මේවට හිනා වෙලා හරි යන්නෙ නෑ අපේම වැරදි තමා.. governement private කියලා පිල් බෙදෙන්නෙ නැතුව හැමොම මහන්සි වෙලා වැඩ කරන්න ඔනෙ..මෙව අපෙම වැරදි නිසා තමයි
Yes

People have to understand this real situation and work for it.
මේවට හිනා වෙලා හරි යන්නෙ නෑ අපේම වැරදි තමා.. governement private කියලා පිල් බෙදෙන්නෙ නැතුව හැමොම මහන්සි වෙලා වැඩ කරන්න ඔනෙ..මෙව අපෙම වැරදි නිසා තමයි

Major universities in Uganda, Ethiopia and Zimbabwe are now in a superior position than the Sri Lankan universities.
+5

etakota mehe tiyena anith private kadawal tike rankings nuth baluwanam hodai neda machan.. ewa oya ratawal wala uni walata sapekshawa mona wage tanakada tiyenne???![]()

ජේමිස්බන්ඩා007;16837479 said:අනෙ බන් උබ නම්...වෙන එවුන්ගෙ ත්‍රෙඩ් වල පොස්ට් දාන්න එපා බන් මෙවට උත්තර දෙන්න කියලා....
උබගෙ ට්‍රෙඩ් එකෙ වැරදි හොයන්න ගියෙ නෑ......එහෙම ranking එකක් තියනවද කියල අහුව විතරයි..දැන ගන්න.......
මෙන්න මෙකයි absolute real truth එක...දැන් තියන තියන රජය යටතෙ ඔය තියන rank එකත් නැති වෙවි........

මම දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ක්ද කියලා .එත් මේක කියන්න ඕනේ හැමෝන්ටම .මෙතන රැන්කින්ග් වලින් අඩු වෙලා තියෙන්නේ පොදුවේ ගත්තෝත් ශ්‍රිලංකාවේ විශ්ව විද්‍යාල .ඒ කිව්වේ උඹලාගෙත් මගෙත් රටේ කැම්පස් ටික .ඉතිං මේකේ ලැජ්ජාව කැම්පස් යන නොයන ,යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමොන්ටම බෙදෙනවා .ඒ වගේම තමා ප්‍රයිවට් එවුන් මෙතන නැටුවට උන්ගේ උපාධි දෙන යුනිවර් සිටි එක ඉහළ රෑන්කින් වල තියෙනවාය කියලා .ඔව් ඒක එහෙම තමා .උදාහරණයකට කිව්වොත් ස්ලිට් එකට ඇෆිලියේට් වෙච්ච යුනිවර් සිටීස් ගොඩක් ලංකාවේ රජයේ කැම්පස් වලට වඩා උඩ රෑන්කින්ග් තමා .ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .ප්‍රයිවට් එව්වට උපාධිය දෙන විශ්වවිද්‍යාලය රැන්ක්ස් උඩින් තියෙද්දි ඒ ප්‍රයිවට් ආයතන වල රැනිස් අඩුම මට්ටමේ තියෙන්නේ ඇයි ? ඒ කිවේ ඔය රැන්ක් ලිස්ට් එකේ පල්ලෙහාම ප්‍රයිවට් එව්වා තියෙනවා .ඒ වගේම පොදුවේ ගත්තෝත් අපි ඔක්කෝම ලැජ්ජා වෙන්න ඕනේ මේ දේට .මොකද මේ අපේ රටේ විශ්වවිද්‍යාල .වෙන කොහේවත් නෙමේ .මම දන්න කාලේ මොරටුව විශ්වවිද්‍යාලයට හොඳ ප්ලේස් එකක් තිබ්බා ලෝක මට්ටමෙන් .ඒත් දැන් මේ මොකද වෙලා තියෙන්නේ ? අපිට අයෙත් හිතන්න වෙනව

100% එකගයි ...මමනම් කැම්පස් යන්න පින් කරපු එකෙක් නෙමේ...ප්‍රයිවට් කැම්පස් එකකට යන්නත් අපේ දෙමාව්පියන්ට සල්ලි තිබුනේ නෑ. හැබැයි මම ඔය දෙගොල්ලටම ඉරිසියා කරන්නේ නෑ..හැමදාම මෙතන උන් අරක හොදයි මේක හොදයි කියනවා...මමනම් කියන්නේ දක්ෂයා කොහේ ගියත් එකයි..මට දුක මට යන්න බැරි උන තැනට මගේ ළමය යවන්න ගොඩක් බලාපොරොත්තු තිබුනා..මොකද මම ඉගෙන ගන්න කාලේ ලංකාවේ කැම්පස් ගිය උන්ට සැහෙන තැනක් තිබුනා මේ රටේ වගේම තව රටවලත්....මගෙත් එක්ක හිටපු යාලුවෝ දෙන්නෙක්ම Engineering ගියා දැන් ඒ දෙන්නම පිටරටවල...එක්කෙනෙක්ගේ පඩිය මම අවුරුදු දෙකක් හම්බ කරත් හොයන්න බැ අනික් කෙනාටත් එහෙමයි...
මම බලාපොරොත්තු උනේ මගේ දරුවෙක් ඒ තැනට යවන්න...මේක කියෙව්වම ඇත්තටම ඇඩුනා බන්..මට මගේ ළමය CAMBRIDGE වත් OXFORD වත් යවන්න තරන් සල්ලි නැති නිසා...කැම්පස් ගියත් මට උන දේම වෙයි කියලා....
පොන්නයෝ තොපි දෙපැත්තට වෙලා අහවල් එකේ කොලිටි හොයා හොයා ඉදපල්ලා....බල්ලෝ තොපිට තේරෙන්නද්ද මේ නැතිවෙන්න අපේ රටේ කොලිටිය කියලා...වේස සක්කිලි හැත්ත...
කැම්පස් උන්ට කියන්නේ දෙයියන්ගේ නාමෙට ඔය එක එක පකයලට කඩේ යන්නැතුව ආපු වැඩේ කරපල්ලා පිකට් නෙමේ හුත්තෝ research කරපලා...එක එකාගේ නෙමේ තමන්ගේ තැන හදාගනිල්ලා....වැරදුන තැන හදපල්ලා..අර තිබුන තත්වයට වඩා ඉදරියට අරන් යමල්ලා ....තොපි අනාගත පරම්පරාවට කරන්න ඕනේ එකයි...
ප්‍රයිවට් උන්ට කියන්නේ මෙතන එක එකා පාත් කර කර ඉන්නැතුව තොපේ ඩිග්රි වල කොලිටිය වැඩි කරගන්න බලපල්ලා...(Just checked ranks from the given link and commented that..no any hard feelings about private guys) යකෝ එතකොට අඩුම තරමේ මගේ උන්ව oxford යවන්න සල්ලි නැති උනත් මෙහෙ private degree එකකට දාන්න පුළුවන්...
මෙතන තේරෙන එකෙක් හරි ඇතැයි සිතන්නෙමි...
From what you have said it is easy to understand what type of a person you are.first try to learn manners and do not use slang words here!
I have said so many times that this is not the place to talk about Private Institutes.So do not compare them.
also how do you think you are unlucky not to get selected to a gov university?may be you didn't read the thread.
but I agree there is some truth in what you have said.everyone should get together and try to change this situation.but first of all they should understand what is the real situation is without living in fantasy world.

I told you this will come down to public VS private battle.... see.....
උඹ වගේ සිරා පොරවල් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි මචන්.![]()
From what you have said it is easy to understand what type of a person you are.first try to learn manners and do not use slang words here!
I have said so many times that this is not the place to talk about Private Institutes.So do not compare them.
also how do you think you are unlucky not to get selected to a gov university?may be you didn't read the thread.
but I agree there is some truth in what you have said.everyone should get together and try to change this situation.but first of all they should understand what is the real situation is without living in fantasy world.

there is a saying "we can't keep a crab in a pillow no matter how much we try.."
මචන්, එක එකාට ඉරිසියා කර කර බැන බැන ඉන්නේ නැතුව ලැබෙන අවස්ථාවකින් ප්‍රයෝජන අරන් ගොඩ යන්න බලපන්. ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට අපහාස කළා කියල උඹට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. උඹට ලබා ගන්න හැකියාව තියෙන දේත් නැතිවෙන එක වෙන්නේ. අනික ආණ්ඩුවේ කැම්පස් ගියා කියලා ඔක්කොම හරි යන්නේත් නෑ බන්. ඊට වඩා පොරවල් ඉන්නවා කැම්පස් පලාතෙවත් නොගියත් රටේ හොඳ තැන්වලට ආපු. මේ එළකිරි එකෙත් ඉන්නවා ඒ වගේ අය. කැම්පස් යන්න බැරි වුණා කියන්නේ ජීවිතේ වැරදුනා කියන එක නෙමෙයි.
දැන් ඉතින් මේකටත් මට බැනලා දාපන්. ඒත් මම කිව්වේ ඇත්ත. හැදෙනවා නම් හැදියන්. ඉරිසියා කර කර හිටියට ලැබෙන දෙයක් නෑ කියලත් මතක තියා ගනින්....

dan ek eke awrudu ganak thisse me waliya. gov campus wala un iganagannawa mewa wala enna welawak na. gov ekek enakota pvt 10 k withara set wela aathal denawa. degollangema kale nasthi wenawa. eth waliyata niyama hethuwa me slesh wage kuhakayo. pvt unuth modayo wage hithanawa mu ape ekek muta udaw karanna one kiyala.
tags tiken penawane. molayak thiyanawanam mewata comment nokara idin
If anyone hurt due to my words sorry for that....I am not going to insult any party (Gov campus & Pri Campus) In my view if someone complete his degree has some talent..either pri or gov....bt problem now exist is they are going to compare their degrees and criticize others....I hate that fellows....And last I would not compare any of them...just see their ranks and commented on that.....![]()

මචන්, එක එකාට ඉරිසියා කර කර බැන බැන ඉන්නේ නැතුව ලැබෙන අවස්ථාවකින් ප්‍රයෝජන අරන් ගොඩ යන්න බලපන්. ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට අපහාස කළා කියල උඹට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. උඹට ලබා ගන්න හැකියාව තියෙන දේත් නැතිවෙන එක වෙන්නේ. අනික ආණ්ඩුවේ කැම්පස් ගියා කියලා ඔක්කොම හරි යන්නේත් නෑ බන්. ඊට වඩා පොරවල් ඉන්නවා කැම්පස් පලාතෙවත් නොගියත් රටේ හොඳ තැන්වලට ආපු. මේ එළකිරි එකෙත් ඉන්නවා ඒ වගේ අය. කැම්පස් යන්න බැරි වුණා කියන්නේ ජීවිතේ වැරදුනා කියන එක නෙමෙයි.
දැන් ඉතින් මේකටත් මට බැනලා දාපන්. ඒත් මම කිව්වේ ඇත්ත. හැදෙනවා නම් හැදියන්. ඉරිසියා කර කර හිටියට ලැබෙන දෙයක් නෑ කියලත් මතක තියා ගනින්....
මේක දැම්මේ Slesh ද කියල නම් දන්නේ නෑ බන්. මොනවා වුනත් දාපු එකා ලොකු තරහකින් ඉන්නේ කියල නම් පේනවා. මතකද පහුගිය ටිකේ ආණ්ඩුවේ කැම්පස් එවුන්ට පලු යන්න බැනපු වල් නරියාව? ඌ දැන් banned. ඌට උගේ නෑනට අහවල් වැඩේ කරන්න ඕනේ කියල thread දාල ඇහුව නේ. උගේ චරිත ලක්ෂණවලින් හිතා ගන්න පුළුවන් නේ මේ වගේ මානසිකත්වයක් තියෙන එවුන්ගේ තරම.