මේක මේ තත්වෙට ගත්තේ කොහොමද ? :O
මගෙත් ආසාවක් තියෙනවා ඔය වගේ එකක් ගන්න.......
ඔය තත්වේ එකක් 8 කට වැඩි වෙයි නේ![]()
රත්තරං;16813580 said:මගේ නෙමෙයි මචන්. "වරුන" කියලා කෙනෙක්ගේ මේක
හිමින්සැරේ හැදුවොත් හදාගන්න පුලුවන්, බාස්ලා ලව්වම හදවලා බෑ. සුලු සුලු දේවල් වලට තමනුත් කාලය මහන්සිය කැපකරන්න ඕනේ
කොහොම වෙතත් පට්ට මචන්!ආ රත්තරං අය්යා.ගොඩක් දවසකින්
ෆොටෝ ටික පොඩි උනනම් හොදා..![]()


ලේලන්ඩ් රොක්ස්.... මේ කාර් කටුව සක්ස්........ 