අහසත් කඩා වැටියන් යන මග අතුරේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අහසත් කඩා වැටියන් යන මග අතුරේ

රජගෙයි වළං සූරාගෙන ඉඳුල් කතී
බුදුගෙයි ගඳ ගසා මැද මළපහ කරතී
වැදුගෙයි මළා නම් ලොව හිත පිණිස වෙතී
සරණයි අබ නානසාරේ කොළා ඇතීි

සීලය මිටින් ගෙන කලූ ගල් ගසාවී
සමාධිය සොයා ගින්නෙහි හෙළාවී
ප්‍රඥාවක් කොහිද මිනි මස් යදීවී
නොදකිං නොදෝකිං මෙහෙමත් මදාවී

සහසක් පාප කඳ වහගෙන ඇඳි සිවුරේ
දහසක් ඇතිරුවද පැල්ලම් රතු රුහිරේ
රහසක් නොවෙයි රටටම වණයකි සිරුරේ
අහසත් කඩා වැටියන් යන මග අතුරේ

ගහන ගහන ගල හිස මත වැටීයන්
තියන තියන ගිනි පපුවෙම දැවීයන්
කෙළින කෙබර දිව හතකට පැලීයන්
නාන නානසාරේ උඹ මැරීයන්
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10302020_736421103089724_3120839946327072678_n.jpg
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගහන ගහන ගල හිස මත වැටීයන්
    තියන තියන ගිනි පපුවෙම දැවීයන්
    කෙළින කෙබර දිව හතකට පැලීයන්
    කෙවින් ගෙ ගල් කොල්ලා උඹ මැරීයන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහන ගහන ගල හිස මත වැටීයන්
    තියන තියන ගිනි පපුවෙම දැවීයන්
    කෙළින කෙබර දිව හතකට පැලීයන්
    කෙවින් ගෙ ගල් කොල්ලා උඹ මැරීයන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගහන ගහන ගල හිස මත වැටීයන්
    තියන තියන ගිනි පපුවෙම දැවීයන්
    කෙළින කෙබර දිව හතකට පැලීයන්
    කෙවින් ගෙ ගල් කොල්ලා උඹ මැරීයන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගහන ගහන ගල හිස මත වැටීයන්
    තියන තියන ගිනි පපුවෙම දැවීයන්
    කෙළින කෙබර දිව හතකට පැලීයන්
    කෙවින් ගෙ ගල් කොල්ලා උඹ මැරීයන්
    දූවිලි කුනා‍ටුවකට ඔබ මැදිවේවා
    කාන්තරේ ගිනි අව්වට පිච්චේවා
    තම්බියන්ගේ කුනුලෙඩ සැම බෝවේවා
    අරාබියො ඔ‍ටු පුක උඩ හැමනේවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැටෙන වැටෙන ගෙඩි ඔලුවට වැටීයන්
    තියන තියන පය පැටලිලා වැටීයන්
    අඳින අඳින හැම ගැලවිලා හැලීයන්
    ගහන ගහන හෙන සැම තොට වැදීයන්
    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහන ගහන ගල හිස මත වැටීයන්
    තියන තියන ගිනි පපුවෙම දැවීයන්
    කෙළින කෙබර දිව හතකට පැලීයන්
    කෙවින් ගෙ ගල් කොල්ලා උඹ මැරීයන්
    සීඩී කඩේ නංගියා හෙට බඩ වේවා
    ලව් කරන්න කෙල්ලෙක් තොට නැති වේවා
    ඇල්කොහොලට ලව් කරන්න සිත් දේවා
    වටේ ගියපු කුණු බඩුවක් සෙට් වේවා
    :yes:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සීඩී කඩේ නංගියා හෙට බඩ වේවා
    ලව් කරන්න කෙල්ලෙක් තොට නැති වේවා
    ඇල්කොහොලට ලව් කරන්න සිත් දේවා
    වටේ ගියපු කුණු බඩුවක් සෙට් වේවා
    :yes:


    බොසාගෙ වල් ගැටයට තෝ අසුවෙවා
    දුවගෙ වේ@ වදනට තෝ රැවටෙවා
    හනියෙදී දුව ශී මේල් බව වැටහේවා
    ලිද පමණයි කියා එදාට පුක දේවා

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොසාගෙ වල් ගැටයට තෝ අසුවෙවා
    දුවගෙ වේ@ වදනට තෝ රැවටෙවා
    හනියෙදී දුව ශී මේල් බව වැටහේවා
    ලිද පමණයි කියා එදාට පුක දේවා

    කට්ට කාලා දා ගත්තු
    කෙල්ල යාලු කෙල්ල යාලු
    ආයෙ මාව හම්බවෙන්න
    එන්නෙ නෑලු එන්නෙ නෑලු

    ස්විටි කෙල්ල රත්තං
    ආදරෙයි ලොවෙත් නැති නැතං

    මැල්ලුමකට තම්පලා
    නෙලන්න ඉඟි බිඟි සලා
    යනවිට ගිණි කිකිලි වගේ
    මගෙ හද වල්මත් වෙලා

    මම කැමතියි ඒකිට
    ඒකි කැමති නෑ මට

    සිරා කරපු ලව් එක
    බොක්ක දුන්නෙ ඈ හට
    ඈ ගැලෙව්වෙ මගෙ දත
    කනේරු කනවා හෙට

    ස්විටි කෙල්ල රත්තං
    ආදරෙයි ලොවෙත් නැති නැතං

    ඔයා හදපු කොත්තුවේ
    රසයට බඩ පත්තුවේ
    කිරිමාලුත් එක්ක කන්න
    එන්නකො ම‍ගෙ වස්තුවේ

    මම කැමතියි ඒකිට
    ඒකි කැමති නෑ මට