Phone එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Phone එකෙන් නිකන් SMS යවමුද? (Mobile app එකක්)

    send-free-sms-jaxtrsms.jpg


    කොහොමද කට්ටියට.දවස් කීපයකින් ආයෙත් පෝස්ට් එකක් ඇරන් ආවා.අවුලක් නෑනේ... ලාවට වැහි පොද වැටෙන හැන්දෑවේ කොම්පීතරේ දකිනකොට ඉන්න බෑ ඉතින්.ඒක නිසා පොස්ට් එකක් දාන්නම් කියලා බ්ලොගියට ගොඩ වැදුනා..

    කට්ටිය SMS එහෙම කොටනවා ඇතිනේ..(කොටන් නැති එකෙක් නෑ බන් අද) කොටලා කොලටා ඇගිලිත් රිදෙනවා ඇති.කෝල් එකක් ගන්නවට වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ කෙටි පනිවුඩනේ.. ඔන්න කියනකොටම SMS එකක් ආවා. අපෝ..නිවුස් ඇලට්.අපිට ආවොත් ඉතින් ඔහොම එකක් තමා..

    g.JPG


    Airtel,etisalat,Hutch,Dialog ඔය මොන නෙට්වර්ක් එකක් ගත්තත් සල්ලි කැපෙනවනේ.. සල්ලි කැපෙන් නැතිව SMS යවන්න ආසද.(මොකාද ආස නැත්තේ නේද,)

    සුවදැති කොළවල පෙම් වදන් ලියපු කාලේ..
    මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ..
    සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ..
    සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ..

    උදේ ඉදන් හවස් වෙනකන්
    අතේ මුදල් සතේට හිදෙනකන්
    අතේ ඇගිලි රිදෙනකන්
    කෙල්ල නිදියගන්නනම්
    වචන රචන කරන එකම ක්‍රමය
    SMS

    ලියලා යවන ලියුම් වගේ කල් යන් නෑ
    කරලා කරොත් අහුවෙන්නෑ
    කෙල්ල නිදිය ගන්නකන්
    මටත් නිදිමත එනකන්
    වචන රචන කරන එකම ක්‍රමය
    SMS

    මම යැවුවා හෙලෝ ස්වීට් කෙල්ලේ ඔයා කොහෙද කියලා
    එයා ඇහුවා හවසට අපිහමුවෙමුදැයි කියලා
    ටයිප් කරලා කොතන කීයටදැයි දැනගන්නට ඕනා
    ඒත් ක්‍රෙඩිට් නෑනේ ෆෝන් එකෙන් මැසෙජස්ම ගහලා..

    ආයේ ක්‍රෙඩිට් නැතිවෙන් නෑ ඔන්න.ඒකට ගෙනාවා නියම භාන්ඩයක්.මේක සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් පුලුවන් free SMS යවන්න.


    Nokia
    ගොඩක් දෙනා භාවිතා කරන්නේ java/symbian නේ.. අන්න ඒ අය මෙතනින්යන්න.
    ඔයාගේ Mobile device එක තෝරගත්තට පස්සේ මෙහෙම එකක් එයි

    Capture.JPG


    ඕකේ කියලා තියෙන විදිහට ඔයාගේ දුරකථනයෙන් m.getjar.com
    http://www.getjar.mobi/කියන link එකට යන්න.ඊට පස්සේ Select Quick download කියන එකට ගිහින් දීලා තිබුනු අන්කය Enter කලාම Download වෙයි.නැත්නම් ෆෝන් එකෙන්m.getjar.com කියන link එකෙන් ගිහින් JaxtrSMS කියලා සර්ච් කරන්න.එතකොට එයි.ගොඩක් කට්ටිය java/symbian නිසා මම කියලා දුන්නේ කොහොමද බාගන්නේ කියලා.


    හරි දැන් Android කට්ටිය අහගන්නකො.. jaxtrsms app එක Android Market එකේ තියෙනවා.සුටුස් ගාලා බාගන්න පුලුවන්.ආ මෙතනින් https://play.google.com/store/apps/details?id=com.thin.JaxtrSMSගිහින් බලන්නකෝ..
    කොම්පීතරෙන් බාගන්න
    http://storage.evozi.com/apk/dl/14/05/13/com.thin.JaxtrSMS.apk?h=UJYz2psE9Wksb7LPtxEreA&t=1403286833

    හරි දැන් Apple කට්ටිය අහගන්න. i tunes වල තියෙනවා ..ආ මෙතනින් http://itunes.apple.com/us/app/jaxtr-sms/id455652621?ls=1&mt=8ගිහින් බාගන්න.

    හරි කට්ටිය JaxtrSMS app එක download කරගත්තා නේද. හෙමීන් සීරුවේ install කරගෙන open කරගන්නකෝ..මෙහෙම ඒවි.

    screen568x568.jpeg
    screen568x568.jpeg


    ඔයා දැන් app එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ..first name,last name, Mobile number එහෙම දීලා ලස්සනට වැඩේ කෙරුවට පස්සේ ඔයාගේ ෆෝන් එකට link එකක් එයි.ඒ link එකට ගිහින් ඔයාගේ සාමාජිකත්වය තහවුරු කරගන්න.දැන් ඉතින් ඇතිතරම්එස් එම් එස් කොටන්න තමයි තියෙන්නේ.. සල්ලි කැපෙන් නෑ හොදේ..නිකන් ඈ...

    එහෙනම් කොටාන කොටාන යන්නකෝ.. මැණිකක්වත් හම්බුනොත් මටත් ටිකක් දෙන්න.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    umbata pissuda bun
    Description
    Join the World's fastest growing messaging network:
    * Unlimited FREE Jaxtr to Jaxtr messaging
    * Low SMS/Txt rates to all other countries