joke joke 18+ (part 01)

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඔන්න මචන්ලා මේ zola කොලුවා සයිබර් අවකාශයේ ඉබාගාතේ යමින් ඉන්නකොට හම්බුනු සුන්දර මෙව්වා වගයක් මෙව්ව උනා.....කන බොන දෙයක් උනත් තනියෙන් බුක්ති විදින එක මහ පවු වැඩක්නේ අප්පා... :yes::yes: උඹලාත් මේවා ටික කියවලාම බලපල්ලාකෝ කොහොමද කියලා.... :D:D

    හැබැයි ඔන්න මේ...සමහර මෙව්වා වලට හිත මෙව්වා කරගෙන මගේ රෙප් කපනවා එහෙම නෙවෙයි හොදේ.... :sorry: මන් අහින්සකයා මචන්ලා :P:P

    උඩුරාවණත් බණ ඇහුවලු

    හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිස කැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

    "කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

    උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

    හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයි හාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.

    හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.

    වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.

    උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා

    හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්...

    උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?

    හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ

    උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?

    හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

    උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ

    හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.

    උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?

    හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර දන ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත ?

    උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .

    හාමුදුරුවෝ - මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.

    උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු උඩුරාවන පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින් බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)

    හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?

    උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?

    හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි

    උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවා මිසක්.

    හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ

    උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?

    හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.

    උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ

    හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.

    උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...

    උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?

    හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.

    උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල?

    හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.

    උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?

    හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .

    උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සන ගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?

    හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .

    උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.

    හාමුදුරුවෝ - දැන් අපි බණ.

    උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?

    හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .

    උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට වේලාවක් තිබුනද රට පාලනය කරන්න?

    හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.

    උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල.

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ. මොකක්ද මේ කරන විකාරය?

    උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.

    හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

    උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි ....

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?

    උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ.

    :P
    :P
    546983_338082346238977_100001116433730_866075_1815972748_n.jpg

    :P
    :P

    මැලේසින් ගුවන් යානය මුහුන දුන් අනතුර බැරි වෙලාවත් ශ්‍රී ලන්කාවෙ සිදුවුනි නම් (එසෙ නොවෙවා කියල මුලු හදවත්න්ම ප්‍රර්තනා කරනව )

    දිනය 1.

    *ශ්‍රී ලන්කාව ආසියාවේ ආය්චර්යය බලා යන ගමනේ තවත් අධිරාජ්යවාදි කුමන්ත්‍රනයක් - විමල් වන්ශවීර මහතා

    *මීට කලිනුත් මේ ගුවන් නියමුවෝ ගුවන් යානා අතුරුදන් කරල තියනව කියලා අපිට සාක්ෂී තියනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    *රාජපක්ශ රෙජිමය ඒකාධිපතිවාදය කරා යන සුදු වෑන් ගමනේ රාජ්‍ය ගුවන් සේවය තවත් වලපල්ලට - ලන්කා නිවුස් වෙබ් අඩවිය

    *අනාරක්ෂිත ලෙස ගුවන් යානා නිපදුවාට විරුද්දව අපි කොටුව දුම් රිය පොල ඉදිරිපිට දැවැන්ත උද්ගෝශනයක් කරනව - බො බ සේ
    *සාපෙ පේල් කෙනෙක් සභාපති කලාම ඔය වගේ දේවල් අහන්න දෙයක් නෙවේ - වෙනුර කුමාර දසනායක
    *එකයි නැති උනේ අපි තව ගුවන් යාන 10ක් ගන්න මිල ගනන් කැදෙව්වා - ඇස් බී දසනායක


    දිනය 2.

    *ගුවන් යාන සමාගමට නඩත්තු කටයුතු වලට මුදල් වෙන් කර නෑ - වුර්තීය සංගම්
    *මේ අවුරුද්දේ අපි අයවැයෙන් වැඩිම මුදල වෙන් කලේ ගුවන් යාන සමාගමට - අනුර ප්‍රියවර්ශන පායා
    *ගුවන් යානා අනතුරකින් මගේ මාතෘ භූමියේ නිදහස නැති කරන්න දෙන්නෙ නෑ - පනජති


    දිනය 3.

    ගුවන් යාන සෙවිම සදහා පලමු නිරික්ශන යාත්‍රව ජනපති අතින් දියත් කරයි - දිනමින
    ගුවන් නියමුවාගෙ ගෙදර අල්මාරියෙන් කුඩු පාර්සලයක් අහු උනා - - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    .........





    දිනය 20.
    මට එහෙම ගුවන් යානයක් ගැන මතක නෑනෙ - දුලින්ද සල්වා
    අඩෝ ගුවන් යානේ ගත්ත එකෙක් දීපන් - සිල්වා කැලනිය දෙවනත් කරයි
    .....



    දිනය 50.
    ඇමරිකානු පරික්ෂන කන්ඩායමට ගුවන් යානය හමුවෙයි - ලන්කාදීප
    මම මාවම අතුරුදහන් කරගත්තා - ගුවන් යානයෙන් කට උත්තරයක්
    රටවැසියො ගුවන් යානය හමුවූ සතුට සමරයි - අයි.ටී.එන්
    අද රාත්‍රියෙ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනික ආහාර වලට තවත් බද්දක් -
    රාත්‍රි 8 ප්‍රවෘති
    :P
    :P
    21_veni_siyawase_prastha_pi.jpg

    :P
    :P
    කැම්පස් වලිය

    සර් කැම්පස් කොල්ලො පාරට බැහැලා. මොකද කරන්නේ ? ගහන්ඩද ? වෙඩි තියන්ඩද ?

    බැටන් පොල්ලෙන් ගහලා උන් හදන්ඩ බෑ ඕයි. වෙඩි තියලා දානවා.... අනික ඉතින් මෙච්චර සල්ලියක් වියදම් කරලා ඕවා අපට දුන්නේ ඩෙංගු මදුරුවෝ මරන්ඩ නෙමෙයිනේ....

    ඒත් සර් හතක් අටක් මැරුනොත් මොකද කරන්නේ ?

    ඒවා ලොක්කා බලා ගනී. උන්නැහේ කියයි,
    විශ්ව විද්‍යාල සිසුන් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළාය. එතකොට තත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තිබ්බාය. එහිදී ඇතිවූ යම් සිද්ධියක් හේතු කොටගෙන සිසුන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළාය. රෝහලේදී ඔවුන් මිය ගියාය කියලා....

    ඒත් සර් අහසට වෙඩි තියද්දි කෙහොමද මැරෙන්නේ ?

    ආ.... ඒ ගැන ලොක්කා පූර්ණ පරීක්ෂණයක් තියලා විමර්ෂණයක් කරනව කියයි.

    ඒක මරු නේද සර්ර්ර්ර්ර්.........

    :P
    :P
    539867_3171632663782_1521507281_n.jpg_480_480_0_64000_0_1_0.jpg

    :P
    :P
    ගොස්ට්ස් (ghosts ) vs ගෝට් (goat )

    "ඔබල කි දෙනෙක් ගොස්ට්ස් (ghosts ) ල විශ්වාස කරනවද? කෝ බලන්න.එහෙම විශ්වාස කරන අය අත උස්සන්න බලන්න." දේශකයා ශාලාව දෙස තියුණු බැල්මක් හෙළා විමසුවේය.
    ශාලාවේ සිටි පිරිස අතරින් අඩක්ම වගේ අත එසවූහ.
    "හොඳයි ..ඇත්තටම ගෝස්ට් ලව දැකල තියෙන කට්ටිය අත උස්සන්න බලන්න."
    එවර කලින්ට වඩා අඩු ගණනක් අත එසවූහ.
    "තැනක් යු ...දැන් ගෝස්ට් ලව අල්ලලා තියෙන අය කරුණාකරලා අත උස්සනවද?.." දේශකයාගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ තුන් හතර දෙනෙකුගෙන් පමණි .
    "බොහොම ස්තුත්යි.. .ඔබලාගෙන් කව්රු හරි ගෝස්ට් ල සමග ලිංගික සම්බන්දකමක්..යම් ආකාරයකට හෝ ලිංගික සම්බන්දකමක් පවත්වල තියෙනවද?" ..ඒ ප්‍රශ්නයත් සමගම ශාලාවේ පැතිර ගියේ දැඩි නිහඩ බවකි.විනාඩියක් දෙකක් ගතවී යත්ම ශාලාවේ ඈත කෙලවරකින් එක අතක් පමණක් එසවුණි .
    හින්දෑරි , කිසිම ප්‍රියජනක නොවන, කැත කෙට්ටු කාන්තාවක් අත ඔසවාගෙන සිටියාය.
    දේශකයා ශාලාවේ මැදටම ගොස් එම කාන්තාව ඇමතුවේය. සෑම දෙනාගේම නෙත් ඒ දෙසට යොමුව තිබුන බැවින් ඇය බිමටම යොමු කර ගත නෙත් ඇතුව සිටියාය.
    "මේ ගැන ප්‍රසිද්දියේ ...මේ ශාලාවේදී පැවසීමට ඔබ කිසිසේත්ම බියවිය යුතු නෑ ,අපි සෑම දෙනාම අඅභූත අස්වාභාවික දේවල් ගැන උනන්දුවක් දක්වන අය.ඉතින් මම ඔබතුමියගෙන් අහන්නේ ඔබ ගෝස්ට් කෙනෙක් සමග ලිංගික ඇසුරක් පවත්තුවද කියලයි...!!"
    ඇය තිගැස්සී ඇත පහලට දැමුවේ මෙසේ කියමිනි.
    "ඔ...සොරි ...මට ඇහුනේ ඔබ ගෝට් (goat ) කියනවා කියලයි.."

    :P
    :P
    sinhala_jokes_%20(10).jpg

    :P
    :P

    ඇම්ඩා ගේ පාඩම

    ඔ*යාලා දන්නේ නෑ ... ඉස්සර හිටපු ඇම්ඩා නෙමෙයි දැන් ඉන්නේ... ඇම්*ඩා සාමාන්*ය පෙළත් හොදට පාස් වෙලා... උසස් පෙළට විද්*යා අංශය තොරගත්ත පො*රක්.....

    උසස් පෙළ දී ඇම්ඩා ටිකක් හොදට වැඩ කලා.....හැම දේ ගැනම විචා*රාත්මක බුද්ධියෙන් හිතලා තීරණ ගත්තේ.... ඔන්න ඔහොම කාලයක් ඉගෙන ගනිද්දී ස*රල අනුවර්තී ච*ලිතය කියලා... පාඩමක් *ආවා.... (විද්*යාව කරපු අය නම් දන්නවානේ පාඩම මොකක්ද කියලා)....

    ගුරුතුමා - අනුවර්තීය කියන්නේ එකම දේ නැවත නැවත වෙනවා කියන එක නේ.... උදාහරණයක් ලෙස හැමදාම හිරු නැගලා ... බැහැලා යනවා..... "ඇම්ඩා" කියනවකො බලන්න තව උදාහරණයක්......

    ඇම්ඩා - සර්.... හැමදාම නැගලා ... බැහැලා යනවා.....

    ගුරුතුමාට හරියට මොකක්ද කියලා තේරුනේ නෑ....

    ගුරුතුමා - ගොනෝ... මම කියපු එකම කියන්නේ නැතුව වෙන එකක් කියනවා....

    ඇම්*ඩා - සර්.... කාන්තාවන්ට හැම මාසෙම වෙන්නේ..... ඒකත් අනුවර්තීයයි නේ සර්....

    ගුරුතුමා - (සැරෙන්) නැගිටිනවා.... තමු*සේ මාව විහිලුවට ගත්තාද... තමුසේ මගේ ඊලග පශ්නෙට හ*රි උත්තරයක් දුන්නේ නැත්තම්.... මම තමුසෙ ගැන බලාගන්නම්.....

    ඔහොම ටික වෙලාවක් ගුරුතුමා ඉගැන්නුවා.....

    ගුරුතුමා - සරල අනුවර්තීය චලිතයේදී එකම දේ නැවත නැවත වෙවි ඇතිවන චලිත වලට.... උදාහරණ ලෙස... වෘත්තයක චලනය වීම... ඇදි දුන්නක චලිතය.... අවලම්බයක චලිතය.... "ඇම්ඩා..."

    ඇම්*ඩා - ඇයි සර්....

    ගුරුතුමා - කියනවා බලන්න සරල අනුවර්තීය චලිතයේ යෙදීමකට උදාහ*රණයක්.....

    ඇම්*ඩා - (හොදට කල්පනා කරලා) සර්.... ස්වයං වින්දනය.....

    :P
    :P
    sinhala-jokes-funny-36.jpg

    :P
    :P
    කොහු මෝල

    ජම්බුගහෙන් වැටිච්ච නැති එකම පවුලෙ අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි දුප්පත්කම හින්දා ගෙවල් ලඟ තිබ්බ කොහු මෝලක වැඩට ගියාලු..

    ටික දවසක් යද්දි අක්ක ජම්බු ගහෙන් වැටුනලු.. ඊට මාස දෙක තුනකට පස්සෙ නංගිත් ජම්බු ගහෙන් වැටුනලු.

    තව මාස දෙක තුනක් ගිහිල්ල දවසක් නංගී අක්කට කියනවලු..

    නංගි:- මේ අක්කෙ.. අපි කොහු මෝලෙ වැඩට යන එක නවත්තමු අනේ. මේ බලන්නකො මට කොහු බෝවෙලාද කොහෙද ( ගවුම උස්සලා පෙන්නුවලු)

    අක්කා:- හත්තිලවුවයි, මේ බලන්න මගේ ඇඟ හැමතැනම බෝ වෙලා. (ගවුම ගලවලා නංගිට පෙන්නුවලු)

    පස්සෙ දෙන්න එක්ක කතා වෙලා කොහු මෝලෙන් අස් වෙන්න තීරනය කරලා,දවසක් උදෙන්ම කොහු මෝලෙ අයිති කාරයා (මුදලාලි) ළඟට ගිහිල්ල අස් වෙන්න ඕනෙ කියලා කිවුවලු.

    මුදලාලි :- කෝ බලන්න කොහෙද කොහු බෝ වෙලා තියෙන්නෙ

    නංගි ගවුම උස්සල පෙන්නුව(ලු). අක්ක ගවුම ගලවල පෙන්නුව(ලු).

    මුදලාලිට හොඳ ගනං (ලු)

    පස්සෙ මුදලාලි සරම උස්සල පෙන්නල කිවුවලු.

    "ඕව ගනං ගන්න එපා ළමයි. ඔය ළමයිට නං කොහු විතරයි. මේං මට කොහු මිටත් එක්ක බෝ වෙලා" කියලා.

    "ඊළඟ කොස්ස හදන්න පොල් ගෙඩි දෙකකුත් හැදීගෙන එන්නෙ" කියලා මුදළාලි කිව්ව(ලු).

    ඒක දැකලා අක්කටයි නංගිටයි කලන්තෙ දැම්මලු...


    :P
    :P
    bidjet2012.jpg

    :P
    :P

    නාන හැටි


    ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-


    -ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
    -සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
    -මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
    -කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
    -වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
    -බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
    -දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
    -ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
    -ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
    -අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
    -කන්ඩිශනර් සෝදා හරින්න.
    -කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
    -වතුර මල වසන්න.
    -බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
    -රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
    -තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
    -නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
    -මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.


    පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-

    -ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
    -හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
    -මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
    -කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
    -වතුර මල වෙත යන්න.
    -මුහුණ සෝදාගන්න.
    -කිහිලි සෝදන්න.
    -සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
    -අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
    -වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
    -සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
    -කොන්ඩෙට ෂැම්පූ දමන්න.
    -ෂැම්පු බෝල පුම්බන්න.
    -චූ කරන්න.
    -තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
    -බාගෙට පිහදාගන්න.
    -ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
    -ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
    -තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
    -මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
    -තෙත තුවාය ඇඳට විසි කරන්න.


    :P
    :P
    :P
    :P


    හොදයිනම් සලකලා ගියාම අපිටත් සතු‍ටුයිනේ යාලුවනේ.... :D:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මරු ජෝක් ටික බං.. දැන් උඩුරාවන සයිට් එක අප්ඩේට් කරන්නෙ නෑනෙ..:dull: සුපිරි ජෝක් තිබුණ සයිට් එකක්..:love:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    අද රාත්‍රියෙ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනික ආහාර වලට තවත් බද්දක් :(