GTA V එකෙත් IV එකේ වගේ අඳුරුද දන්නෑ.. එපා වෙනවා බං ගේම් එක..
මම නම් පොඩ්ඩක් ප්ලේ කරලා මකලා දැම්මා..





ඇයි බං මැප් එකෙන් බාගයක්ම අඳුරුයිනේ.. කලර්ස් එහෙමත් කොලිටි නෑ..
![]()
![]()
![]()
Gta Sanandreas Windows 7 wala weda karanawada?



වැඩ කරනවා.
8 වලනම් දන්නේ නෑ.
8.1 වලනම් වැඩ කරන්නේ නෑ..
GTA V එකෙත් IV එකේ වගේ අඳුරුද දන්නෑ.. එපා වෙනවා බං ගේම් එක..
මම නම් පොඩ්ඩක් ප්ලේ කරලා මකලා දැම්මා..


වැඩ කරනවා.
8 වලනම් දන්නේ නෑ.
8.1 වලනම් වැඩ කරන්නේ නෑ..




apo me dx9. game play karanna onenam honda vga ekak ganna.. mehema play karala athi wadak tiyanawada![]()



