1.සාමාන්‍යන් 2.3 වලින් උඩ, apps move කරන්න පුළුවන්. ඒත් බැරි ඒවා root කලාට පස්සේ පුළුවන්.
2.ඔවු.
3.මේ ප්‍රශ්නේ හරියට තේරුනේ නෑ. උඹ අහන්නේ root කරන විදියද?
ඉස්සරනම් gb වලට ගිහින් ආයිත් ics දන්නා ඕනේ root කරන්න. ඒත් දන් එහෙම ඕනේ නෑ කියල එකෙක් ත්‍රෙඩ් එකක් දාප තිබුන.
පොඩ්ඩක් මේක බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1552021
ඔය විදියට පුළුවන්ලු. ඒත් මමනම් try කරලා නෑ.
එහෙම නැත්නම් මං ඉස්සර දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා downgrade කරලා root කරන එක ගැන.
මේ ඒක.
http://www.elakiri.com/forum/showpost.php?p=14118435&postcount=123
මේකනම් මං කරලා තියෙන නිසා steps ටික හරියට කලොත් අනිවා root වෙනවා.
උඹ ඔය දෙකෙන් කැමති එකක් try කරපන්. මුල් එක ලේසියි. දෙවැනි එක ටිකක් දිගයි.
Anyway try with ur own risk.