Motorola Moto G -ekata sim daanda baa

Best One

Member
Dec 14, 2012
119
2
0
oya sim 1 keyana thana poddak balapan podi plastic kaalak set karala athi(?) eka kadunath awulak nane
ov machan podi plastic kaallak tiyanava. oya 1st poto ake. but addata aliyata ana paatak nam na ban...... dan antimeta kadanda tamaa venne...
 
Best One

Member
Dec 14, 2012
119
2
0
පැටියා;16815162 said:
ඕකට සිම් දාන්න බෑ බං ඕක CDMA Phone එකක්. :D
ahema veida ban:(... machan aaka sure kara ganne kohomada???. phone aka galavala slot balanda veida???
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ගලවල බලපං අාසාවටත් ඒක්ක. ඔ්ක හදාගන්න පුලුවන් ෙවයි කියලා හිතන්න අමාරුයි බං. නිකං ෙනද හම්බවුනේ ඔ්ක? Paper Weight ඒකක් විදියට වත් පාවිච්චි කරපං :D
 
Best One

Member
Dec 14, 2012
119
2
0
පැටියා;16815274 said:

galavala balamu ahenam....naa bun my brother genave(b.new) usa idan:(:(......Paper Weight--haiiyo....sim aka daanda ba but ituru tika, app okkoma wada itin.net yandat puluvan itin....
 
machan sim daanda bari unot ,mata meeke ituru oona vadak nomal vidiyata karanda puluwan neda???
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    machan CDMA kiyala sure kara ganda CODE monahari tibeda?? MY VERIZON mobile kiyala app akak tiyanava phone ake.......
    MY VERIZON thiyenawa nam balanna deyak na ban CDMA thama :oo:
    oke aathal ekata galawala sim damath wadak naa band eka wenasa :oo:
    wifi device ekak widiyata use karapan ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    galavala balamu ahenam....naa bun my brother genave(b.new) usa idan:(:(......Paper Weight--haiiyo....sim aka daanda ba but ituru tika, app okkoma wada itin.net yandat puluvan itin....

    :D:yes:
    එහෙනං අයියගෙන් අහපං ඕක Contract එකකට අරන් පැන්නුවද කියලා.
    එහෙම හොර පාරෙන් ගෙනැල්ලනං ඕකෙ ESN එක දැනටමත් Block කරලා ඇති. එහෙම නැත්තං ඕක Ebay ඒකේ විකුනපං. USA ඒකෙකුට ඕකෙන් වැඩ ගන්න පුලුවන් හැබැයි BAD ESN නෙවෙයි කියලා කන්ෆර්ම් කර ගනිං එහෙම විකුනන්න කලින්. ඕක උස්සපු ෆෝන් එකක් නම් ලෙඩක් වැටෙන්නත් පුලුවන් එහෙම විකුනලා. :D

    එහෙමත් ඔන්ලයින් රිසර්ච් එකක් දාන්න GSM Moto G එකෙයි CDMA එකෙයි Motherboard swap කරන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් GSM Support කරන MOTO G එකක් Ebay එකෙන් ගනිං DISPLAY ක්‍රැක් වෙච්චි වගේ. ඕකෙ Motherboard එක ඒකෙන් replace කරපං :D
     
    Best One

    Member
    Dec 14, 2012
    119
    2
    0
    පැටියා;16815379 said:

    R.I.P my moto g....Hoda adahas 2k machan:D.......balanda oone mokada karanne kiyala.....