Forex සල්ලි

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මචං, FOREX Account එකකට සල්ලි දාන්නයි ගන්නයි Support කරන අපෙ Banks මොනවද? Real account එකකින් trade කරන්න පොඩි ආසවක් තියනවා. කරන එවුන් පොඩි උදව්වක් කරපල්ලකෝ..
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    $1000k card eken ganna yanne $6yi occhara thamai kepenne .salligenvanna hodama krame thamai net+ card eka