මහණ වීම

kosrala

Member
Jun 18, 2014
9
0
0
යාළුවනේ, ඔයගොල්ලො අඳුනණ කවුරුහරි තරුණ කාලෙ මහණ වෙලා තියෙනවද? එහෙම දන්න අය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් දාන්න පුළුවන්ද? මහණ වුනේ කොහෙද, ගෙදරින් අවසර ලැබුණද, මහණ වුනාට පස්සෙ ඒ අයට හොඳද වගේ දේවල්.

දන්න කෙනෙක් විස්තර ටිකක් දුන්නොත් ලොකු පිනක්. මට මේ ගිහි ජීවිතේ කළකිරිල තියෙන්නේ. මට මේ වෙද්දි ගොඩක් හොඳ දේවල් ඉගෙනීම, රැකියාව, ආදරය අතින් ලැබිල තියෙනවා. ඒත් ඒව ඔක්කොම කිසිම හරයක් නැති හිස් දේවල් විදියට තමයි මට දැනෙන්නේ.
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔයා මහන වෙනවනම් අතහැරිය යුතු වගකීම් ගොඩක් තියන නිසා, එකපාර තීරණයක් ගන්න එපා මචන්. ලෞකික දේවල් ගැන කලකිරෙන එකයි, සසර කලකිරෙන එකයි දෙකක්. හුඟක් වෙලාවට ලෞකික දේවල් ගැන කලකිරීම තාවකාලිකයි. ජීවිතය ගැන විදර්ශනාවෙන් බලනකොට ඉස්සෙල්ලම වෙන දෙයක් තමයි ලෞකික දේවල් ගැන කලකීරීම, නමුත් ඒක පළමු පියවරක් විතරයි. ධර්මය ගැන තවදුරට ඉගෙන ගන්න කොට ඔය කලකිරීම නැති වෙලා ලෝකය වෙනස්, ධනාත්මක විදිහට දකිනව. පොඩි දෙයක් උනත් විස්මය උපදවන දෙයක් බවට පත්වෙනව.;)
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24

    Anika uba mahana wene ai kiyana eka poddak hondaa kalpana karala blapan. Mokada ubama ahala thiyanawane mahan unata passe hondada nedda kiyala. Hondama de 6ba hamuduru kenek ekka katha karana eka.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අඳුනන බොහෝ දෙනක් ඉන්නවා මහන වුන. වැඩිහරියක් අමාවතුර අසපුවේ. බෞද්ධ විතරක් නෙමෙයි මුස්ලිම් කෙනෙකුත් ඉන්නවා ඒ අතර.. ඒ කිසි කෙනෙක්ට නරකක් නම් වෙලා නෑ.. හැබැයි අපි මහන වෙන්නේ ලයිෆ් එක හොඳින් සැපට ගතකරන්න නෙමෙයි.. ඇත්තටම දහම් මගේ ගිහින් සසර කෙටි කරගන්න අවංක චේතනාවෙන් තමයි මහන වෙන්න ඕන. :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තරුණ කාලෙ මහණ වෙන උන් වැඩිහරියක් මහණ වෙන්නෙ එක්කො ප්‍රශ්න නිසා නැත්තං පීඩනය වැඩි නිසා ඔව්වගෙන් බේරෙන්න.. ටිකක් කල් මහණ වෙලා ඉන්නකොට මහණකමත් එපා වෙනව.. ආයෙ සිවුරු අරිනව... උඹට මහණ වෙන්නම ඕනෙ නං මුලින්ම ඔහොම්ම ඉඳගෙන බුද්ධාගම ඉගෙන ගනිං.. රේරුකාණෙ ඡන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් තියෙනව ශාසනාවතරණය කියල.. හොයාගෙන කියවපං.. හොඳට හිතල බලල මහණ වෙයං.. සිවුර අඳින්නයි ගලවන්නයි ගියාම ටිකක් චාටර් වගේ නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා මහන වෙනවනම් අතහැරිය යුතු වගකීම් ගොඩක් තියන නිසා, එකපාර තීරණයක් ගන්න එපා මචන්. ලෞකික දේවල් ගැන කලකිරෙන එකයි, සසර කලකිරෙන එකයි දෙකක්. හුඟක් වෙලාවට ලෞකික දේවල් ගැන කලකිරීම තාවකාලිකයි. ජීවිතය ගැන විදර්ශනාවෙන් බලනකොට ඉස්සෙල්ලම වෙන දෙයක් තමයි ලෞකික දේවල් ගැන කලකීරීම, නමුත් ඒක පළමු පියවරක් විතරයි. ධර්මය ගැන තවදුරට ඉගෙන ගන්න කොට ඔය කලකිරීම නැති වෙලා ලෝකය වෙනස්, ධනාත්මක විදිහට දකිනව. පොඩි දෙයක් උනත් විස්මය උපදවන දෙයක් බවට පත්වෙනව.;)
    11.gif
    11.gif
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මචෝ.. මාත් කියන්නේ ධර්මය ගැන තවදුරටත් ඉගෙන ගන්න... ඊට පස්සේ හරි දේ තීරණය කරපන්... :)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Issellama gihi paviddek lesa purudu wenna.
    Ethakota mahana wenna kalinma sidu kala uth piliweth, sirith purudu wewi.
    Mahana unama lessi wewi.

    Balaporoththuwa itu karaganna labewai pathami !!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මහනවෙන්න ඕනනම් මහන වෙන්න, පස්සෙ සිවුරු අරිනවද නැද්ද කියන එක අදාල නැහැ. තායිලන්තෙ වගේ රටවල් වල වුනත් හැමෝම අවුරුදු 2-3ක් මහන වෙලා ඉන්න එක අනිවාර්යයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,695
    113
    සංසාර ගමන කෙටි කරගැනීමේ අරමුණින් ගොඩක් දෙනා මහණ වෙන්නෙ. එහෙම ලේසියට අපි හිතුවට සිවුරක් දාගෙන ඔය වැඩේ කරන්න බෑ, අනික අද ගිහින් මට මහණ වෙන්න ඕනි කිව්වට කරන්නෙත් නෑ මම දන්න විදියට නන් ගාථා සූත්‍ර මහගොඩක් කටපාඩම් කරන්න තියෙනව. මහමෙව්නා භාවනා අසපුවල ඉන්නව සුදුම ඇදගෙන හිස මුඩු කරගත්ත අය ඒ ගොල්ලො තමා එතන වැඩ කරන්නෙ ඇබිත්ත වැඩ.ඒ එහෙම මහණ වෙන්න බලාගෙන ආපු අය ඒ ගොඩ දෙනෙක් ලෞකික ලෝකෙ හැමදේම වගේ තියෙන අය එකම හේතුව ඒවට කල කිරුණු අය. ඔය ගෙදරින් තරහවෙලා කෙල්ල දාල ගිහින් මහණ වෙන්න කියල ගියාට ඒ සිතුවිල්ල දවස් කීපයයි, ඒ හාමුදුරුවරු ගත කරන ජීවිතය කරන්න තියෙන කැප කිරීම් ඒ අයට කරන්න බෑ.ඒක බොරු කතාවක්.හැබැයි ඒක ඔස්සේ දිගින් දිගටම කල්පනා කරල ලෞකික ජීවිතය ගැන ඇත්තටම කල කිරුණොත් හරි.ගොඩක් වෙලාවට සිවුරු අරින්නෙ පොඩි කාලෙ මහණ වෙච්ච අය.ඒ අය මහණ වෙන්නෙ ආර්ථික අපහසුතා නිසා,එහෙම අය ගොඩක් වෙලාවට ඉගෙන ගෙන ඉවර වෙලා සිවුරු අරිනව.
    අහල නන් නෑ තරුණ වයසෙදි මහණ වෙලා සිවුරු ඇරපු අය ඉන්නව ඇති සුලු පිරිසක්.

    පස්සෙ සිවුරු අරිනවද නැද්ද කියන එක වෙන දෙයක් මහණ වෙන්න ආසාවක් තියෙනව නන් පන්සලේ හාමුදුරුවොන්ට කියන්න.

    උබ අපිට වඩා පින් කරල ඔය සිතුවිල්ල ආපු එකම වටිනව.
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    kiyanna mam danna adunana hamuduru kenek innawa hata anawa ape pansalata awulak nattam anna sirepada adawiye bawana kara hamuduru namak
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    ahema parsnayak tiyanawnam kata karanna puluwan hata galle wlata anawa kuwa nisa tami mama kuwe hamuduwo bhohoma hodai ona deyak kata karanna puluwan
     
    Last edited:

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මටත් ලොකු ආසාවක් තියෙනව මචං මහණ වෙන්න..හොඳට හිතල කල්පනා කරල බලල තීරණයක් ගනින්.බුදු සරණයි...!
     
    kosrala

    Member
    Jun 18, 2014
    9
    0
    0
    kiyanna mam danna adunana hamuduru kenek innawa hata anawa ape pansalata awulak nattam anna sirepada adawiye bawana kara hamuduru namak

    ahema parsnayak tiyanawnam kata karanna puluwan hata galle wlata anawa kuwa nisa tami mama kuwe hamuduwo bhohoma hodai ona deyak kata karanna puluwan

    බොහොම ස්තුතියි මචන් උත්තරයට. හෙට නම් එන්න විදියක් නෑ මචන් මොකද මම මේ දවස් වල පිටරට ඉන්නේ. මම උඹට PM කරන්නම්.