සබද-ඉතින්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහින්සක හිතක් වටකොට...
    තැනූ ආදරේ මැදුරක.....
    පවුරු කඩා ඔබ යන කල
    සිතින් වැලපුනා.......

    අසන්න සුහදේ මොහොතක්..
    දැනේද මා හෙලන සුසුම්....
    කෙලෙස වාව ගන්නද දැන්....
    කරන චෝදනා............
    විදින වේදනා.......

    නිහඩ මුවින් බිදුනු සිතින්
    නෙත් කදුලින් බර වෙලා...
    සබද ඉතින් අපි අපගෙන්...
    සදහට ඇත වෙන් වෙලා......

    පහන් නිවූ මන්දිරයක...
    සිනිදු සුවැති ඇතිරිලි මත...
    මගෙ සිහිනය අළු වන කල...
    ඔබ සැතපෙනවා.........

    ඉසුරු නොම පතා ආවෙමි...
    දෙගුරු බස් නිසා ආවෙමි....
    සිහින දවාලනු කෙලෙසින්...
    මමද දැවෙනවා............
    සිතින් දැවෙනවා............

    දෑගිලි එක් වූ නැකතින්...
    පෙලා දමමි මා කෙලෙසින්...
    නමුදු අහිමි ආදරයට ...
    සිත වැලපෙනවා...........

    සසර ඔබ පතා ආවෙමි....
    අසුරු සැනකදී ‍ගිලිහුනි...
    අන් භවයක පෙරුම් පුරා...
    ඔබ හමුවෙනවා..........
    දැන් සමු දෙනවා..........

    නිහඩ මුවින් බිදුනු සිතින්
    නෙත් කදුලින් බර වෙලා...
    සබද ඉතින් අපි අපගෙන්...
    සදහට ඇත වෙන් වෙලා......

    සුභ පැතුමන් පිරි නමමින්...
    යමි සදහට වෙන් වෙලා....!

    7500ed01c12b31030041068512936106_xlarge.jpeg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TakurZ
    06-24-2010, 09:45 AM



    උඹ මගේ ලව් එක,
    මගේ පළවෙනි එක..
    උඹට නම් විසි එක,
    ඒ වුනත් මගෙ එක..
    දුන්නෙමි හාර්ට් එක,
    නෑ ලැබුනෙ උඹෙ එක..
    තෑගි දුන්නත් එක එක,
    උඹ වෙනම ලෝකෙක..
    විසි දහසෙ චේන් එක,
    දුන්නට උනේ නැති එක..
    හතලිහේ මුදු දෙක,
    දැම්මම හැඩයි ඇගිලි දෙක..
    ඒ වුනත් වුන් නැති එක,
    වැඩි උන එකයි ලව් එක..
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TakurZ
    06-24-2010, 09:45 AM



    උඹ මගේ ලව් එක,
    මගේ පළවෙනි එක..
    උඹට නම් විසි එක,
    ඒ වුනත් මගෙ එක..
    දුන්නෙමි හාර්ට් එක,
    නෑ ලැබුනෙ උඹෙ එක..
    තෑගි දුන්නත් එක එක,
    උඹ වෙනම ලෝකෙක..
    විසි දහසෙ චේන් එක,
    දුන්නට උනේ නැති එක..
    හතලිහේ මුදු දෙක,
    දැම්මම හැඩයි ඇගිලි දෙක..
    ඒ වුනත් වුන් නැති එක,
    වැඩි උන එකයි ලව් එක..
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..
    :cool::cool: