Ayeth EA la Cricket games hadana 1kak naha bro
මොනා කරන්නද Controller එකක් ගත්තු දවසක ප්ලේ කරනවා...
EA Sport ලා ක්රිකට් ගේම් එකයි නේද ගැහුවෙ..
07 එක විතරනේ..?
උන් එකක් ගැහුවා නම් සුපිරියට තියෙයි හැබැයි.. ඔය FiFa එක වගේ..![]()
EA Sports Cricket 2007 & Ashes Cricket 2009 thamai Cricket games walin matanam best
Don Bradman 1kath puluwan wechcha dawasaka play karalama balanna one..he he






Hard demmath easy wage gahanna puluwan meke!