Govigama Vs Karaava

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Machangsla mangala danveema paper eka athata gattama moley holman wenava. :D:D:D:D

    Govigama saha karaava waling wadienma hoda mokadda?

    Karaava kiyanne maalu veladaama karapu aya kiyala kiyanawa...Thava thanwala thiyenawa Military walata sambanadayi kiyala.
    Ithin ape sirnames kohena enawada kiyala balaganne kohomada?

    Ada kaale boruwata hamoma Govigama kiyala kiyanawa,,,,Pissu caste system eka thaamath thienawa.

    :lol::lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කරාව කියන්නේ මාළු කට්ටිය
    බොදු ගොවි කියන්නේ ගොවියෝ
    රජක (a.k.a ඩොබි) කියන්නේ රෙදි අපුල්ලපු කට්ටිය
    තව හැට හුටහමාරක් තියනවා මතක නෑ, හකුරු හදපු අය වලන් හදපු අය බ්ලා බ්ලා බ්ලා

    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින් :nerd:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka darunuwata thiyenawa kandy wala kellek ehema badinnda giyama,kotinma kulaya balala chande dana ewun adath innawa.mahinda aluthgama dinannath eka hethuwak,mokada pora wadiyenma wada karanne porage kulaye ewunta.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගොවි කුලේ තමයි හොඳ.....තව තියනවා රදළ කුලේ මෙක තමයි ලොකුම කුලේ....මෙක තමයි බණ්ඩාරනායක මහත්තයා ලා ‍එන්නේ.....:)

    අනික් කුල තමයි දෙව,කරා,හකුරු,දුරා,රොඩි ඔය වාගේ කුළ තියනවා අඩු කුල කියලා තමයි කියන්නේ...අනේ ඔව්වා තවමත් බලනවා...මිනිස්සු මිනිස්සුමයි බන් කුලවලින් වෙන් කරන්න බැහැ...පරණ මිනිස්සු ගාව කුලබෙදෙ ලංකාවේ තියනවා ඔය ගම්වල වාගේ..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;16840466 said:
    කරාව කියන්නේ මාළු කට්ටිය
    බොදු ගොවි කියන්නේ ගොවියෝ
    රජක (a.k.a ඩොබි) කියන්නේ රෙදි අපුල්ලපු කට්ටිය
    තව හැට හුටහමාරක් තියනවා මතක නෑ, හකුරු හදපු අය වලන් හදපු අය බ්ලා බ්ලා බ්ලා

    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින් :nerd:

    dawase kathawa......:yes::yes::yes::yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    විකී අයියා ගාව තියෙනවා ඔය හැම එකක්ම ටිකක් බලුවන් හරි
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මමත් ඔය කුල කියන දේවල්නම් ඩෝන්ට් කෙයාර්, බට් මචන් මොන කරුමයක් නිසාද මන්ද, පරණ මිනිස්සු කියන, ඔය අඩු කුලේ අයගේ, ටිකක් අප්සට් ගතිගුණ (මුරණ්ඩු කම, සැර පරුෂ බව, දරුණු බව) තාම සමහර අඩු කුලවල ය ලග තියෙනවා :( හැබයි දැන් ගොඩක් අය හොදට ඉගෙනගෙන හොද තැන්වල ඉන්නවා. ඒ නිසා හොදට හොයල බලලා, ආශ්‍රය කරලා බැන්දට වරදක් වෙන එකක් නැ.
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මොකටද බන් ඕවා හොයන්නේ?

    යමෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ.
    ~Lord Buddha~
     
    • Like
    Reactions: Djwathila

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16840466 said:
    කරාව කියන්නේ මාළු කට්ටිය
    බොදු ගොවි කියන්නේ ගොවියෝ
    රජක (a.k.a ඩොබි) කියන්නේ රෙදි අපුල්ලපු කට්ටිය
    තව හැට හුටහමාරක් තියනවා මතක නෑ, හකුරු හදපු අය වලන් හදපු අය බ්ලා බ්ලා බ්ලා

    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින් :nerd:
    11.gif
    11.gif
    11.gif

    ඔය පිස්සුව අපේ අම්මටත් තිබුනා බං ඉස්සර.. එක දවසක් කිව්වා ගොවිගම කෙල්ලෙක් විතරක් බඳිනවා නම් බඳින්නයි කියලා.. ඕක තාත්තට ඇහිලා බැන්නා.. එදා ඉඳන් කියන්නෙ නෑ..:lol:
     
    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,022
    167
    63
    NEW YORK
    කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
    මට ඉරහද වගේ සුරේ.
    මොකද හොද අද්දැකීම් තියනවා.
    මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
    තවමත් touch එකේ ඉන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
    මට ඉරහද වගේ සුරේ.
    මොකද හොද අද්දැකීම් තියනවා.
    මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
    තවමත් touch එකේ ඉන්නෙ.

    :eek::eek::eek::eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
    මට ඉරහද වගේ සුරේ.
    මොකද හොද අද්දැකීම් තියනවා.
    මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
    තවමත් touch එකේ ඉන්නෙ.

    lokukule da adukule da kiyala na arina eka koheth arinawa... satha sathamai.. uta kulayak na.. uba kiyanne hoda kulawala un hama ekama hodai kiyalada???? :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    11.gif
    11.gif
    11.gif

    ඔය පිස්සුව අපේ අම්මටත් තිබුනා බං ඉස්සර.. එක දවසක් කිව්වා ගොවිගම කෙල්ලෙක් විතරක් බඳිනවා නම් බඳින්නයි කියලා.. ඕක තාත්තට ඇහිලා බැන්නා.. එදා ඉඳන් කියන්නෙ නෑ..:lol:

    :lol::lol: අපේ අම්මලට තාම තියනවා :lol::lol: :eek:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ජොනී බට්ට;16840466 said:
    කරාව කියන්නේ මාළු කට්ටිය
    බොදු ගොවි කියන්නේ ගොවියෝ
    රජක (a.k.a ඩොබි) කියන්නේ රෙදි අපුල්ලපු කට්ටිය
    තව හැට හුටහමාරක් තියනවා මතක නෑ, හකුරු හදපු අය වලන් හදපු අය බ්ලා බ්ලා බ්ලා

    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින් :nerd:

    :yes::yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    oka darunuwata thiyenawa kandy wala kellek ehema badinnda giyama,kotinma kulaya balala chande dana ewun adath innawa.mahinda aluthgama dinannath eka hethuwak,mokada pora wadiyenma wada karanne porage kulaye ewunta.

    Kandy wala hondai ban. Galle Mathara Thamai oka wedipura thiyenne. Karawa kiwwma Duara unta mala paninawa.