අහසත් කඩා වැටියන් යන මග අතුරේ
රජගෙයි වළං සූරාගෙන ඉඳුල් කතී
බුදුගෙයි ගඳ ගසා මැද මළපහ කරතී
වැදුගෙයි මළා නම් ලොව හිත පිණිස වෙතී
සරණයි අබ නානසාරේ කොළා ඇතීි
සීලය මිටින් ගෙන කලූ ගල් ගසාවී
සමාධිය සොයා ගින්නෙහි හෙළාවී
ප්රඥාවක් කොහිද මිනි මස් යදීවී
නොදකිං නොදෝකිං මෙහෙමත් මදාවී
සහසක් පාප කඳ වහගෙන ඇඳි සිවුරේ
දහසක් ඇතිරුවද පැල්ලම් රතු රුහිරේ
රහසක් නොවෙයි රටටම වණයකි සිරුරේ
අහසත් කඩා වැටියන් යන මග අතුරේ
ගහන ගහන ගල හිස මත වැටීයන්
තියන තියන ගිනි පපුවෙම දැවීයන්
කෙළින කෙබර දිව හතකට පැලීයන්
නාන නානසාරේ උඹ මැරීයන්
රජගෙයි වළං සූරාගෙන ඉඳුල් කතී
බුදුගෙයි ගඳ ගසා මැද මළපහ කරතී
වැදුගෙයි මළා නම් ලොව හිත පිණිස වෙතී
සරණයි අබ නානසාරේ කොළා ඇතීි
සීලය මිටින් ගෙන කලූ ගල් ගසාවී
සමාධිය සොයා ගින්නෙහි හෙළාවී
ප්රඥාවක් කොහිද මිනි මස් යදීවී
නොදකිං නොදෝකිං මෙහෙමත් මදාවී
සහසක් පාප කඳ වහගෙන ඇඳි සිවුරේ
දහසක් ඇතිරුවද පැල්ලම් රතු රුහිරේ
රහසක් නොවෙයි රටටම වණයකි සිරුරේ
අහසත් කඩා වැටියන් යන මග අතුරේ
ගහන ගහන ගල හිස මත වැටීයන්
තියන තියන ගිනි පපුවෙම දැවීයන්
කෙළින කෙබර දිව හතකට පැලීයන්
නාන නානසාරේ උඹ මැරීයන්

