Aluthgama - Back June/July Returns

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වලියෙ ආතල් එකෙන් හිනා වෙවි දෙපැත්තෙම උන් සතුටු වෙයල්ලා :( හැබයි ඔය වැඩෙන් දේපැත්තෙම කි දහක් ලමයි අනාත වෙයිද ගැනු වැන්දබුවො වෙයිද කියලත් හිතපල්ලා දැන් වෙල් දෙකක් කාල ජිවත් වෙන එක වෙලක් කාල ඉන්න වෙන්නෙ තම්බි ලොකු උන්ටවත් අපෙ ලොකු උන්ටවත් දුකක් දැනෙන එකක් නැහැ අපි වගෙ පොඩි මිනිස්සුන්ට තම්යි විදවන්න වෙන්නෙත්

    සර්ව ආගමික පුට්ටුවෙ නෙමෙ මම ඉන්නෙ මට දැනුන දේ කිවුවෙ

    අනිවාර්යයෙන්ම....
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Dan oya bbs eka passen gihin uda panina aathal weerayo dethun denek hamba aathal weerayo athin merum kanna one. Anna ethakota sirama action tika balaganna puluwan.
    Yudde natuwa palui!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala , Muslim , inna town wala villages vala srilanka forces permanent camps danna ona. Waliyak athi unath , avita dura diga yanne nathiva valiya nathara kara gatha haka . policiya vitharak madhi.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සිංහලුනේ, NOLIMIT එකට එහෙම ගහන්නේ නැතෙයි? ගහපල්ලකෝ unity එකට MC එකට එහෙම..
    මුසල්මනුවනේ උඹල ගහපල්ලා CIB එකට Kandy එකට එහෙම...
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සිංහලුනේ, NOLIMIT එකට එහෙම ගහන්නේ නැතෙයි? ගහපල්ලකෝ unity එකට MC එකට එහෙම..
    මුසල්මනුවනේ උඹල ගහපල්ලා CIB එකට Kandy එකට එහෙම...

    එහෙමද ආස? :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    10304429_575774479210456_8527806263910887658_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hates are not cured by hates. Hates are cured by compassions. Sinhala and Muslims both please follow that great TRUTH.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted to a driver and Buddhist Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA MUSLIM WELL.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted a driver of Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA MUSLIM WELL.

    ඩ්‍රැයිවර්ට විතරක් නෙවෙයි, හාමුදුරුවන්ටත් මුන් ගැහුවා. ඒකයි බොදු බල සේනා එහේ රැලියක් තිබ්බෙ. ඒකත් ඉවසුවහම මුන් හිතුවා සිoහලයා නිවටයා කියල. ඔය දැන් නෙලාගන්නෙ උන්ම වපුරපුව තමා.
    :angry:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වලියෙ ආතල් එකෙන් හිනා වෙවි දෙපැත්තෙම උන් සතුටු වෙයල්ලා :( හැබයි ඔය වැඩෙන් දේපැත්තෙම කි දහක් ලමයි අනාත වෙයිද ගැනු වැන්දබුවො වෙයිද කියලත් හිතපල්ලා දැන් වෙල් දෙකක් කාල ජිවත් වෙන එක වෙලක් කාල ඉන්න වෙන්නෙ තම්බි ලොකු උන්ටවත් අපෙ ලොකු උන්ටවත් දුකක් දැනෙන එකක් නැහැ අපි වගෙ පොඩි මිනිස්සුන්ට තම්යි විදවන්න වෙන්නෙත්

    සර්ව ආගමික පුට්ටුවෙ නෙමෙ මම ඉන්නෙ මට දැනුන දේ කිවුවෙ

    මමත් ඉන්නෙ ඒ මතයෙ තමයි. අනිතිමේදි ඔය කළබල වල වාසිය යන්නෙ මුස්ලිම් අන්තවාදයටම තමයි හරියට 83 කළු ජූලියෙන් කොටින්ට වාසි අත්වුනා වගේ