ලංකාවටත් ගැලපෙන අදහස්....
පොද එක දෙක වැටෙන කොටම මේක කරල හිටපල්ලා...නැත්තන් පස්සේ මුන් ගැන හොයන්න වෙලාවක් නෑ නේ...
මොනව උඩද කට්ටිය යන්නෙ බලන්න...
බයික් එකට කෙලවුනා කියල නහයෙන් අඩන් නැතුව ,කලින්ම ගස්වල එල්ලපල්ලා...
කොහොමද පාරුව...
කලින්ම හදලා තියාගනිල්ල...(මතක ඇතුව කලින් පුරුදුවෙයල්ලා..)
කොහොමද භාන්ඩෙ..
මේක අපේ ත්රිවීල් අය්යලාට......
මේ අදහසනම් පට්ට.... ලේසියි..පහසුයි...
කොහොමද මෙයාගෙ වැඩ??
අවදානමට පෙර සූදානම..
ලෝකේ ලාබම බෝට්ටුව වගේ...(ඔක්කොම නිකන් නේ..)
කොහොමද මේකෙ බ්රැන්ඩ් එක..
තව එකක්,,,මොන මගුල දැම්මත් මුන් මට රෙප් ද මොකද්ද එක දෙන් නැනේ...
හිටපල්ලකො මටත් ඕක හම්බවෙනකන්...දෙන් නැ එකෙකුටවත්....
(හි හී විහිලුවක් කරේ හොදේ...)
මේ කවද්ද බන් ඕක හම්බවෙන්නේ...කොටු දෙකක් තිබුනට මට තවම මොකුත් කරන්න බැ නේ...