EK Fathers Club™ ★

MitilKiri

Member
Jun 15, 2014
1
0
0
මෙතන ඉන්න තාත්තලාට මම කියන්නේ ඔයාලගේ ලමයි ඈත ලොකු ඉස්කෝල වලට දාන්න එපා.ගෙදර ලගම තියෙන ස්කොලෙට දාන්න.ඒක ලමයට සහ පවුලට කරදරයක්.මට ආනන්දයට යන්න ලැබුනා පහේදි.නමුත් මම මාස හයක් යනකොට ඈත වැඩී.ගෙදර එනකොට මහන්සි. පස්සේ මම නුගේගොඩ ස්විට් හවුස් එක ගාව හිටපු නිසා අස්වෙලා ආපහු ඉසිපතනෙට ආවා.ඊට පස්සේ මාර පහසුවක් තිබුනේ.ටියුෂන් ලඟයි.ස්කොලේ ලගයි.බය නැතිව ලගම ගමේ ස්කොලෙට යවන්න.හොඳට ටියුෂන් දෙන්න.
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :yes: ඇත්ත කතාව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන ඉන්න තාත්තලාට මම කියන්නේ ඔයාලගේ ලමයි ඈත ලොකු ඉස්කෝල වලට දාන්න එපා.ගෙදර ලගම තියෙන ස්කොලෙට දාන්න.ඒක ලමයට සහ පවුලට කරදරයක්.මට ආනන්දයට යන්න ලැබුනා පහේදි.නමුත් මම මාස හයක් යනකොට ඈත වැඩී.ගෙදර එනකොට මහන්සි. පස්සේ මම නුගේගොඩ ස්විට් හවුස් එක ගාව හිටපු නිසා අස්වෙලා ආපහු ඉසිපතනෙට ආවා.ඊට පස්සේ මාර පහසුවක් තිබුනේ.ටියුෂන් ලඟයි.ස්කොලේ ලගයි.බය නැතිව ලගම ගමේ ස්කොලෙට යවන්න.හොඳට ටියුෂන් දෙන්න.
    11.gif

    :P වාවු එලාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
    ඔව් ඉතින් එතකොට කොම්පෑනි ඩිරෙක්ටෑර් නේ

    සල්ලී වගේඩ බදින ඒක
    11.gif
    :dull:

    නැකැත් රාල;16778339 said:
    දැන් ජොලියේ ඉන්න ඉගෙන ගන්න හම්බ කරන්න.. 25දි විතර කොහොමහරි ස්ථාවර වෙන පාරටවත් වැටෙන්න.. ඊට පස්සේ හොඳකෙනෙක් බලල සුදුසු කාලෙදි විවාහ වෙන්න..:)
    ඔව් බං.. ඒක තමා මේ නිදිමරාගෙන කොරන්නෙ.. බදින්න අදහසක් නෑ බං තවම.. තව අවුරුදු තුනක්වත් ඉන්නවා..:)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැකැත් රාල;16778339 said:
    ස්තූතියි..
    එන්න එන්න

    එහෙනම් එන වීදිහ පීඇම් එකක් දාන්න කෝ කෝ කෝ කෝ :P

    මේ ගුරු මාරුව ගෑන මුකුත් දාන්නෑ:rolleyes:

    මට පොඩි දෙයක් දෑන ගන්නත් ඕනේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔකේ මම පී ඇම් කොරඤ්ඤං.. මම පොදු පලාපල කියන්නේ නෑ සාමාන්‍යයෙන්. බලමු කීප දෙනෙක් ඉල්ලුව නිසා මොනවාහරි දාන්න..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙතන ඉන්න තාත්තලාට මම කියන්නේ ඔයාලගේ ලමයි ඈත ලොකු ඉස්කෝල වලට දාන්න එපා.ගෙදර ලගම තියෙන ස්කොලෙට දාන්න.ඒක ලමයට සහ පවුලට කරදරයක්.මට ආනන්දයට යන්න ලැබුනා පහේදි.නමුත් මම මාස හයක් යනකොට ඈත වැඩී.ගෙදර එනකොට මහන්සි. පස්සේ මම නුගේගොඩ ස්විට් හවුස් එක ගාව හිටපු නිසා අස්වෙලා ආපහු ඉසිපතනෙට ආවා.ඊට පස්සේ මාර පහසුවක් තිබුනේ.ටියුෂන් ලඟයි.ස්කොලේ ලගයි.බය නැතිව ලගම ගමේ ස්කොලෙට යවන්න.හොඳට ටියුෂන් දෙන්න.

    ඔව් කථාවෙත් යම් ඇත්තක් තියනවා..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ත්‍රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්....

    මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ත්‍රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්....

    මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....

    :):):):):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    hikz ela ela.

    කෝ බං මේකේ හිටපු ආඩම්බරකාර තාත්තලා :oo:

    thaththalage lamai loku weddi tikak weda wedine ban. den ape kollata henden kawanna giyama uta henda ona thaniyama kanna. pahugiya tike podi leda parak dala shpe eke hitiyata reta kana welawa parakku wena nisa mama aye uta kwanna set wenna hadanne. FB eke friendala nam mage kollage kema kana pics dakinna athi eye..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ත්‍රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්....

    මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....

    තාත්තල නොවුනට කම් නැත, ඕනෑම කෙනෙකුට මෙහි ඉඩ ඇත. :yes::yes::) ඔය ළමයෙක් හදාගෙනම වරෙන් කියල කියන්නේ ජොලියට බොලව් විහිලුවට. :D:D

    Nice thread. Keep it up :rolleyes: thaaththa kenek wenda thawa godak kal thiyenawa yakune, ea nisa man meken chutha wenawa mehema.
    Pushhhhhh! dum!

    තාත්තල නොවුනට කම් නැත, ඕනෑම කෙනෙකුට මෙහි ඉඩ ඇත. :yes::yes::) ඔය ළමයෙක් හදාගෙනම වරෙන් කියල කියන්නේ ජොලියට බොලව් විහිලුවට. :D:D

    කෝ බං මේකේ හිටපු ආඩම්බරකාර තාත්තලා :oo:

    ඉන්නවා :eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකේ මොන ආඩම්බර කාර තාත්තලද :D සුලු වරදකින් දරුවෙක් සිටින තාත්තලා ඉන්නේ :D :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බින්දු;16797783 said:
    මේකේ මොන ආඩම්බර කාර තාත්තලද :D සුලු වරදකින් දරුවෙක් සිටින තාත්තලා ඉන්නේ :D :D

    aniwa, vijayagrahi siwweni tharagaya hamara kara dina keepayakin prathipala awa :( 18 months warakan...
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    thaththalage lamai loku weddi tikak weda wedine ban. den ape kollata henden kawanna giyama uta henda ona thaniyama kanna. pahugiya tike podi leda parak dala shpe eke hitiyata reta kana welawa parakku wena nisa mama aye uta kwanna set wenna hadanne. FB eke friendala nam mage kollage kema kana pics dakinna athi eye..

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඔය සමහර ළමයි ඉන්න අම්මලට එළකිරියේ කරක් ගහන්න වෙලාව තිබ්බට තාත්තලට එහෙම බෑනෙ. ළමයි බලනවට අමතරව තව හම්බ කරන්නත් එපැයි :yes: