කලු පූසා;16787323 said:champika kiyanneth sandanen illana mahindage golayek thama![]()
මුස්ලිම් අන්තවදියෝ සහ ත්රස්තයෝ ලංකාවේ ඉන්නව කියල දිගින් දිගටම විවිද සිංහල සංවිධාන සහ පිටරටවලින් කියද්දීත් අපේ මහා උන් කටවල් පුකවල් වහං හිටියා. අඩු ගානේ ඔකුන්ගේ පල්ලි ටික වත් සර්ච් කරාද
අපිනම් දැනගෙන හිටිය මේක කොයි වෙලාවේ හරි පුපුරන බව. අන්තිමට හම්බයන්ට නැගිටින්න බැරි උනා දහස් ගානක් සිංහලු ආවම. දැන් උන් ඒක පාර්ශවිය හානිය දාල බබාලා වෙන්න හදන්නේ. ඔය කොයි කැරියටත් සිංහල උන්ට උන් කරපු හානිය පෙන්නේ නෑ. චම්පිකයා විතරයිලු බලන්න ආවේ. රාජිතයා බයේ හැංගිලා. වෙල්ගම කුපාඩියා ගුටි නොකා බෙරි පලා ගියා.
eka aththa.mervin,wasu ,welgama,rajtha okkoma golayo.
eth balapan hakeem,pawusila paksha bedayak nathiwa muslim ewun wenuwen peni innawa.
eth eka sinhala nayakayek katakwath arinne naha chande,salli nisa.
mervin,wasula redi nathiwa kade yanne muslim ewuna.
mangalalath e paththe.anthimata sinhala un thani una eka witharai une.
chamika witharai ada wenakan gihin balala kathawath kale.
widesha balawega wimal hoyagannath naha
Mekata ekama wisaduma Sinhala Bauddaya peni sitila Kata hari karadarayak athi unoth ekata waga kianne.
Dan minissu maruna ekata wagakianne one thamun wage noogath jathi wada athi karana ayata.
Thamunta lankawe hadenawa balanna kemeti nedda.
Swadinawa me lowe manussakamak athi karanne one nan issellama jathi wadaya nethi karanne one.
Nikan ape ape kamata minissunwa polobawagena jathi wada athi karana ayawa thamai issella wanasenna one kiala mama prarthana karanawa.
ඕන රටක ඔය දේ වෙනව, සුලු ජාතින් මොන වැරැද්ද කලත් ඒකෙ අවසාන වැරැද්ද එන්නෙ මහ ජාතියට.මොනවහරි වෙලා අපි කතා කලොත් ජාතිවදීන්,අනිත් එවුන් සාන්තුවරු...
ඕන දේක ඉවසීමේ සීමාවල් තියෙනවා.
උඹ ඔය කියන දෙවල් කරන්න ඔක්කොටම කලින් හැමෝටම එක නීතියක් තියෙන්න ඕන.
එක එක ජාතීන්ට වෙන වෙන ඒවා බෑ
මෙච්චර දෙයක් වෙලත් කෝ අර ගෝඨාභය? මිනිහ සද්දයක් නැති එක සැකයි
kohoma unath api katha karanna one sinhalayata kepa karala.
Champaka katha karanne sinhalayata gahapu nisa.
Marakkalayawa maruwata thamath kauruth katha karala nehe.
Ehenan Marakkalayata wenama neethiyak sinhalayata wenama neethiyakda?
Kesewethath api minissu gena balanne ape minissu kiala, sinhala marakkalaya kiala wenasak athi karanne nehe thamun wage.