කඳුළු කතාව

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    155134_352382628187361_510597145_n1.jpg


    ජීවිතයේ කියන්න බැරි විදිහකට වැටිල ඉන්න මොහොහොතක්
    කියන්නම කෙන්ක් නැති තන මගේ දුක මම එල කිරියේ වත් ලියන උත්සකලා..
    ලමෙක් ඉන්න ගැහැනියකට ආදරෙ කලා,, කලින් එයා කිව්වේ නෑ.ලමයා එයාගේ කියලා.. පස්සෙ දන්නේ... ගොඩක් ආදරේ කලා සති දෙකක් විතර නිදි නැතුව..
    කතා කරා.. චැට කරලා වැඩි වෙලා.. බෙල්ලෙ ඇමාරුවක් ආවා.. හිටියේ ගොඩක්
    අමාරුවෙන්.. ජීවිතේ එච්චර හිමි නැති පෙමකට ආදරේ කලාමයි..
    ටික කාලයක් ගියා. එයා මාව මග අරිනවා කියා තේරුනා..
    love.jpg

    මා එක්කලා හැම මොහොතකම ඉන්න එයා . ටිකෙන් ටික මාව ඈත්කරන්න ගත්තා නොයෙක් හේතු කියමින්. මම එයාට ලං වෙන්න උත්සහ කලා..
    නමුත්, එයා මා එක්ක ඈතින් ඈතට ගියා..
    මම ගොඩක් දුක්වුනා.. ඒ ඔක්කොම වුනත් එදා තරම් ලඟ නැත්තත්..
    යම් තරමිඅකින් ලඟ හිටියා.. ඒත් එක පාරටම මට
    මැසේජ් වගයක් ඇවිල්ලා තිබ්බ. එයාගේ ෆෙස්බුක් එකෞන්ට් එකෙන්ම
    ඒ කේ කියල තිබ්බ ."
    මම තමයි එයාගේ කොල්ලා කියලා. අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා
    අයේ එයාගෙ කෙල්ලට මැසේජ් එවන්න එපා කියා..
    කෙල්ලගේඉ ඌගෙයි ෆොටෝ එක්කාඋත් දාලා..
    මගෙ පපුව කඩාගෙන ගියා,මගෙ ඇඟ සීතල වුනා..
    මම හිතුවේ නෑ.. මෙකි මට මෙහෙම දෙයක් කරයි කියලා
    බලනකොට.මේකි මාඑක්ක ඉන්න ගමන් ම තමයි
    ඌ එක්කත් යලුවෙලා තියෙන්නේ..
    ඌ එක්ක පොරකුත් ගහලා.. දැන් මේකිට ඌඋට බෑ කියන බෑ
    ඌ කියලා මාව ෆෙස් බුක් එකෙන් අයින් කරා..
    මේකී පස්සෙ පත්තිනි අම්ම වෙන්න හදනවා..
    "මට සමා වෙන්නලු"
    ඇයි දෙයිය්යනේ . මම කරපු වරද මොකක්ද මට එහෙම කරන්න"
    මම මගේ නොවන බව දැන දැනත් .. මගේ පණ වගේ ආදරේ කලා..
    මම හිතුවේ නෑ..මෙකි මේ වගේ බැල්ලියෙක් කියලා..
    මට මරෙන්න හිතුන.. අසම්මත පෙමක තියෙන භයානක කම තෙරුනේ
    මට පස්සේ, ඒ ගෑනි ඒ මිනිහ එක්ක ගියානම් දුක නෑ..
    ඒත් තව එකෙක් ට කියලා අන්න ගන්න ගියා කියන්නේ..
    මම කොහොමද ඉවසන්නේ?...මේ කතාව අහලා සමහරු මට බනියි..
    නමුත් මේක තමයි මගේ කඳුළු කතාව.
    මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ..
    කවදාවත් නොවූ විදිහට.. ඒ මට ඒ ගෑනිගේ න් සෙක්ස් නැතිවෙන නිසා නෙමේ
    ඒ ගෑනිගේ ආදරේ නැතිවෙන නිසා..
    මේ පාඩම අනිත් අයටත් හොද පාඩමක්..
    ලස්සන ගෑනු කියන්නේ" හරියට සෙල්ලම් බඩු වගේ..
    උන්ට හම්බුව්වෙන්නේ මොන පිරිමියද?
    උන්ට සැප දෙනවනම් ඒවගේ ගෑ නුන්ට ආදරේ අමතකයි.

    මම ගොඩක් මානසිකව වැටුනා.. මට පුළුවන් වුනේ එලකිරියට මේක ලියන විතරයිහැබයි, ඒ ගෑනිගේ ෆොන් නම්බර් එක හෝ ෆොටො දාලා සයිට්වල එබී එකේ ගෘප් වල, මේ ඉන්නේ බඩුවක්. ගණිකාවක් මේකට ටෝක් කරල ගහන්න් පුළුවන් කියලා , වෛරයෙ ගිනි දලු වලින්
    ආදරේ ලස්සන් අකුරු 4 අළුකරන්න මට හිතුනේ නෑ..ඒ මම එයාට
    ඇත්තටම ආදරෙ කරපු නිසා..:(:(:(:(:(:(
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කොහොම හැඬුවත් දුක් වෙවී
    මගෙ නොවන බව මා දනී
    සැවොම සනසන්න හිනැහුනී
    මගෙ හිත තවම ඉකිබිඳී
    ඔබට මා පෙම් කෙරුව හදින් සුභ පතමි
    ඔබෙ නමින් මතු සදා හිඳිමි මා
    තනි වුණු මතකයෙ තනි වෙලා

    නොවිඳිනා දුක් වින්ද තරම් ඔබ හින්ද
    බෑ දරාගන්න ජීවිතේ
    බොඳවෙලා නෙතු හැඬුව තරම් ඔබ හින්ද
    බෑ හදාගන්න හිත මගේ
    ඔබ නමින් මා පැතුව පැතුම් සුන් වීලා
    සුළඟේ පාවෙලා ගිහින්
    මා.. නොමැරිම මැරි මැරි හිනැහුනා


    ආදරේ මට පෙනි පෙනී
    ඈතටම යයි ඇදි ඇදී
    දුක නිවාගන්න වෙහෙසුනී
    මගෙ හිත තවම ගිනිගනී
    ඔබට මා පෙම් කෙරුව හදින් සුභ පතමි
    ඔබෙ නමින් මතු සදා හිඳිමි මා
    තනි වුණු මතකයෙ තනි වෙලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෝමද මුගෙ පොර ටෝක් වෙනදට
    පොලොස්කොට්ටෝරුවා
    බඩුවකට ලවු කරන්න ගී්න් ඇනගෙන ඇවිත්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔට අප්සට් එක සතියෙන් දෙකෙන් නැතිවෙනවා.. ඒකි කරපු වැරදි ගැන නිතරම හිතපං.. එතකොට අප්සට් එක ඉක්මනටම අඩුවෙලා යයි.. බඩු වලට ලව් කරන්න මොලේ හොඳ නැද්ද හුත්තො..:growl:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    ඔට අප්සට් එක සතියෙන් දෙකෙන් නැතිවෙනවා.. ඒකි කරපු වැරදි ගැන නිතරම හිතපං.. එතකොට අප්සට් එක ඉක්මනටම අඩුවෙලා යයි.. බඩු වලට ලව් කරන්න මොලේ හොඳ නැද්ද හුත්තො..:growl:

    අනිවා මචෝ. උබ කියන දේ ඇත්ත
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔට අප්සට් එක සතියෙන් දෙකෙන් නැතිවෙනවා.. ඒකි කරපු වැරදි ගැන නිතරම හිතපං.. එතකොට අප්සට් එක ඉක්මනටම අඩුවෙලා යයි.. බඩු වලට ලව් කරන්න මොලේ හොඳ නැද්ද හුත්තො..:growl:

    :yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලො නැද්ද හු@@# ලව් කරන්න

    ඔයිට වඩා හොදයි හව්සට කාලක් ගහල ගිහින් නිදා ගන්නව