Nov 27, 2009
2,139
107
0
Sathiyaka withara idala disconnect wena seen eka thibuna. eye idan full down. mona magulakda manda. oyalageth disconnect wen seen eka thiyenawada?

Munta jathiya amathanna hithenne me welawata thama. gsmarena eke indian karayek comment karala thibuna ehe unlimited internet denne 1 mbps speed ekenlu. unta eth madilu. shik mewa dekkama kalakirenawa. ape unta dena sochchamawath hariyata deeganna be.
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    මගෙත් ඔය කේස් එක එනවා බං, විනඩි පහකට විතර ලින්ක් එක නැති වෙනවා හැමදාම.

    මොනා උනත් Speed එක නම් වැඩි වෙලා :D :D
     
    Nov 27, 2009
    2,139
    107
    0

    මගෙත් ඔය කේස් එක එනවා බං, විනඩි පහකට විතර ලින්ක් එක නැති වෙනවා හැමදාම.

    මොනා උනත් Speed එක නම් වැඩි වෙලා :D :D

    speed nam me ethi down wenne nethnam :(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    matath oya case eka thiyenawa dan dawas 4-5 idan. Ude 8-10 athara thama case wadima.

    DNS server eka respond karanne nathuwa thibuna mama router ekenma DNS change kara Google DNS. Eka dan hari. Disconnect wena scene eka thiyenawa thamath 8-10 athara. night time nam echcharama awulak na. Speed normal 7-8 mbps enawa.
     
    May 19, 2013
    1,864
    81
    0
    මගේ ඔය සීන් එක ඇවිත් හදන්න සති දෙකකට වඩා ගත්ත බං. මහ කාල කන්නි යක්කු ඉන්නේ.