mata loku prashnayak thiyenwa ahanna. football club walata salli enne kohomada?
samahara team walata inna hodama aya gannawa anith team walata ekkenekwath naha. dortmund wage team wala inna ayath yanawa. manchester city team eka 1 billion euro lu.
mamanam danne naha salli bedila thiyena widiha
eka team ekakata limit ekak nadda wiyadam karanna puluwan pramanaya?
මෙහෙමයි,
ක්ලබ් එකට සල්ලි එන ක්රම තියෙනවා..
1. ට්කට් සේල් සහ සීසන් ටිකක් සේල්..
2. බඩු මුට්ටු ( ජර්ස් එහෙම )
3. ක්ලබ් එක සහබාගි වන ලීගය සහ අමතර තරගාවලි වලින් හම්බෙන සල්ලි (UCL, ECL,Europa, CWC )
4. කිට් සහ ස්පොන්සෙට් ඩීල් වලින් එන සල්ලි
5. ඔය ඔක්කොටම වඩා ඉතින් අයිතිය තියෙන උන්ගෙ සල්ලි (PSG, Man City වගේ ගල්ෆ් අයිතිකාරයෝ ඉන්න අය)
ඉතින් සල්ලිකාර අයිතිකාරයෝ ඉන්න අය ඕනකරන තරම් විසික්කරල සයිඩ් එක හදනවා.
ලගදි newcastle කරා වගෙ.. මැන් සිට් 2008 වගේ තමයි ඕක කරෙ..
ඔතන වියදම් කරන සල්ලි ගාන ගැන FFP නීති තියෙනවා.. ඒත් ඉතින් සිප්පි දඩුවම්..
තව සමහර කල්බ් තියෙනවා ටැලන්ට් එක අඩුවට අරන් වැඩියට විකුන්න උන්..
Benfica, BVB, වගේ කරන්නෙ ඕක..