පාට-පාට-හීන ලෝකයේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට-පාට-හීන ලෝකයේ

    පාට පාට හීන ලෝකයේ පියාඹලා....
    ඈත මෑත පෙනෙන දුරක අතරමං වෙලා...
    සුවද ගහන ක්‍රෙඩිට් කාඩ් අතර පැටලිලා....
    ආදරේ කලත් නිදහස නෑ...................

    රෑට අහසෙ පේන...
    තාරුකාව ගේන...
    එළිය ඈගෙ මුහුනේ......
    අහස උසට ඉන්න....
    තරු රටා මවන්න....
    කාසි ඕනෙ නෑ නේ.....


    පෙම් සරාගි අන්ධකාරෙ මුළු රැයක් පුරා..
    රිසිට් කැඩුනු හිස් පොතක් වෙලා........

    පියාඹා......
    රෑ පාළු ආකාසේ......
    පීරා...
    මා සෙව්ව පෙම් ලෝකේ....
    දනට පිනට නොදෙන ආදරේ...
    (මට)ලැබේ ද ජීවිතේ පුරා.........//


    මවපු ජීවිතේට... කරපු ආදරේට...
    මා ඔයාගේ සිතා................
    නිතර අණට දුවන.. දෙපා ලගට වැටෙන...
    නීති නම් මට එපා...........


    bllo.PNG

     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මවපු ජීවිතේට... කරපු ආදරේට...
    මා ඔයාගේ සිතා................
    නිතර අණට දුවන.. දෙපා ලගට වැටෙන...
    නීති නම් මට එපා...........

    aththa ne?
    new thought.. :)
    lassanai :) :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol:
    මේ මහ රෑ අහිංසක ජනතාව හිනස්සනවට තොට බඩ පල වේසි
    :growl:

    තොපේ සේරම අහින්සක කුප්ප කම් බැන්ද දාට අවසානයි(මට උනත් එහෙමයි) :sorry:
    එතකං පීන පීන හිටපිය ගං කබරයා :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොපේ සේරම අහින්සක කුප්ප කම් බැන්ද දාට අවසානයි(මට උනත් එහෙමයි) :sorry:
    එතකං පීන පීන හිටපිය ගං කබරයා :growl:
    පැහැදිලි නෑ ඕයි.. සරලව සුමුදුව මෘදුව පැහැදිලි කරපං..:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැහැදිලි නෑ ඕයි.. සරලව සුමුදුව මෘදුව පැහැදිලි කරපං..:(
    බැන්දට පස්සෙ ගෑනි කරන කුප්ප කං බලං ඉන්නවා ඇරෙන්න තොට කුප්පකං කරන්න වෙලාවක් ඉතුරු වෙන් නෑ වේ*යෙ:eek::lol: