- Clash of clans Official Thread -

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    clash-of-clans1.png

    clash of clans කියන්නේ ඉතින් අද වෙනකොට ජනප්‍රියම මල්ටිප්ලේයර් ගේම් එකක් නේ..

    ඉතින් ඩොටා 2 ප්ලේයස්ලා,කොඩ් ප්ලේයර්ස්ලා සහ හේලෝ ප්ලේයර්ස්ලාටත් එළකිරි.කොම් එකේ ඇඩ්මින්ලා සර්වර් හදලා දීලා තියෙනවනේ ප්ලේ කරන්න..
    (බොහොම ස්තුති වේවා..අදත් හෙලෝ පාරක් ගැහුවා..ලොල්)

    මෙන්න මේකට නං එච්චර ලොකු සර්වර් ඕනේ නැ..
    clan එකකට ජෝය්න් වෙච්ච ගමන් ඉතින් ගේම තමා :yes::yes::yes:

    clan එකකට ඉන්න පුළුවන් ප්ලේයර්ස්ලා 50ය්
    ඉතින් හොදම ප්ලේයස්ලා ටික සෙට් කරගෙන එලම clan එකක් ගහමු තව ඉස්සරහට..

    දැනට ට්‍රොෆිස් ගාන වැඩි කරගමු..

    Clash.jpg

    අලුත් කස්ටිය මෙන්න මේ ලිනක්ස් වලට ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න සෙට් වෙන්නකෝ

    _______________________________________

    _______________________________________

    දැනට අපි මේ ත්‍රෙඩ් එකේ

    1. attacking strategies
    2. tricks
    3. spell tricks
    4. upgrading methods

    වගේ පොඩ් මාතෘකා පිලිබදව ඔයාලට ඇති ගැටළු සහ නොතේරෙන තැන පිලිබදව දැනුම බෙදාගැනීමට බාවිතා කරමු..

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ---------- clash of clans beginners guide ----------

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    082812_1714_ClashofClan1.png

    ඉස්සෙල්ලම මම මුල්ම පොස්ට් එකේ දාල තියෙන විදියට ගිහින් ෆොන්ස් වලට සහ ටැබ්ස් වලට ඉන්ස්ටෝල් කරගන්න..

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=16843844&postcount=1

    ඊට පස්සේ එකේ තියෙන ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තට පස්සේ.. ජේම්ස් කියලා කොළ පාටින් වැටෙන ඒවා කිසිම දෙයක් වියදන් නම් කරන්න යන්නෙපා..ඕක දාගත්ත මුල්ම වෙලේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ටික ඉක්මනට කරන්න කියලා ඕව වියදන් කරන්න අහනවා..මම කරපු වැඩේ වියදම් කරා..ලොකුම මෝඩ වැඩක් මොකද බිල්ඩ්ස් ලා 3 දෙනෙක් ගන්න පුළුවන් එතකොට පට්ට ඉක්මනට විලේජ් එක හදන්න සහ අප්ග්‍රේඩ් කරගෙන යන්න පුළුවන්..

    එක නිසා

    Juwel.png

    මෙන්න මේවා වියදම් කරන්නෙපා එකක් වත්..

    ඔන්න දැන් අපි ගේමට බහිමු..ඔන්න ඉස්සෙල්ලම මේ පැත්තකින් ඉන්න ලේඩි කියන ටික කරලා ඉන්න..ඕනෑම කෙනෙක්ට තේරෙන විදියටය් ඒ ටික කියලා දෙන්නේ..
    සෝ ඒ ටික කම්ප්ලිට් කරන්න..බිල්ඩර්ස් හට්ස්..සහ ගෝල්ඩ් මය්නර් සහ එලික්සර් මය්නස් ටික තමය ඉස්සෙල්ලම ක්රියෙට් කරන්න දෙන්නේ..මතක විදියට නං වැඩිය දෙන්නේ නැ 1ක් හෝ 2ක් තමය පටන් ගත්ත ගමන් දෙන්නේ හදන්න..

    9018-COC_3.PNG

    මම ඉස්සෙල්ලම කිවේ ෆිනිෂ් නව් කියලා මුන්මෙක ස්පෙන්ඩ් කරන්න සජෙස්ට් කරාය් ..කරන්න නං එපා පුතෝ නිකන් වත්..ලොල්

    clashofclans_0153.jpg

    ^^^ පේනවනේ..

    ඊට පස්සේ ඔය ටික බිල්ඩ් කරගෙන යනකන් උබලට මන් හිතන්නේ මල්ටි ප්ලේයර් ගහන්න දෙන්නේ නැ..ඉස්සෙල්ලම ගහන්න දෙන්නේ සිංගල් ප්ලේයර් ඒවා..

    SinglePlayer.png

    මෙන්න මෙවය්න් එකක් තෝරාගෙන ඉස්සෙල්ලම ප්ලේ කරන්න පුළුවන්..මේවාගේ ස්ට්‍රටජිස් ටිකක් තියෙනවා..අන්න ඒ ටික මම දාන්නම් පස්සේ..

    මේ වෙලාවේ කියාගෙන යන්නේ ප්ලේ කරන ආකාරය,.
    මෙවය්න් ඔයාලට වැඩිම ගෝල්ඩ් සහ එලික්සර් එකතු කරගන්න පුළුවන් ඔයාලගේ අප්ග්ර්ඩ් කරන කටයුතු වලට..

    ඔන්න ඊට පස්සේ තමය් සිරාම ගේමට බහින්නේ..
    [මල්ටිප්ලේයර්]
    __________________________________________________ __________

    ඔයාලට ඉස්සෙල්ලම බරක්ස් ක්රියෙට් කරන්න දෙනවනේ..
    අන්න එවය්න් ඉස්සෙල්ලම මල්ටි ප්ලේයර් ගහන්න කලින් ට්‍රුප්ස් හදාගෙන ඉන්න ඕන..
    මෙන්න මේ පලහලින් පෙන්නලා තියෙන ප්ලේස් වලට ගිහින් ට්‍රුප්ස් හදන්න පහල විදියට..
    Barracks-Level.png

    පහල ෆොටෝ එකේ පෙන්නලා තියෙන තරම් ඇඩ්වාන්ස්ඩ් ට්‍රුප්ස් ඔයාලට පළමු සති කීපය තුල නැහැ..
    මේ බාබෙරියන්සලා සහ ආචස් ලාව ඔයාලට ට්‍රෙන් කරගන්න පුළුවන්..
    මුන්ව ට්‍රෙන් කරන්න විනාඩි 10 වගේ කාලයක් යනවා..

    clashofclans_0194.jpg

    මුන් ටික ට්‍රෙන් කරගත් පසු..

    ඔන්න කෙලින්ම යන්න find a match දෙන්න..

    9018-COC_6.PNG

    :D:D:D:D:D:D:D:D:D

    ඔය මැදින් තියෙන්නේ ටව්න් හෝල් එක මචන්ස්ලා ඉතින් ඕක කැඩුවා කියන්නේ එක ස්ටා එකය්..ඒ කියන්නේ ගේම අපි දිනුම්..හැබය් ඕක කඩන්නේ නැතුව දිනන්න නං
    50% attack එකක් දෙන්න ඕන..එක උබලා පටන් ගත්ත නිසා පොඩ්ඩක් අමාරු වෙය්..හැබය් ඔය ලෙවල් වල ඉන්නෙත් ඒ ලෙවල් එකේම උන් නිසා අමාරු වෙන එකකුත් නැහැ..

    පුළුවන් තරමක් ට්‍රොෆිස් ගන්න බලපන්

    :yes::yes::yes::yes:

    450px-Let%27s_Play_Clash_of_Clans_-_Episode_1_-_Welcome,_Introducing_our_Base,_and_First_Attack%21-0.jpg

    win කරාට් පස්සේ මෙහෙම පෙන්නය්
    100% ගැහුවා කියන්නේ එළමකිරි තමා..

    :yes::yes::yes::yes::yes:

    550px-Play-Clash-of-Clans-Step-9-preview.jpg

    ට්‍රුප්ස් ගැන වැඩි විස්තර ඊලග නුලෙන් බලාපොරොත්තු වන්න.. :yes::yes::yes::yes:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :confused::confused::confused::confused:

    නැත්තේ මොකද බන් නොකියා එක්ස්.එල් එකක් තියෙන රිලවෙක් මාත් එක්ක වලියට ගේම ගහගෙන යනවා අපේ ගෙවල් ලග අනාතයෙක්
    nokia x series eka android banz :(
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    clan eka auto therenavada natham api clan ekak hadagena gahanna oneda natham api clan ekakata join venna oneda
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    clan eka auto therenavada natham api clan ekak hadagena gahanna oneda natham api clan ekakata join venna oneda

    දැනට clan එකට ජෝය්න් වෙන එක හොදය මචන් හොද ප්ලේයස් ලා ටිකක් සෙට් කරගෙන අලුත් clan ekak ගහන්න ඕන

    එකකම කලක් ඉද්දි අප්පිරියය් බන්

    ape clan ekak thiyanawa.

    Ironclad Lanka

    kamathi aya join wenda

    ඔව් මචන් මන් දන්නවා..මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථය ප්‍රශ්න කතා කිරීම

    මට බැහැ උබ ඩවුන්ලෝඩ් කරලා දුන්නොත් ගහනව

    :eek::eek::eek::eek:

    බොට පිස්සුය
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ---------- clash of clans beginners guide ----------

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    082812_1714_ClashofClan1.png

    ඉස්සෙල්ලම මම මුල්ම පොස්ට් එකේ දාල තියෙන විදියට ගිහින් ෆොන්ස් වලට සහ ටැබ්ස් වලට ඉන්ස්ටෝල් කරගන්න..

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=16843844&postcount=1

    ඊට පස්සේ එකේ තියෙන ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තට පස්සේ.. ජේම්ස් කියලා කොළ පාටින් වැටෙන ඒවා කිසිම දෙයක් වියදන් නම් කරන්න යන්නෙපා..ඕක දාගත්ත මුල්ම වෙලේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ටික ඉක්මනට කරන්න කියලා ඕව වියදන් කරන්න අහනවා..මම කරපු වැඩේ වියදම් කරා..ලොකුම මෝඩ වැඩක් මොකද බිල්ඩ්ස් ලා 3 දෙනෙක් ගන්න පුළුවන් එතකොට පට්ට ඉක්මනට විලේජ් එක හදන්න සහ අප්ග්‍රේඩ් කරගෙන යන්න පුළුවන්..

    එක නිසා

    Juwel.png

    මෙන්න මේවා වියදම් කරන්නෙපා එකක් වත්..

    ඔන්න දැන් අපි ගේමට බහිමු..ඔන්න ඉස්සෙල්ලම මේ පැත්තකින් ඉන්න ලේඩි කියන ටික කරලා ඉන්න..ඕනෑම කෙනෙක්ට තේරෙන විදියටය් ඒ ටික කියලා දෙන්නේ..
    සෝ ඒ ටික කම්ප්ලිට් කරන්න..බිල්ඩර්ස් හට්ස්..සහ ගෝල්ඩ් මය්නර් සහ එලික්සර් මය්නස් ටික තමය ඉස්සෙල්ලම ක්රියෙට් කරන්න දෙන්නේ..මතක විදියට නං වැඩිය දෙන්නේ නැ 1ක් හෝ 2ක් තමය පටන් ගත්ත ගමන් දෙන්නේ හදන්න..

    9018-COC_3.PNG

    මම ඉස්සෙල්ලම කිවේ ෆිනිෂ් නව් කියලා මුන්මෙක ස්පෙන්ඩ් කරන්න සජෙස්ට් කරාය් ..කරන්න නං එපා පුතෝ නිකන් වත්..ලොල්

    clashofclans_0153.jpg

    ^^^ පේනවනේ..

    ඊට පස්සේ ඔය ටික බිල්ඩ් කරගෙන යනකන් උබලට මන් හිතන්නේ මල්ටි ප්ලේයර් ගහන්න දෙන්නේ නැ..ඉස්සෙල්ලම ගහන්න දෙන්නේ සිංගල් ප්ලේයර් ඒවා..

    SinglePlayer.png

    මෙන්න මෙවය්න් එකක් තෝරාගෙන ඉස්සෙල්ලම ප්ලේ කරන්න පුළුවන්..මේවාගේ ස්ට්‍රටජිස් ටිකක් තියෙනවා..අන්න ඒ ටික මම දාන්නම් පස්සේ..

    මේ වෙලාවේ කියාගෙන යන්නේ ප්ලේ කරන ආකාරය,.
    මෙවය්න් ඔයාලට වැඩිම ගෝල්ඩ් සහ එලික්සර් එකතු කරගන්න පුළුවන් ඔයාලගේ අප්ග්ර්ඩ් කරන කටයුතු වලට..

    ඔන්න ඊට පස්සේ තමය් සිරාම ගේමට බහින්නේ..
    [මල්ටිප්ලේයර්]
    ____________________________________________________________

    ඔයාලට ඉස්සෙල්ලම බරක්ස් ක්රියෙට් කරන්න දෙනවනේ..
    අන්න එවය්න් ඉස්සෙල්ලම මල්ටි ප්ලේයර් ගහන්න කලින් ට්‍රුප්ස් හදාගෙන ඉන්න ඕන..
    මෙන්න මේ පලහලින් පෙන්නලා තියෙන ප්ලේස් වලට ගිහින් ට්‍රුප්ස් හදන්න පහල විදියට..

    Barracks-Level.png

    පහල ෆොටෝ එකේ පෙන්නලා තියෙන තරම් ඇඩ්වාන්ස්ඩ් ට්‍රුප්ස් ඔයාලට පළමු සති කීපය තුල නැහැ..
    මේ බාබෙරියන්සලා සහ ආචස් ලාව ඔයාලට ට්‍රෙන් කරගන්න පුළුවන්..
    මුන්ව ට්‍රෙන් කරන්න විනාඩි 10 වගේ කාලයක් යනවා..

    clashofclans_0194.jpg

    මුන් ටික ට්‍රෙන් කරගත් පසු..

    ඔන්න කෙලින්ම යන්න find a match දෙන්න..

    9018-COC_6.PNG

    :D:D:D:D:D:D:D:D:D

    ඔය මැදින් තියෙන්නේ ටව්න් හෝල් එක මචන්ස්ලා ඉතින් ඕක කැඩුවා කියන්නේ එක ස්ටා එකය්..ඒ කියන්නේ ගේම අපි දිනුම්..හැබය් ඕක කඩන්නේ නැතුව දිනන්න නං
    50% attack එකක් දෙන්න ඕන
    ..එක උබලා පටන් ගත්ත නිසා පොඩ්ඩක් අමාරු වෙය්..හැබය් ඔය ලෙවල් වල ඉන්නෙත් ඒ ලෙවල් එකේම උන් නිසා අමාරු වෙන එකකුත් නැහැ..