me car eka sunami yata thangalle di ahu una ..... passe meka ussagena ewilla paint kara
meka mama danna uncle kenek ge .... aragattho th umbala ta th sunami ma thama ...
mole kalpana karala balanna aa

යකෝ මූ නම්බර් එකවත් නොදැක වාහන ගැන කියන්නෙ කොහොමද . ලංකාවටම ගෙනාවෙ එක DX වැගන් එකද බං. එක්කෝ මුට ලූස්. නැත්තං වෙන මොකක් හරි සීන් එකක්. මූ කලිනුත් දවස් ගානක් ත්රෙඩ් එකක මරාගත්තා කාගෙදෝ මගුලක් විකුනගන්න දාල තිබ්බ එකක.
me car eka sunami yata thangalle di ahu una ..... passe meka ussagena ewilla paint kara
meka mama danna uncle kenek ge .... aragattho th umbala ta th sunami ma thama ...
mole kalpana karala balanna aa

ගුණසිරිබුල්ටෝ - වෙන්න පුළුවන් මම එක පාරක් දැක්ක සුනාමියට අහුවන නිසාන් B310 එකක් පේන්ට් කරලා විකුණලා තිබ්බ

අඩෝ මම මේක මේ අහම්බෙන් දැක්කෙ මේ ගුනසිරි බුල්ටෝ කාරයට පොඩි අවුලක් තියනවද මන්දා. මං මීට කලිනුත් දැක්කා මූ මොනවහරි විකුනන්න දාල තිබ්බ ත්රෙඩ් එකක ඔහොම චාටර් කරවලා තිබ්බා.යකෝ මූ නම්බර් එකවත් නොදැක වාහන ගැන කියන්නෙ කොහොමද . ලංකාවටම ගෙනාවෙ එක DX වැගන් එකද බං. එක්කෝ මුට ලූස්. නැත්තං වෙන මොකක් හරි සීන් එකක්. මූ කලිනුත් දවස් ගානක් ත්රෙඩ් එකක මරාගත්තා කාගෙදෝ මගුලක් විකුනගන්න දාල තිබ්බ එකක.
![]()

උට උගෙ වාහනේ විකුනගන්න දීලා උඹ උඹෙ වැඩක් බලාගනින් බන්. ගන්න එකා ඌත් එක්ක ප්රශ්න විසඳගනී. උඹ මැදට පැනලා සවුත්තු වැඩ කරන්න එපා.![]()

bro see this....
http://ikman.lk/en/toyota-corolla-dx-ke-72-1985-for-sale-kandy-3
lease eka gana kalin dala thibbe naha![]()
260000 to hand with lease.