මෑණියන් ගේ වස්ත්‍රය තමා.......නැකැත් රාල;16798417 said:හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද?![]()

(කේන්දරේ එහෙම එකක් තිබුණ ද? ස්ත්‍රී සැප එහෙම ලැබෙනව කියලා?
)මෑණියන් ගේ වස්ත්‍රය තමා.......නැකැත් රාල;16798417 said:හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද?![]()

)ජොනී බට්ට;16798528 said:අම්ම ගහයි බැට් එකෙන්![]()
මෑණියන් ගේ වස්ත්‍රය තමා.......
(කේන්දරේ එහෙම එකක් තිබුණ ද? ස්ත්‍රී සැප එහෙම ලැබෙනව කියලා?)

ස්ත්‍රි සැප තමයි දැන් බොට මදි වෙලා තියන්නේ.නැකැත් රාල;16798417 said:හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද?![]()
හැබැයි දන්නේ නැතුව නෙවෙයි. හිතා මතාම දරුවාව අමතක කරලා.
ඒ උනාට දරු කැක්කුම කියන එක කොයි වෙලේ හරි මතු වෙනවනේ. ඒක තමයි දැන් ඔය වෙලා තියෙන්නේ.
දත් කිඹුලාගේ bastard child. 
මටත් තේරුනේ ඔය වගේ එකක් තමා.හැබැයි දන්නේ නැතුව නෙවෙයි. හිතා මතාම දරුවාව අමතක කරලා.
ඒ උනාට දරු කැක්කුම කියන එක කොයි වෙලේ හරි මතු වෙනවනේ. ඒක තමයි දැන් ඔය වෙලා තියෙන්නේ.
දත් කිඹුලාගේ bastard child.
![]()

මගේ කවීත්වයට තොට ඉහිලුම් නැතුව ගිහින්.....මටත් තේරුනේ ඔය වගේ එකක් තමා.හැබැයි දන්නේ නැතුව නෙවෙයි. හිතා මතාම දරුවාව අමතක කරලා.
ඒ උනාට දරු කැක්කුම කියන එක කොයි වෙලේ හරි මතු වෙනවනේ. ඒක තමයි දැන් ඔය වෙලා තියෙන්නේ.
දත් කිඹුලාගේ bastard child.
![]()

මගේ කවීත්වයට තොට ඉහිලුම් නැතුව ගිහින්.....
ඒකයි මඩ ගහන්නේ....
තොට රෑට හීනෙන් මරාවයි නවි පිල්ලේ ගෑනිවයි පෙනියන්.......![]()

ඒක තමා කියන්නේ සිංහල ඉගෙන ගනිය කියලා.....ඇයි වැරදිද?![]()
![]()
උහුලන්න නම් අමාරුයි තමා පුංචි අපිට ඒ වචන බර වැඩියි මාමේ![]()
ඒක තමා කියන්නේ සිංහල ඉගෙන ගනිය කියලා.....
ඒ උඹෙයි මගෙයි මව් බාසාව...මේ ලෝකයේ රමණිය ම බාසාව......
ඒක තමා කියන්නේ සිංහල ඉගෙන ගනිය කියලා.....
ඒ උඹෙයි මගෙයි මව් බාසාව...මේ ලෝකයේ රමණිය ම බාසාව......

පොත් පත් කියවපං.......හෝඩිය පිළිවෙලට කියාගන්න බැරි අපගේ සිංහල පිළිබඳව කවර කතාද![]()
මටත් තේරුනේ ඔය වගේ එකක් තමා.හැබැයි දන්නේ නැතුව නෙවෙයි. හිතා මතාම දරුවාව අමතක කරලා.
ඒ උනාට දරු කැක්කුම කියන එක කොයි වෙලේ හරි මතු වෙනවනේ. ඒක තමයි දැන් ඔය වෙලා තියෙන්නේ.
දත් කිඹුලාගේ bastard child.
![]()

හෝඩිය පිළිවෙලට කියාගන්න බැරි අපගේ සිංහල පිළිබඳව කවර කතාද![]()

ගැසුවෙ නෑ බං කරටි ගැලවෙන්න. නමුත් ඒ වෙලාවෙදි නිකං මහ මොකක්ද කියල කියන්න බැරි පුදුමාකාර කළකිරීමක් ආව මට. මම කළකිරෙන්නේ මගෙන් වෙන්න තියන යුතුකමක් හරි වගකීමක් හරි මග ඇරුණාම. මේක ඒ වගේ දෙයක්.
නෑ බං...ජොනිය කියන්නේ වෙන කේස් එකක් ගැන......අර පේෂන්ට් කේස් එක නෙවෙයි.
මේක කියවල බලපං. මේක මේ වෙන කතාවක්............
http://www.elakiri.com/forum/showthread.php?t=1620042

මම කවි ත්‍රෙඩ් බලන්නෙම නැති නිසා දැක්කේ නැතපොත් පත් කියවපං.......
උම්මග්ග ජාතකයේ ඉදන් සුභාෂිත, බුදුගුණාලංකාරය වෙනකං.......
පරිවර්තන කියවපං.....
රත්නාගාරයේ ඉදන් බල්ලෙකු ගේ හදවත, මාස්ටර් සහ මාගරීටා, සංසන්ධිකයා වෙනකං......
ලාංකීය සාහිතය කියවපං.....
හිට්ලර් එල්ලා මරයි ඉදන් බල්ලෝ බත් කති, පවර නිරිදෙකු වීය බඹදත්, පිං ඇති සරසවි වරමක් දෙන්නේ, වන පස මල, අරලිය මල් ආරාමය වෙනකං..........
කවි පොත් කියවපං......
මස් ලේ නැති ඇට ඉදන් ප්‍රබුද්ධ වෙනකං................
කියවීම තමා මිනිසා සම්පූර්ණ කරන්නේ..............
මාමට බොහෝ පිං !!පොත් පත් කියවපං.......

අම්මලත් ඇවිත්.......![]()

ඉතින් හදපංකෝ අම්මලටත් ක්ලබ් එකක්![]()

පොත් පත් කියවපං.......
උම්මග්ග ජාතකයේ ඉදන් සුභාෂිත, බුදුගුණාලංකාරය වෙනකං.......
පරිවර්තන කියවපං.....
රත්නාගාරයේ ඉදන් බල්ලෙකු ගේ හදවත, මාස්ටර් සහ මාගරීටා, සංසන්ධිකයා වෙනකං......
ලාංකීය සාහිතය කියවපං.....
හිට්ලර් එල්ලා මරයි ඉදන් බල්ලෝ බත් කති, පවර නිරිදෙකු වීය බඹදත්, පිං ඇති සරසවි වරමක් දෙන්නේ, වන පස මල, අරලිය මල් ආරාමය වෙනකං..........
කවි පොත් කියවපං......
මස් ලේ නැති ඇට ඉදන් ප්‍රබුද්ධ වෙනකං................
කියවීම තමා මිනිසා සම්පූර්ණ කරන්නේ..............
ළග තියන පොත් වෙන කාටවත් දෙන්න මගේ එච්චර ප්‍රියතාවයක් නෑ අවංකව ම......ane uba gawa ohoma poth tiyenawada ban illaganna. harihaman pothak kiyewwe ne mataka athi kalekin