ov machan podi plastic kaallak tiyanava. oya 1st poto ake. but addata aliyata ana paatak nam na ban...... dan antimeta kadanda tamaa venne...oya sim 1 keyana thana poddak balapan podi plastic kaalak set karala athi(?) eka kadunath awulak nane
magulaai.....
sim daanda ba CDMA.aiyoo... phone aka galavalavat balanda vei vage.okata khoma hari sim ekak ebuwath unge software eken athulata access karanna bariwei mata hithenneov machan podi plastic kaallak tiyanava. oya 1st poto ake. but addata aliyata ana paatak nam na ban...... dan antimeta kadanda tamaa venne...

ahema veida banපැටියා;16815162 said:ඕකට සිම් දාන්න බෑ බං ඕක CDMA Phone එකක්.![]()
... machan aaka sure kara ganne kohomada???. phone aka galavala slot balanda veida???aaka tamaa ban...dan aaka tamaa karanda venne......phone eka galawala balapn sim port thiyeeda kiyala.. thibbotth casing eka kapapnn..
unge mistake ekak da danne na
machan CDMA kiyala sure kara ganda CODE monahari tibeda?? MY VERIZON mobile kiyala app akak tiyanava phone ake.......Verizonoka CDMA phone ekak ban
ahema veida ban... machan aaka sure kara ganne kohomada???. phone aka galavala slot balanda veida???

galavala balamu ahenam....naa bun my brother genave(b.new) usa idanපැටියා;16815274 said:ගලවල බලපං අාසාවටත් ඒක්ක. ඔ්ක හදාගන්න පුලුවන් ෙවයි කියලා හිතන්න අමාරුයි බං. නිකං ෙනද හම්බවුනේ ඔ්ක? Paper Weight ඒකක් විදියට වත් පාවිච්චි කරපං![]()

......Paper Weight--haiiyo....sim aka daanda ba but ituru tika, app okkoma wada itin.net yandat puluvan itin....machan sim daanda bari unot ,mata meeke ituru oona vadak nomal vidiyata karanda puluwan neda???පැටියා;16815274 said:ගලවල බලපං අාසාවටත් ඒක්ක. ඔ්ක හදාගන්න පුලුවන් ෙවයි කියලා හිතන්න අමාරුයි බං. නිකං ෙනද හම්බවුනේ ඔ්ක? Paper Weight ඒකක් විදියට වත් පාවිච්චි කරපං![]()
MY VERIZON thiyenawa nam balanna deyak na ban CDMA thamamachan CDMA kiyala sure kara ganda CODE monahari tibeda?? MY VERIZON mobile kiyala app akak tiyanava phone ake.......

galavala balamu ahenam....naa bun my brother genave(b.new) usa idan......Paper Weight--haiiyo....sim aka daanda ba but ituru tika, app okkoma wada itin.net yandat puluvan itin....




dan matat hitenava CDMA vage tamaa....machan oka CDMA version ekak wage. ekata SIM danna baha.
me thiyenne CDMA moto G eka.
http://www.verizonwireless.com/prepaid/smartphone-plans/moto-g-by-motorola+prepaid/
ela ahemavat karamu dan....MY VERIZON thiyenawa nam balanna deyak na ban CDMA thama![]()
oke aathal ekata galawala sim damath wadak naa band eka wenasa
wifi device ekak widiyata use karapan ban
R.I.P my moto g....Hoda adahas 2k machanපැටියා;16815379 said:
එහෙනං අයියගෙන් අහපං ඕක Contract එකකට අරන් පැන්නුවද කියලා.
එහෙම හොර පාරෙන් ගෙනැල්ලනං ඕකෙ ESN එක දැනටමත් Block කරලා ඇති. එහෙම නැත්තං ඕක Ebay ඒකේ විකුනපං. USA ඒකෙකුට ඕකෙන් වැඩ ගන්න පුලුවන් හැබැයි BAD ESN නෙවෙයි කියලා කන්ෆර්ම් කර ගනිං එහෙම විකුනන්න කලින්. ඕක උස්සපු ෆෝන් එකක් නම් ලෙඩක් වැටෙන්නත් පුලුවන් එහෙම විකුනලා.
එහෙමත් ඔන්ලයින් රිසර්ච් එකක් දාන්න GSM Moto G එකෙයි CDMA එකෙයි Motherboard swap කරන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් GSM Support කරන MOTO G එකක් Ebay එකෙන් ගනිං DISPLAY ක්රැක් වෙච්චි වගේ. ඕකෙ Motherboard එක ඒකෙන් replace කරපං![]()
.......balanda oone mokada karanne kiyala.....