Haier television

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mage langa thiyenn haier LCD tv ekak dan awurudu 3i yasa ageta weda karanawa kisima dukak karadarayak dunne nha me wenakan deiyange oihiten.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    Ane manda ban, ape company eke 2o12 walada koheda gennapu okkama tv tika aye return kala issuses thiyenawa kiyala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    INNOVEX TV gena kattiya mokada kiyane?

    මම 32 එකක් ගෙදර පාවිච්චි කරනව සෑහෙන කාලෙක ඉඳං. ගෙවපු ගානට වටිනවා. කිසි අවුලක් නෑ. උංගෙ අලුත් TV ඇවිල්ලද දන්නෙ නෑ මොකද 42කට HD Ready TV එකක් ගන්න එක නම් පාඩුයි දැං. වෙන බ්‍රෑන්ඩ් වල FHD TV තියනවා ඒ ගානට :):yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම පාවිච්චි කරනවා. සිංගර් ඒවාට වඩා හොඳයි..
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    man gawath thiyenawa 22" FHD ekak..
    color nam awulak na..mage eke sound nam poddak quality madi.
    Innovex LED ekath hodai..