වලියෙ ආතල් එකෙන් හිනා වෙවි දෙපැත්තෙම උන් සතුටු වෙයල්ලාහැබයි ඔය වැඩෙන් දේපැත්තෙම කි දහක් ලමයි අනාත වෙයිද ගැනු වැන්දබුවො වෙයිද කියලත් හිතපල්ලා දැන් වෙල් දෙකක් කාල ජිවත් වෙන එක වෙලක් කාල ඉන්න වෙන්නෙ තම්බි ලොකු උන්ටවත් අපෙ ලොකු උන්ටවත් දුකක් දැනෙන එකක් නැහැ අපි වගෙ පොඩි මිනිස්සුන්ට තම්යි විදවන්න වෙන්නෙත්
සර්ව ආගමික පුට්ටුවෙ නෙමෙ මම ඉන්නෙ මට දැනුන දේ කිවුවෙ
අනිවාර්යයෙන්ම....
හැබයි ඔය වැඩෙන් දේපැත්තෙම කි දහක් ලමයි අනාත වෙයිද ගැනු වැන්දබුවො වෙයිද කියලත් හිතපල්ලා දැන් වෙල් දෙකක් කාල ජිවත් වෙන එක වෙලක් කාල ඉන්න වෙන්නෙ තම්බි ලොකු උන්ටවත් අපෙ ලොකු උන්ටවත් දුකක් දැනෙන එකක් නැහැ අපි වගෙ පොඩි මිනිස්සුන්ට තම්යි විදවන්න වෙන්නෙත් 
