maru music eka anthimata.araya ship ake nagala yana tkath maru.bokkata wadinawa.

මොනවා වුණත් මේක තරම් හොඳ TV series එකක් මම නම් කවදාවත් දැකල නෑ![]()

මේකේ අළුත් එපිසොයිඩ් ටොරන්ට් වලට දාන වෙලාව කවුද දන්නෙ?
මීට කලින් සදුද උදේම බැලුව වගේ මතකයි.


Season eka iwaraine machan
Until 2015 April............![]()









මොනවා වුණත් මේක තරම් හොඳ TV series එකක් මම නම් කවදාවත් දැකල නෑ![]()



DA VINCI DEMON EKATH ME WAGEMA MARU![]()


da vinci's demons GOT lagin tiyanna ba ban. eke unat plot eka api hamadama dakina eka ne. mokakhari scene ekak wenawa aru wadak dila eka slove karanawa antime.
but still da vincis demons hondai![]()
GOT මන:කල්පිත චරිත වලින් හැදිලා තියෙන්නේ එත් DA VINCI සැබැ චරිත සම්බන්ද කරගෙන කරපු එකක් නිසා වෙන්සක තියෙනවා.
oya Da Vinci Demons sirawata true story ekakda yanne Da Vinci ge?




So you thought the Mountain was big?
![]()

