Webcam Sex ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹල ඔක්කොම මේක Bot එකක් කියන්නේ කොහොමද? මේක real chat එකක් වගේමනේ බන්. අන්තිම හරිය නම් ටිකක් ඒ වගේ තමයි.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol: මටත් සෙට් උනා ස්කයිප් එකෙන් ඔය වගේ එකක් ඒත් බොට් නෙවෙයි. ටිට්ස් සක් කරන්න ඕනෙද අරවද මෙව්වද ගන චැට් කරල යූසර් නේම් එක දුන්නම ඒකෙ හිටියෙ කොල්ලෙක් :eek::(

    ඉතින් උඹ උගේ ටිට්ස් සක් කරන්න කැමැත්ත දුන්නද?:lol::lol::lol::lol:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    උඹල ඔක්කොම මේක Bot එකක් කියන්නේ කොහොමද? මේක real chat එකක් වගේමනේ බන්. අන්තිම හරිය නම් ටිකක් ඒ වගේ තමයි.

    ඔව් බන් මටත් එක හිතුනා.:yes::yes::yes: මෙතන බොට් එක්පර්ට්ලානේ ඉන්නෙ..ඉතින් කට වහන් හිටියා...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    BOT kiyanne mokakda ban?:confused::confused:

    bot කියන්නේ චැට් බොට් වලට බං ඇලිස වගේ බොට් එක්ක චැට් කරලා නැද්ද උඹල?
    මේවා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අපි අහන ප්‍රශ්න වලට ගැලපෙන්න උත්තර ලියන්න. නමුත් ඒ දෙන උත්තර හරියටම හරි නැහැ.
    එත් ඕවගේ කතා කරද්දී නම් බොට් එකක් ඉයල තේරෙන්න එච්චර වෙලාවක් යනෙන් නැහැ හරියට දන්නවනං.
    ඔය බොට් එකේ චැට් කරද්දී බලපන් චැටි කරද්දී භාවිතා කරන එක ෂොට් වර්ඩ් එකක් වත් භාවිතා කරන්නේ නැහැ ඌ. ඔක්කොම ග්‍රමටිකලී 100% පර්ෆෙක්ට් කතා කරනවා හැම පන්ශුවේෂන් එකක්ම නිවරදියව භාවිතා කරනවා ඌ :lol:

    කොහොමත් ඔය වගේ සෙක්ස් සින් වලට හැම තැනම බොට් තියෙනවා. බොට් හදන්නේ ඔය වගේ ස්පෑම් කරන්නයි.
    සමහර ඊ-හෝර් ප්‍රෝග්‍රෑම් තියෙනවා බොට් එක වෙබ් කැම් වලට පවා රෙස්පොන්ස් කරනවා එක එක ඇක්ෂන් දාපු කෙල්ලොන්ගේ සීන් රෙකෝඩ් කරලා ෆේක් වෙබ්කැම් එකකින් (webcam drivers use karala program karapuwa) චැට් කරවන්න පුළුවන් විදිහට.
    නමුත් අපේ කැම් වලට උන් රෙස්පොන්ස් කරන්නේ නෑ.. ඌ නිකං එක එක ඇක්ෂන් දාන එක විතරයි කරන්නේ.

    බොට් හදන්නේ පයිතන් වගේ ප්‍රෝග්‍රෑමින් ලන්වේජ් වලින්. අපිට ඕන නං කෝඩ් කරපු බොට් හදලම තියෙනවා බේසික් ග්‍රෑමර් ටික ප්‍රෝග්‍රෑම් කරපු, ඒ බොට් අරගෙන අපිට ට්‍රේන් කරන්න පුළුවන් මේ වගේ සයිට් වලින්.

    http://www.pandorabots.com

    අපි බොට් එක ට්‍රෙන් කරාම ඌ කතා කරන්නේ අපි ඌට උගන්නල තියෙන ඒවා විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    FB like ගන්න ,ad click කරන්න තියන එවා යුස් කරලා තියනවා..ඔච්චර දරුනු දෙවල් කරන්න පුලුවන් කියල දන්නේ නැ බන්...තැන්ක්ස් කියල දුන්නට බන්...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    have u ever seen a girl squirt?
    cleardot.gif

    me: not yet..

    :lol::lol::lol::lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    බොට් හරි කමක් නැ බොල ආතල් එකක් ගන්න...ලයික් සෙක්ස් ඩොල්ස් ... :පි

    වැඩක් ද බං. ඊට වඩා හොදයි වැලක් බලනවා.

    ලෝකෙ වටේ ම අනාතයෝ බුරුතු පිටින් ලයිව් සෙක්ස් වීඩියෝ සයිට් වල. :D:D උන් ඔහේ ටයිප් කරනවා අරක මේක. තේරුමක් නැහැ රෙකෝඩින් එකක් කියලා :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් මටත් එක හිතුනා.:yes::yes::yes: මෙතන බොට් එක්පර්ට්ලානේ ඉන්නෙ..ඉතින් කට වහන් හිටියා...

    මමත් ඔය Bot ලා එක්ක කතා කරලා තියෙනවා මචන් ගොඩක්. Android apps හිටන් use කරලා තියෙනවා. ඒත් ඒ එකක්වත් ඔය වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් bot කෙනෙක් lol කියන්නේවත් hehe කියන්නෙවත් නෑ. දැන් කියයි ඒකත් program කරලා කියල. ඒත් bot කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක්ට තේරෙනවා මේ chat එක bot කෙනෙක්ට වඩා වෙනස් කියල බන්. අන්තිම හරියේ නම් bot කෙනෙක් වගේ තේරෙනවා.ඒත් ඒ වෙලාවේ skype seen එක මග අරින්න එකම දේ කියනවා වගේ තේරෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    bot කියන්නේ චැට් බොට් වලට බං ඇලිස වගේ බොට් එක්ක චැට් කරලා නැද්ද උඹල?
    මේවා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අපි අහන ප්‍රශ්න වලට ගැලපෙන්න උත්තර ලියන්න. නමුත් ඒ දෙන උත්තර හරියටම හරි නැහැ.
    එත් ඕවගේ කතා කරද්දී නම් බොට් එකක් ඉයල තේරෙන්න එච්චර වෙලාවක් යනෙන් නැහැ හරියට දන්නවනං.
    ඔය බොට් එකේ චැට් කරද්දී බලපන් චැටි කරද්දී භාවිතා කරන එක ෂොට් වර්ඩ් එකක් වත් භාවිතා කරන්නේ නැහැ ඌ. ඔක්කොම ග්‍රමටිකලී 100% පර්ෆෙක්ට් කතා කරනවා හැම පන්ශුවේෂන් එකක්ම නිවරදියව භාවිතා කරනවා ඌ :lol:

    Makayla: hehe, i have a fetish for being on cam its a naughty thing i know but I'm a dirty gurl

    මේ chat එකේ හැටියට නම් එහෙම හිතන්න අමාරුයි නේද බන්?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Makayla: hehe, i have a fetish for being on cam its a naughty thing i know but I'm a dirty gurl

    මේ chat එකේ හැටියට නම් එහෙම හිතන්න අමාරුයි නේද බන්?
    :yes: oka nitharama karana deyak nomaga yawanna campital simple random maru wenna code karanawa. eath therenawane ban? oken miss unath anik ewa? ahana prashna walata wate yawanakota adala nathi answers denakota kelinma athe maattu bot ekak kiyala :D