කුල Help ...!!!

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    මේ Rahubaddha surname එක මොන කුලේද කියලා දන්න කෙනෙක් ඉන්නවද මචන්ලා :D
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මම හිතන්නෙ ගොවිගම,එත් මොන මගුලකට ඔය කුල හොයනවද බං,කුල බෙද ලංකාවේ වඩුගයෝ එන්න කලින් තිබ්බෙ නැ,වඩුගයෝ හදපු ඔය බෙදය වපුරලා ස්ථිර කලේ සුද්දා...අපි කුල වලින් බෙදිලා හිටියේ විවිද රක්ෂා වලට,කිසි කුලයක් තව කුලයකට පහත් නැ...ඔය හින්දු බලපැම් මත තම පස්සෙ අඩු පහත් උනේ ඔය කුල...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දැන් වාසගමෙන් කුලේ හොයන්න බෑ කියල වැඩිහිටියෙක් කිව්වා මම අහගෙන.
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    දැන් වාසගමෙන් කුලේ හොයන්න බෑ කියල වැඩිහිටියෙක් කිව්වා මම අහගෙන.

    ඔව් වාසගමෙන් බැ දැන් කුලේ හොයන්න දැන් කුලේ හොයන්න නම් DNA පරික්ෂනයක් කරන්න ඔනේ කියලා අපේ අච්චි කියනවා මම අහගන :lol: මොන බොරු වැඩද බං ඔවා...