයන්ගෙ කාලයක් , සින්හල වෙව මුස්ලිම් වෙවා මිනිස්සු වගෙ හැසිරියල්ල