Awa awa GTA V PC aawa..

gta kolla

Banned
Jun 18, 2014
38
2
0
ඌ ගහන විදියට ගහයි ඒක උගේ කැමැත්ත බන්:cool:.අනික හැමෝම සල්ලි කාරයෝ නෙවෙයි බෝල:frown::frown:.​

mma uta waraddak kiwe na. mama kiwwe uge dx9 kiyala.. ai uba me ridila adanne? :(
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:lol:

8 and 8.1 dekema niyameta weda karanawa san andreas :D:D:yes:

මගේ එකේ වැඩ කලේ නෑ බන්.os එකට සුප්පොර්ට් කරන්නේ නෑ කියල හිතුවේ.යාලුවෙක්ගේත් වැඩ කලේ නෑ:no::no:.mta ගහන්න බැලුවට හරි ගියේ නෑ..
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    GTA V එකෙත් IV එකේ වගේ අඳුරුද දන්නෑ.. එපා වෙනවා බං ගේම් එක..
    මම නම් පොඩ්ඩක් ප්ලේ කරලා මකලා දැම්මා..

    ai bn gameplay dakke nadda mechara kal idala :confused:
    game eka release wela awurudak witara wenawa




    PC release wenawa mea Novmber :yes:
    menna eke trailer eka

     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මගේ එකේ වැඩ කලේ නෑ බන්.os එකට සුප්පොර්ට් කරන්නේ නෑ කියල හිතුවේ.යාලුවෙක්ගේත් වැඩ කලේ නෑ:no::no:.mta ගහන්න බැලුවට හරි ගියේ නෑ..

    weda bn aye kisima awlak nathuwa weda..
    san andreas / MTA dekama weda..

    mama dan 8.1 use karanne MTA play karanawath ekka :D:D..

    mekai awla NEtframwork ekai thawa Microsoft Visual C++ 2005 /2008 ewath daanna one ethakota weda karanawa ;)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ජොනී බට්ට;16793053 said:
    මදැයි දුවගෙන ආව :lol::lol:

    ඔය වෙලාවට තමා හිතෙන්නේ ජොනී බට්ටේක්ව මුගේ කකුලට සෙට් කරන්න..