උභතෝකෝටිකය

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රජ්ජුරුවෝ;16784001 said:
    සාමාන්‍යයෙන් වඩා විධිමත් විදියට පිළිගන්නේ අකුරු වෙන් කරලා ලියන මුලින් ලියල තියෙන විදියට. දෙකම හරි. හැබැයි වෙන් කරලා ලියනවා නං ඔක්කොම වෙන් කරලා ලියන්න ඕනේ. එකට ලියනවා නං ඔක්කොම එකට ලියන්න ඕනේ. මාත් ඔය ප්‍රශ්නෙම ලේඛිකාවකගෙන් ඇහුවා කාලෙකට ඉස්සර :)

    ඔබ තුමා කියන කතාව හරි ඇති...නමුත් මෙතන "දැම්මද" කියන එක "දැම්ම ද? " එකේ ගැටළුවක් නෑ මොකද ඒක ප්‍රශ්නාර්ථයෙන් ඉවරවෙන නිසා....

    ඒත් අනික් වචන වල පොඩි අවුලක් තියනවා කියල හිතෙනවා.. මට හිතෙන්නේ ඔය වෙන්කිරීම හිතා මතාම කරපු එකක් විදියට...බලන්න පහත වාක්‍ය

    1. "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්මද...?"

    2. "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම ද?"

    මටනම් හරි කියල හිතෙන්නේ දෙවෙනි වාක්‍ය....
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මේකත් අර ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බා වගේ කතාවක්ද? අනිත් අයගේ කාලය නාස්ති කෙරුවා ඇති උත්තරය කියමුකෝ බලන්න
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහෝ එළකිරියනි... මා "ගොන් ආතල්" ගන්නෙකු නොවෙමි. එහෙයින්, හෙට දිනයේ මා පිළිතුර නොකිවහොත්, මා පෝරකයෙහි (ELAKIRI) හිඳුවා අළුගෝසුවා (ADMIN) ලවා මරා දමනු! :yes:

    Seriously Dude :eek:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    eaka rotiyakata wath lunu dala neha.mokada mun tun dena wesige hu$%ta diwa dana nis lunu rasa tiyenawane oi
     
    Nov 11, 2009
    1,429
    111
    0
    දුන්නු පොරොන්දුව ඒ හැටියෙන් ම ඉටු කරන්න, ඒ කීවෙ, ඊයෙ දවස ඇතුළෙ (රෑ 12 ට කලියෙන්) උත්තරය කියන්න බැරි වුණේ මක්කැයි කිව්වොතින්, කරුමෙ ට මගෙ අන්තර්ජාල සබඳතාවෙ දත්ත අහවර වුණා. ඉතිං, මං රෑ පැකේජයක් එක්කල තමයි ඔහොම එළකිරිය ට ගොඩ වුණේ, මේ කටයුත්ත නිසාවෙන් ම. :(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දුන්නු පොරොන්දුව ඒ හැටියෙන් ම ඉටු කරන්න, ඒ කීවෙ, ඊයෙ දවස ඇතුළෙ (රෑ 12 ට කලියෙන්) උත්තරය කියන්න බැරි වුණේ මක්කැයි කිව්වොතින්, කරුමෙ ට මගෙ අන්තර්ජාල සබඳතාවෙ දත්ත අහවර වුණා. ඉතිං, මං රෑ පැකේජයක් එක්කල තමයි ඔහොම එළකිරිය ට ගොඩ වුණේ, මේ කටයුත්ත නිසාවෙන් ම. :(

    umba enakal mai hitiye :D
    please kelinma uththare daapan bn...
    mama umbe rep kapuweth ne..
    uththare daapu gaman gahanawa +6 kin ammapa
     
    Nov 11, 2009
    1,429
    111
    0
    dan kiyapan uththare
    replys 500 penalane..

    mamath ada re 12 wenakal balala muta -6 denawa bn :(

    umba enakal mai hitiye :D
    please kelinma uththare daapan bn...
    mama umbe rep kapuweth ne..
    uththare daapu gaman gahanawa +6 kin ammapa
    මේ පැය ඇතුළෙ මං අනිව උත්තරය කියනව. ඊට කලියෙන්, නූල ට උත්තර දුන්නු උදවිය ට උත්තර දෙන්න උවමනා යි. ඒ වෙනකං, ඩිංගක් රුස්සන් හිටිය නං... :)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ පැය ඇතුළෙ මං අනිව උත්තරය කියනව. ඊට කලියෙන්, නූල ට උත්තර දුන්නු උදවිය ට උත්තර දෙන්න උවමනා යි. ඒ වෙනකං, ඩිංගක් රුස්සන් හිටිය නං... :)

    1 hour ???
    adeee danma daapanko eka....
    mama online hitiye eka daanakal :(