යාළුවනේ, ඔයගොල්ලො අඳුනණ කවුරුහරි තරුණ කාලෙ මහණ වෙලා තියෙනවද? එහෙම දන්න අය ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් දාන්න පුළුවන්ද? මහණ වුනේ කොහෙද, ගෙදරින් අවසර ලැබුණද, මහණ වුනාට පස්සෙ ඒ අයට හොඳද වගේ දේවල්.
දන්න කෙනෙක් විස්තර ටිකක් දුන්නොත් ලොකු පිනක්. මට මේ ගිහි ජීවිතේ කළකිරිල තියෙන්නේ. මට මේ වෙද්දි ගොඩක් හොඳ දේවල් ඉගෙනීම, රැකියාව, ආදරය අතින් ලැබිල තියෙනවා. ඒත් ඒව ඔක්කොම කිසිම හරයක් නැති හිස් දේවල් විදියට තමයි මට දැනෙන්නේ.

Last edited: