Toyota Corolla KE72 - Sale

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අඩෝ මම මේක මේ අහම්බෙන් දැක්කෙ මේ ගුනසිරි බුල්ටෝ කාරයට පොඩි අවුලක් තියනවද මන්දා. මං මීට කලිනුත් දැක්කා මූ මොනවහරි විකුනන්න දාල තිබ්බ ත්‍රෙඩ් එකක ඔහොම චාටර් කරවලා තිබ්බා. :lol: යකෝ මූ නම්බර් එකවත් නොදැක වාහන ගැන කියන්නෙ කොහොමද . ලංකාවටම ගෙනාවෙ එක DX වැගන් එකද බං. එක්කෝ මුට ලූස්. නැත්තං වෙන මොකක් හරි සීන් එකක්. මූ කලිනුත් දවස් ගානක් ත්‍රෙඩ් එකක මරාගත්තා කාගෙදෝ මගුලක් විකුනගන්න දාල තිබ්බ එකක.:no:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    me car eka sunami yata thangalle di ahu una ..... passe meka ussagena ewilla paint kara
    meka mama danna uncle kenek ge .... aragattho th umbala ta th sunami ma thama ...
    mole kalpana karala balanna aa

    උට උගෙ වාහනේ විකුනගන්න දීලා උඹ උඹෙ වැඩක් බලාගනින් බන්. ගන්න එකා ඌත් එක්ක ප්‍රශ්න විසඳගනී. උඹ මැදට පැනලා සවුත්තු වැඩ කරන්න එපා. :eek:
     
    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    අඩෝ මම මේක මේ අහම්බෙන් දැක්කෙ මේ ගුනසිරි බුල්ටෝ කාරයට පොඩි අවුලක් තියනවද මන්දා. මං මීට කලිනුත් දැක්කා මූ මොනවහරි විකුනන්න දාල තිබ්බ ත්‍රෙඩ් එකක ඔහොම චාටර් කරවලා තිබ්බා. :lol: යකෝ මූ නම්බර් එකවත් නොදැක වාහන ගැන කියන්නෙ කොහොමද . ලංකාවටම ගෙනාවෙ එක DX වැගන් එකද බං. එක්කෝ මුට ලූස්. නැත්තං වෙන මොකක් හරි සීන් එකක්. මූ කලිනුත් දවස් ගානක් ත්‍රෙඩ් එකක මරාගත්තා කාගෙදෝ මගුලක් විකුනගන්න දාල තිබ්බ එකක.:no:

    :lol::lol::lol::lol::lol:
     
    Halo

    Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    උට උගෙ වාහනේ විකුනගන්න දීලා උඹ උඹෙ වැඩක් බලාගනින් බන්. ගන්න එකා ඌත් එක්ක ප්‍රශ්න විසඳගනී. උඹ මැදට පැනලා සවුත්තු වැඩ කරන්න එපා. :eek:

    :yes::yes::yes::yes:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    අඩෝ මම මේක මේ අහම්බෙන් දැක්කෙ මේ ගුනසිරි බුල්ටෝ කාරයට පොඩි අවුලක් තියනවද මන්දා. මං මීට කලිනුත් දැක්කා මූ මොනවහරි විකුනන්න දාල තිබ්බ ත්‍රෙඩ් එකක ඔහොම චාටර් කරවලා තිබ්බා. :lol: යකෝ මූ නම්බර් එකවත් නොදැක වාහන ගැන කියන්නෙ කොහොමද . ලංකාවටම ගෙනාවෙ එක DX වැගන් එකද බං. එක්කෝ මුට ලූස්. නැත්තං වෙන මොකක් හරි සීන් එකක්. මූ කලිනුත් දවස් ගානක් ත්‍රෙඩ් එකක මරාගත්තා කාගෙදෝ මගුලක් විකුනගන්න දාල තිබ්බ එකක.:no:

    ithin umba ganin ko meka ochara sudu hunu ganne