Govigama Vs Karaava

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
කුල මල දේශපාලන බෙද පැත්තක තියල මොලෙන් වැඩකර්රන්න.සුදුසු තැනට සුදුසු නුවන පාවිචිකරන්න.
 
Gayan2016

Member
Apr 16, 2014
93
5
0
ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි.. :yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    අනේමන්ද බං ඕව ඔක්කොම එකයි මටනම්. හැබැයි අර මොකක්ද නමක් කියන කුලෙක උන් ඉන්නව බං උන්ගේ නම් ඒ ගතිය අරින්න බෑ. කොච්චර ඉහලට ගියත් ඉස්මතුවෙනවා. හැබැයි උන්ගේත් හොද ය ඉන්නව අපේ උන්ට වඩා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,957
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න නර්ස් කෙනෙක් හිටියා. එයා රදල කුලේ. අනුන්ගෙ කුල මල හොයන එක එයාගෙ විනෝදාංශය.. හොස්පිට්ල් එකට රජක කුලේ විශේෂඥ දොස්තර කෙනෙක් ඇවිල්ල. මාර සීන් එකක් ගියේ.:eek::eek:

    බුදු හාමුදුරුවො කොහොම දේශනා කලත් අද කාලෙ මහණ වෙන්න බැහැ කුලේ අප්සෙට් නම්!:sorry:
     
    Last edited:

    Kasun_K

    Member
    Jun 4, 2014
    113
    3

    oya prashne e kaaleth thibba nisa thamai ban budu hamuduruwo pas maha balum balala shakya wanshaye ipadune.adu kuleka ipadila budu wela bana kiwwa nan usas kula wala aya piliganne naha.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kula katawa ada ganna hoda ne. namuth oya kula walata awenika pahath weda tiyenawa ban. ewa sahara welawata mathu wena awasta tiyenawa.

    adu kulayak ethi kenek ekka kasadayak bendama itin paul jeewithe amarui. neyo wisheshayenma kepili ketili danawa.

    govigama hodai karawata wada.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දන්න නර්ස් කෙනෙක් හිටියා. එයා රදල කුලේ. අනුන්ගෙ කුල මල හොයන එක එයාගෙ විනෝදාංශය.. හොස්පිට්ල් එකට රජක කුලේ විශේෂඥ දොස්තර කෙනෙක් ඇවිල්ල. මාර සීන් එකක් ගියේ.:eek::eek:

    බුදු හාමුදුරුවො කොහොම දේශනා කලත් අද කාලෙ මහණ වෙන්න බැහැ කුලේ අප්සෙට් නම්!:sorry:

    ඒකනේ සිදුහත් කුමාරයාත් පස්මහ බැලුම් බලලා ඉහලම කුලයේ ඉපදුනේ, උසස් කුලයක ඉපදෙන්නත් ලොකු පිනක් කරන්න ඕනේ...:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම දන්න නර්ස් කෙනෙක් හිටියා. එයා රදල කුලේ. අනුන්ගෙ කුල මල හොයන එක එයාගෙ විනෝදාංශය.. හොස්පිට්ල් එකට රජක කුලේ විශේෂඥ දොස්තර කෙනෙක් ඇවිල්ල. මාර සීන් එකක් ගියේ.:eek::eek:

    බුදු හාමුදුරුවො කොහොම දේශනා කලත් අද කාලෙ මහණ වෙන්න බැහැ කුලේ අප්සෙට් නම්!:sorry:

    රදළ කුලේ උන් පොඩ්ඩක් අලි ඔළුවෙන් තමයි ඉන්නේ....එ විතරක් නෙවෙයි ඔය ලොකු ලොකු හොරුත් ඇවිල්ලා රදළ කුලේ තමයි:eek::lol:.ගොඩක් රදළ කුලේ ඉන්න අය කැම්මැලි.....:D

    ගොඩක් අය අනුන්ගෙ කුල මල හොයන්නෙ වාසගමෙන්....වාස ගම අල්ලන් ඉතින් අරයා අඩු කුලේ කිය කිය හංවුඩු ගහනවා.රදළ කෙල්ලනට නම් තවම ඔය පිස්සුව තියනවා:lol:.සීරාවට...පිස්සු වැඩ බං ඔවා....
    :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Data_table.jpg

    පෙළපත් නාම සහ වාසගම් බලලත් කුලය මොකක්ද කියලා නිගමනය කරන්න පුළුවන් , එත් පස්සේ කාලෙක ලංකාව ආක්‍රමණය කරපු ලන්දේසි පෘතුගීසි වගේ අයගේ වාසගම් අපේ අය දාගත්ත නිසා ඒවා වෙනස් වෙලා තියෙන්නේ ..ඒත් පෙළපත් නාම නම් තවම අතීතයේ ඉදලා ආව විදියටම තියෙනවා ගොඩක් අයගේ ..:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    “නඡච්චා වසලො හොති න ඡච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො”

    ජාතියෙන් යමෙක් වසලයෙක් නොවේ. ජාතියෙන් යමෙක් බ්‍රාහ්මණයෙක් නොවේ. කරන කියන කටයුතු වලින් යමෙක් වසලයෙක් වෙයි. කරන කියන කටයුතු වලින් යමෙක් බ්‍රාහ්මණයෙක් වෙයි.
    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    රදළ කුලේ උන් පොඩ්ඩක් අලි ඔළුවෙන් තමයි ඉන්නේ....එ විතරක් නෙවෙයි ඔය ලොකු ලොකු හොරුත් ඇවිල්ලා රදළ කුලේ තමයි:eek::lol:.ගොඩක් රදළ කුලේ ඉන්න අය කැම්මැලි.....:D

    ගොඩක් අය අනුන්ගෙ කුල මල හොයන්නෙ වාසගමෙන්....වාස ගම අල්ලන් ඉතින් අරයා අඩු කුලේ කිය කිය හංවුඩු ගහනවා.රදළ කෙල්ලනට නම් තවම ඔය පිස්සුව තියනවා:lol:.සීරාවට...පිස්සු වැඩ බං ඔවා....
    :D

    රදළ උන් නම් මට හම්බවෙලා නෑ. අපේ පැත්තේ ඉන්නව නවන්දන්න කියන කුලේ අය. ඔක්කොම වගේ කරන්නේ ටින්කරින් පැස්සුම් වැඩ. අයේ ඉතිං කියල වැඩක් නෑ මවන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනිම දෙයක් හදයි යකඩ වලින්. උන් හෙන හොඳයි බං. ගණන් එහෙමත් සාධාරණයි.

    තව මොකක්ද දෙමල හුටපට කුලයක් ඉන්නව බං අපෝ උන් නම් චාටර්.

    අපේ පැත්තේ කරාව කියන කුලේ අය මාළු අල්ලන්නේ නෑ හැබැයි මාළු කනවා මාර විදිහට. කන්න ගියොත් මාළු තියෙනවාමයි. ඒ මදිවට පට්ට රසට උයන්න පුළුවන්. මම රසටම කෑම කාල තියෙන්නේ කරාව කියන කුලේ ගෙවල් වලින්.

    අපි ගොවිගම කියලයි අපේ තාත්තා කියන්නේ. මම නම් ඔය ඔක්කොම වගේ කුලවල යාලුවෝ ඉන්නව කාල බීල තියෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුලය කියන දේ නිර්මාණය වුනේ පැරණි රජ කාලයේ පැවති රාජකාරි ක්‍රමය නිසා. ඒක සමාජ සංවිධානයක් මිස, එකෙක් උසස් අනිකා පහත් කියන කතන්දරයක් නෙවෙයි. ඒව හදං තියෙන්නේ උසස් කුල වල අය, තමන් ගේ වාසියට..............
    දකුනේ උසස් ම කුලය විදියට ගැනෙන්නේ කරාව කුලය. ගොවිගම අය අඩුයි. නමුත් වෙන ප්‍රාද්ශවල කරාව අඩු කුලයක් විදියට සළකනව, ගොවිගමට සාපේක්ෂව.

    මට නම් කුලය වනාහි අංක එකේ ගොංපාර්ට් එකකි...........ඒ පැරණි වැඩවසම් රාජකිරි ක්‍රමය දැන් නොපවතින නිසාය............

    ඔය ප්‍රශ්නෙ අති දරුණුයි දෙමළ සමාජය ඇතුලේ. මගේ ජූනියර් බැච් එකකට ආව මඩකලපුවේ අතිශය රූමත් ගෑනු දැරියක්. දෙමළ කියල කියන්නවත් බෑ. නිළියක් වගේ රූමත්. මගේ හොදම ද්‍රවිඩ මිතුරාට මම කිව්වම ට්‍රයි එකක් දීපං කියල ඌ කිව්වේ මචං අපි ඒ අය යන පාරවලවත් යන්නෙ නෑ කියලා.....ඔන්න තත්ත්වේ!!!!!!!
     
    ඔන්න ඕකයි යාපනේ දෙමළයි වතු දෙමළයි අතර වෙනස ... අනිත් දෙමල අය වතු දෙමළ කියන අයව පහත් කරනවා .හරියට බැලුවොත් සිංහල අය ලග ලොකුවට කුල භේදයක් නැහැ එත් දෙමල අය එහෙම නෙවේ ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කුලය කියන දේ නිර්මාණය වුනේ පැරණි රජ කාලයේ පැවති රාජකාරි ක්‍රමය නිසා. ඒක සමාජ සංවිධානයක් මිස, එකෙක් උසස් අනිකා පහත් කියන කතන්දරයක් නෙවෙයි. ඒව හදං තියෙන්නේ උසස් කුල වල අය, තමන් ගේ වාසියට..............
    දකුනේ උසස් ම කුලය විදියට ගැනෙන්නේ කරාව කුලය. ගොවිගම අය අඩුයි. නමුත් වෙන ප්‍රාද්ශවල කරාව අඩු කුලයක් විදියට සළකනව, ගොවිගමට සාපේක්ෂව.

    මට නම් කුලය වනාහි අංක එකේ ගොංපාර්ට් එකකි...........ඒ පැරණි වැඩවසම් රාජකිරි ක්‍රමය දැන් නොපවතින නිසාය............

    ඔය ප්‍රශ්නෙ අති දරුණුයි දෙමළ සමාජය ඇතුලේ. මගේ ජූනියර් බැච් එකකට ආව මඩකලපුවේ අතිශය රූමත් ගෑනු දැරියක්. දෙමළ කියල කියන්නවත් බෑ. නිළියක් වගේ රූමත්. මගේ හොදම ද්‍රවිඩ මිතුරාට මම කිව්වම ට්‍රයි එකක් දීපං කියල ඌ කිව්වේ මචං අපි ඒ අය යන පාරවලවත් යන්නෙ නෑ කියලා.....ඔන්න තත්ත්වේ!!!!!!!

    ඔය වගේ දෙයක් අපිටත් වුණා. අපි සෙට් එකක් ඩෙල්ෆ්ට් ගිහින් කැම්ප් කලා. කරපු තැන ලිං කීපයක්ම තිබ්බ. ලිං වල වතුර හොඳටම කිවුල් නිසා අපි ලිං වලින් ලිං වලට ගිහින් බැලුව කිවුල අඩු එකක් එහෙම යද්දී කිහිප දෙනෙක්ම අපි දිහා අමුතුවට බැලුව. පස්සේ මගේ යාලුවෙක් එහෙ ටැමිල් එක්කෙනෙක්ගෙන් ඇහුවම තමා කිව්වේ එක එක කාස්ට් එකේ අයට වෙන වෙනම තමා ඒ ලිං හදල තියෙන්නෙ. ඉහල කාස්ට් අය පහල අයගේ ඒවාට යන්නේ නැ. පහල අයට ඉහල ඒවාට එන්න තහනම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    කුලය කියන දේ නිර්මාණය වුනේ පැරණි රජ කාලයේ පැවති රාජකාරි ක්‍රමය නිසා. ඒක සමාජ සංවිධානයක් මිස, එකෙක් උසස් අනිකා පහත් කියන කතන්දරයක් නෙවෙයි. ඒව හදං තියෙන්නේ උසස් කුල වල අය, තමන් ගේ වාසියට..............
    දකුනේ උසස් ම කුලය විදියට ගැනෙන්නේ කරාව කුලය. ගොවිගම අය අඩුයි. නමුත් වෙන ප්‍රාද්ශවල කරාව අඩු කුලයක් විදියට සළකනව, ගොවිගමට සාපේක්ෂව.

    මට නම් කුලය වනාහි අංක එකේ ගොංපාර්ට් එකකි...........ඒ පැරණි වැඩවසම් රාජකිරි ක්‍රමය දැන් නොපවතින නිසාය............

    ඔය ප්‍රශ්නෙ අති දරුණුයි දෙමළ සමාජය ඇතුලේ. මගේ ජූනියර් බැච් එකකට ආව මඩකලපුවේ අතිශය රූමත් ගෑනු දැරියක්. දෙමළ කියල කියන්නවත් බෑ. නිළියක් වගේ රූමත්. මගේ හොදම ද්‍රවිඩ මිතුරාට මම කිව්වම ට්‍රයි එකක් දීපං කියල ඌ කිව්වේ මචං අපි ඒ අය යන පාරවලවත් යන්නෙ නෑ කියලා.....ඔන්න තත්ත්වේ!!!!!!!

    අපරාදේ කිබුල අයියට තිබ්බේ සෙට් කොරගන්න :(
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    රදළ උන් නම් මට හම්බවෙලා නෑ. අපේ පැත්තේ ඉන්නව නවන්දන්න කියන කුලේ අය. ඔක්කොම වගේ කරන්නේ ටින්කරින් පැස්සුම් වැඩ. අයේ ඉතිං කියල වැඩක් නෑ මවන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනිම දෙයක් හදයි යකඩ වලින්. උන් හෙන හොඳයි බං. ගණන් එහෙමත් සාධාරණයි.

    තව මොකක්ද දෙමල හුටපට කුලයක් ඉන්නව බං අපෝ උන් නම් චාටර්.

    අපේ පැත්තේ කරාව කියන කුලේ අය මාළු අල්ලන්නේ නෑ හැබැයි මාළු කනවා මාර විදිහට. කන්න ගියොත් මාළු තියෙනවාමයි. ඒ මදිවට පට්ට රසට උයන්න පුළුවන්. මම රසටම කෑම කාල තියෙන්නේ කරාව කියන කුලේ ගෙවල් වලින්.

    අපි ගොවිගම කියලයි අපේ තාත්තා කියන්නේ. මම නම් ඔය ඔක්කොම වගේ කුලවල යාලුවෝ ඉන්නව කාල බීල තියෙනවා.
    සමන්‍යයෙන් ගොවිගම තමයි වැඩිපුරම ඉන්නේ...:yes:...මගෙත් යළුවන්ගේ අද වෙන තුරු මම උන්ගෙ කුලෙ ගැන දන්නෙ නැහැ.එ අයගෙන් එව හාර අවුස්සන්න යන්නෙත් නැහැ....ඔහෙ කලා බිලා එකට ඉන්නවා.:D:yes:

    කුලය කියන දේ නිර්මාණය වුනේ පැරණි රජ කාලයේ පැවති රාජකාරි ක්‍රමය නිසා. ඒක සමාජ සංවිධානයක් මිස, එකෙක් උසස් අනිකා පහත් කියන කතන්දරයක් නෙවෙයි. ඒව හදං තියෙන්නේ උසස් කුල වල අය, තමන් ගේ වාසියට..............
    දකුනේ උසස් ම කුලය විදියට ගැනෙන්නේ කරාව කුලය. ගොවිගම අය අඩුයි. නමුත් වෙන ප්‍රාද්ශවල කරාව අඩු කුලයක් විදියට සළකනව, ගොවිගමට සාපේක්ෂව.

    මට නම් කුලය වනාහි අංක එකේ ගොංපාර්ට් එකකි...........ඒ පැරණි වැඩවසම් රාජකිරි ක්‍රමය දැන් නොපවතින නිසාය............

    ඔය ප්‍රශ්නෙ අති දරුණුයි දෙමළ සමාජය ඇතුලේ. මගේ ජූනියර් බැච් එකකට ආව මඩකලපුවේ අතිශය රූමත් ගෑනු දැරියක්. දෙමළ කියල කියන්නවත් බෑ. නිළියක් වගේ රූමත්. මගේ හොදම ද්‍රවිඩ මිතුරාට මම කිව්වම ට්‍රයි එකක් දීපං කියල ඌ කිව්වේ මචං අපි ඒ අය යන පාරවලවත් යන්නෙ නෑ කියලා.....ඔන්න තත්ත්වේ!!!!!!!
    ඔය කුල කෙස් එක තියනවා බං ඉන්දියාවේ හරියට‍..අදටත් ඔය දඹදිව වන්දනාවේ ගියාහම බලාගන්න පුළුවන්....කුලහීනයින් නාන තැනක් තියනවා..මට නම මතක නැහැ එතනට කියන...

    දෙමළ අයගේ අඩුම කුලේ කියන්නෙ "සක්කිලි දෙමළ" මන් දන්නේ නැහ බං මෙක වෙනත් වචනයක් තියනවා ද කියලා අර්ථකථනය දක්වන්න.කොහෙම හරි ව්‍යවාහ‍රයෙ කියන‍නේ සක්කිලි දෙමළ කියලා තමයි.ගොඩක් අය කියන්නෙ ඒ අය ගියපු පාරකවත් යන්නේ නැහැ කියලා දෙමළ අය...:)
     
    Last edited: