ගයාන්~අරෝෂ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මට කව්රුහරි පින්වතෙක් මෙදා සැරේ සිරස සුපර්ස්ටාර් එකේ ගයාන් අරෝෂ කියපු සඳ තුරුලට රෑ ජාමෙට වීඩියෝ එක හොයලා දෙනවද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    cast une kawadada?

    දන්නේ නෑ මචන් මේ දවස්වල මේ ෆයිනල් එකේ ට්‍රේලර් එක යනකොට ගයාන් මේ සිංදුව කියනවා පොඩි ක්ලිප් එකක් දානවා සිරසේ. ඒකෙ ෆුල් එක තමයි මේ හොයන්නේ :sorry:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අඩේ එහෙමද? සිරසේ හැබැයි ට්‍රේලර් එකේ ඒ සිංදුව යනවා ගයාන් කියනවා වගේ. :sorry:

    ගයාන් කිව්වේ නෑ bro.. චාමර කිව්ව වගේ මතකයි.. :)