Hyundai's latest car automatically slows down for speed cameras

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    14.06.25_21h05m15s_005_.jpg

    Cars have long used GPS and mapping features to help drivers detect speed cameras, but Hyundai’s latest vehicle goes one step further to ensure you truly avoid them. The Hyundai Genesis combines GPS and braking technology to slow the car down if drivers are speeding when they approach a speed camera. "It knows there is a speed camera there, it knows where the speed camera is and it will adopt the correct speed," explains Hyundai’s Guido Schenken in an interview with Australia’s drive.com.

    The speed camera detection system will also alert drivers 800 meters in advance and sound a signal if the car is speeding ahead of a camera. Fixed-speed cameras and average-speed cameras are detected by the car, but the system will obviously not work with mobile cameras or highway patrol cars. The automatic braking for speed cameras may prove controversial to some, as safety advocates could argue it simply encourages drivers to speed without the repercussions of a speeding fine. Compared to the complex radar and laser detection systems, or plain old GPS alerts, Hyundai’s integration is clearly more complete. It’s also a hint at what self-driving cars will be capable of in future.

    source:the verge​
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ටොයෝට Hyundai සංසන්දනය කරනකොට හුගක් දෙනක් කියන කතාව තමයි ; අපෝ Hyundai කියන්නේ මොන ජරාවක් ද කියල; සමහරු අහවි එක car එකක්ද කියල.

    අපි අකමැති උනත් කැමති උනත් පහුගිය අවුරුදු කීපය ඇතුලත Hyundai හැම අතින්ම වගේ සැහෙන පිම්මක් පැනල තියෙනව (reliability,dynamic driving, technology, comfort). මේක එක improvement එකක් විතරයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    car eka padinne nethuwa quality eka gena kawara katada. mamath issata toyota hodai kiya kiya hitiye, hebei dan padinne hyundai ekak. toyota kiyanne mona wahanayak da kiyala hitenawa meke tiyena comfort ekata. fuel nam poddak witara wediyen yanawa. namuth comfort eka ekka baluwama hyundai uparimai
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ටොයෝට Hyundai සංසන්දනය කරනකොට හුගක් දෙනක් කියන කතාව තමයි ; අපෝ Hyundai කියන්නේ මොන ජරාවක් ද කියල; සමහරු අහවි එක car එකක්ද කියල.

    අපි අකමැති උනත් කැමති උනත් පහුගිය අවුරුදු කීපය ඇතුලත Hyundai හැම අතින්ම වගේ සැහෙන පිම්මක් පැනල තියෙනව (reliability,dynamic driving, technology, comfort). මේක එක improvement එකක් විතරයි.

    lankawe car market eka dakkama kiyanna puluwanne ban ape eunge hati. hyundai jarawa kiuwe 2001 2002 apu ewata thama ape eun hithan inne ee kale gahapu ewa thama enne kiyala. un anthima aurudu 10 athulatha nissan. honda pass karala 4th place inne dan. GM Ford bankoloth wegana enakota mun udata giye.

    2004 - 5 hyundai kia lankawa apu vidiyata ada japan car nemei pare duwanne kia / hyundai. tax wadi karapu hinda kela une. :lol::lol::lol::lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    WTF මෙහෙම කාර් අවහම කොහොමද අපේ evoque පොන්නය hi speed ගිය ඒවායේ දඩ කොල මේකේ දාලා පොඩි show off පාරක් දාන්නේ
     
    • Like
    Reactions: kinkon

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    lankawe car market eka dakkama kiyanna puluwanne ban ape eunge hati. hyundai jarawa kiuwe 2001 2002 apu ewata thama ape eun hithan inne ee kale gahapu ewa thama enne kiyala. un anthima aurudu 10 athulatha nissan. honda pass karala 4th place inne dan. GM Ford bankoloth wegana enakota mun udata giye.

    2004 - 5 hyundai kia lankawa apu vidiyata ada japan car nemei pare duwanne kia / hyundai. tax wadi karapu hinda kela une. :lol::lol::lol::lol:

    hyundai 2010 withara idan up apu vehicles ehema hodai,aussie wala Japaneses ewata wada gannawa:cool: price eke hetiyata options ehema hodata thiyenawa :cool:hebai 2003,2004 apu accent ,sonata ehema num melo rahak ne leda godawal lankawe hyundai wala market eka oya dekka thamai kewe:cool:anika 2009 santa fe ekak mage relative kenek gattha permit ekata fuel ehema hodata karanawa,habai interior ehema denatama
    upset gahala :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටොයෝට Hyundai සංසන්දනය කරනකොට හුගක් දෙනක් කියන කතාව තමයි ; අපෝ Hyundai කියන්නේ මොන ජරාවක් ද කියල; සමහරු අහවි එක car එකක්ද කියල.

    අපි අකමැති උනත් කැමති උනත් පහුගිය අවුරුදු කීපය ඇතුලත Hyundai හැම අතින්ම වගේ සැහෙන පිම්මක් පැනල තියෙනව (reliability,dynamic driving, technology, comfort). මේක එක improvement එකක් විතරයි.
    :)
    ඕකට ප්‍රධාන හේතුව බන් ලංකාවේ ඔය වාහන වලට 2nd hand market එකක් නොමැතිවීම
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    :)
    ඕකට ප්‍රධාන හේතුව බන් ලංකාවේ ඔය වාහන වලට 2nd hand market එකක් නොමැතිවීම

    heta anidda tax ekak gahala allion eka koti 1.5 vithara unahama korena badu hodaaaaaaaaaaaaaaaaaaaaaai kiyai nikamma sorento wage. :lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    heta anidda tax ekak gahala allion eka koti 1.5 vithara unahama korena badu hodaaaaaaaaaaaaaaaaaaaaaai kiyai nikamma sorento wage. :lol:

    thawa normal cars walata tax wedi wenne bun :cool:habi ena budget eken hybrid cars wala tax eka wedi wenawa e nisa hybrid ekak ganna inna un ikmanata ganilla:cool:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලන්කාවටනම් ඕකෙන් වැඩක් නැතිවෙයි ..හැංගිලා ඉන්න පොලිස් මාමල හොයන්න වෙන ක්‍රමයක් හොයන්න වෙයි :lol::lol::lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,940
    9,301
    113
    Microsoft
    ටොයෝට Hyundai සංසන්දනය කරනකොට හුගක් දෙනක් කියන කතාව තමයි ; අපෝ Hyundai කියන්නේ මොන ජරාවක් ද කියල; සමහරු අහවි එක car එකක්ද කියල.

    අපි අකමැති උනත් කැමති උනත් පහුගිය අවුරුදු කීපය ඇතුලත Hyundai හැම අතින්ම වගේ සැහෙන පිම්මක් පැනල තියෙනව (reliability,dynamic driving, technology, comfort). මේක එක improvement එකක් විතරයි.
    :lol::lol::lol: