Lumia 625 display awlak

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මචන්,මම Lumia 625 එකක්...දැන් 2 weeks වගේ වෙනවා....මචන්...මේකේ black backgrounds තියනකොට...යටින් පොඩි light leak එකක් තියනවනේ.....brightness high දැම්මම තම පෙන්නේ....automatically දැම්මම නම් හොයන්න අමාරුයි....උබලගේත් මේ seen එක ඇවිත් තියනවද....pls මචන් help me ....

    මේක හරියට දන්ගන්නකම් හිතට අව්ල් මචන්...උදව්වක් දීපන්කො
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අඩෝ මාත් lumia 625 එකක් බන් ගන්න ඉන්නෙ... ෆෝන් එක අවුල්ද???
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    phone එකට insurance තියෙනවා නේ. ඕක දීල අලුත් එකක් අරන් වරෙන් කෝ බන් :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ශුවරන්ස් එකත් එක්ක නෙවෙයිද ගත්තේ?
    හදන්න පුලුවන්නම් හදලා දෙනවා ඇන්ඩ් හදන්න බැරි නම් අලුත් එකක් දෙනවා ඉන්ශුවරන්ස් එකෙන්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    aluth ekak dena1k nane ban.. phone eka hadala dei hadala denna puluwannam..
    divine එකේ අය කියපු විදිහට දැනට හදන්න දීපු phone 6ක ටම nokia එකෙන් අලුත් phone දීලා. ඕකටත් ගොඩක් වේලාවට අලුත් එකක් දෙයි මචං :yes:
     
    Last edited:

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    අඩෝ මාත් lumia 625 එකක් බන් ගන්න ඉන්නෙ... ෆෝන් එක අවුල්ද???
    Phone eka nam hodai machan..baya nathuwa ganin..mamath meka poddak aran gihin pennanawa...warrenty thiyana ekane ban
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    divine එකේ අය කියපු විදිහට දැනට හදන්න දීපු phone 6ක ටම nokia එකෙන් අලුත් phone දීලා. ඕකටත් ගොඩක් වේලාවට අලුත් එකක් දෙයි මචං :yes:
    balamu machan..mama softlogic nam nemei gaththe...bt seller warrenty thiynaawa 1 year
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ඉන්ශුවරන්ස් එකත් එක්ක නෙවෙයිද ගත්තේ?
    හදන්න පුලුවන්නම් හදලා දෙනවා ඇන්ඩ් හදන්න බැරි නම් අලුත් එකක් දෙනවා ඉන්ශුවරන්ස් එකෙන්.
    ow machan...warrenty thiyanawa...mama uta call kala..genna kiwwa...bt pora kiyanawa eka normallu 625 eka...replace ekath ehemama wenawalu...google ekath bauwama godak 625 walata oka normal kiyala thama thiyenne