urgent help

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    onna mama company eka daannan.company eka Eureka technologies.danna aya wisthara kiyanna balanna?

    oh mamath oke interview gihin tiyanawa issara..
    papers dekaka exam ekak thiyala thamai interview ekata gaththe..
    hmm monawa unath ee wage ayath certificates gannawa kiyala hithannath amarui :confused:
     
    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3
    0
    oh mamath oke interview gihin tiyanawa issara..
    papers dekaka exam ekak thiyala thamai interview ekata gaththe..
    hmm monawa unath ee wage ayath certificates gannawa kiyala hithannath amarui :confused:

    owu machan interviews 3k thiyenawa dan.certificates seen eka mama passe ahuwa machan.originals thiyaganne naha kiwwa.photocopy karan return karanawa kiwwa.uba giye mokakda position eka?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹේ සහතික වල ඔරිජිනල් කාටවත් දෙන්න එප බන්. මගේ මස්සිනා කෙකෙක්ටත් ඔහොම කියලා ඌ බැනලා ඇවිත් තිබුනා. ඌ කිව්වෙ නම් ඒ කොම්පැනියෙක් ඌව බැඳගෙන වැඩ ගන්න හදනවා කියලා. මම උඹට ඌගෙන් අහලා විස්තර කියන්නම්.
     
    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3
    0
    උඹේ සහතික වල ඔරිජිනල් කාටවත් දෙන්න එප බන්. මගේ මස්සිනා කෙකෙක්ටත් ඔහොම කියලා ඌ බැනලා ඇවිත් තිබුනා. ඌ කිව්වෙ නම් ඒ කොම්පැනියෙක් ඌව බැඳගෙන වැඩ ගන්න හදනවා කියලා. මම උඹට ඌගෙන් අහලා විස්තර කියන්නම්.

    naha machan originals ganne naha kiwwa.mata wuna mistake ekak eka.me company ekemada machan banala awilla thibbe?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,046
    1
    57,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොම්පැණියකට බොන්ඩ් එකක වාසි:
    - පඩි වැඩි කරන්න ඕනෙ නැහැ.
    - සේවකයො රස්සාව අතහැරලා යන්නෙ නැහැ.
    - එපා වුනොත් එලවන්න පුලුවන්.
    - ග්‍රැටිවිටි නැති වෙයි.
    - පට්ට පරණ සිස්ටම් මේන්ටේන් කරන වැඩ දෙන්න පුලුවන්, බොන්ඩ් එක ඉවර වෙනකොට සේවකයින්ට වෙන ජොබ් කරන්න ස්කිල්ස් නැහැ. ආයෙත් ලාබෙට බොන්ඩ් එකක් ගහන්න පුලුවන්.

    උඹට උන්ගෙන් අහන්න පුලුවන් බොන්ඩ් එකෙන් උන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල!
    :no:
     
    anith okkoma hari.eth salary increment seen ekai gratuity seen ekai kohomada ban kiyanne bond eka nisa nathi wenna puluwan kiyala?