රජ්ජුරුවෝ;16784001 said:සාමාන්‍යයෙන් වඩා විධිමත් විදියට පිළිගන්නේ අකුරු වෙන් කරලා ලියන මුලින් ලියල තියෙන විදියට. දෙකම හරි. හැබැයි වෙන් කරලා ලියනවා නං ඔක්කොම වෙන් කරලා ලියන්න ඕනේ. එකට ලියනවා නං ඔක්කොම එකට ලියන්න ඕනේ. මාත් ඔය ප්‍රශ්නෙම ලේඛිකාවකගෙන් ඇහුවා කාලෙකට ඉස්සර![]()
ඔබ තුමා කියන කතාව හරි ඇති...නමුත් මෙතන "දැම්මද" කියන එක "දැම්ම ද? " එකේ ගැටළුවක් නෑ මොකද ඒක ප්‍රශ්නාර්ථයෙන් ඉවරවෙන නිසා....
ඒත් අනික් වචන වල පොඩි අවුලක් තියනවා කියල හිතෙනවා.. මට හිතෙන්නේ ඔය වෙන්කිරීම හිතා මතාම කරපු එකක් විදියට...බලන්න පහත වාක්‍ය
1. "වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්මද...?"
2. "වේසිය රොටියට ග්‍රෑම් කීයක් බරට ලුණු දැම්ම ද?"
මටනම් හරි කියල හිතෙන්නේ දෙවෙනි වාක්‍ය....




