---------- clash of clans beginners guide ----------








ඉස්සෙල්ලම මම මුල්ම පොස්ට් එකේ දාල තියෙන විදියට ගිහින් ෆොන්ස් වලට සහ ටැබ්ස් වලට ඉන්ස්ටෝල් කරගන්න..








ඉස්සෙල්ලම මම මුල්ම පොස්ට් එකේ දාල තියෙන විදියට ගිහින් ෆොන්ස් වලට සහ ටැබ්ස් වලට ඉන්ස්ටෝල් කරගන්න..
Code:
http://www.elakiri.com/forum/showpost.php?p=16843844&postcount=1
ඊට පස්සේ එකේ තියෙන ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තට පස්සේ.. ජේම්ස් කියලා කොළ පාටින් වැටෙන ඒවා කිසිම දෙයක් වියදන් නම් කරන්න යන්නෙපා..ඕක දාගත්ත මුල්ම වෙලේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ටික ඉක්මනට කරන්න කියලා ඕව වියදන් කරන්න අහනවා..මම කරපු වැඩේ වියදම් කරා..ලොකුම මෝඩ වැඩක් මොකද බිල්ඩ්ස් ලා 3 දෙනෙක් ගන්න පුළුවන් එතකොට පට්ට ඉක්මනට විලේජ් එක හදන්න සහ අප්ග්‍රේඩ් කරගෙන යන්න පුළුවන්..
එක නිසා
මෙන්න මේවා වියදම් කරන්නෙපා එකක් වත්..
ඔන්න දැන් අපි ගේමට බහිමු..ඔන්න ඉස්සෙල්ලම මේ පැත්තකින් ඉන්න ලේඩි කියන ටික කරලා ඉන්න..ඕනෑම කෙනෙක්ට තේරෙන විදියටය් ඒ ටික කියලා දෙන්නේ..
සෝ ඒ ටික කම්ප්ලිට් කරන්න..බිල්ඩර්ස් හට්ස්..සහ ගෝල්ඩ් මය්නර් සහ එලික්සර් මය්නස් ටික තමය ඉස්සෙල්ලම ක්රියෙට් කරන්න දෙන්නේ..මතක විදියට නං වැඩිය දෙන්නේ නැ 1ක් හෝ 2ක් තමය පටන් ගත්ත ගමන් දෙන්නේ හදන්න..
මම ඉස්සෙල්ලම කිවේ ෆිනිෂ් නව් කියලා මුන්මෙක ස්පෙන්ඩ් කරන්න සජෙස්ට් කරාය් ..කරන්න නං එපා පුතෝ නිකන් වත්..ලොල්
^^^ පේනවනේ..
ඊට පස්සේ ඔය ටික බිල්ඩ් කරගෙන යනකන් උබලට මන් හිතන්නේ මල්ටි ප්ලේයර් ගහන්න දෙන්නේ නැ..ඉස්සෙල්ලම ගහන්න දෙන්නේ සිංගල් ප්ලේයර් ඒවා..
මෙන්න මෙවය්න් එකක් තෝරාගෙන ඉස්සෙල්ලම ප්ලේ කරන්න පුළුවන්..මේවාගේ ස්ට්‍රටජිස් ටිකක් තියෙනවා..අන්න ඒ ටික මම දාන්නම් පස්සේ..
මේ වෙලාවේ කියාගෙන යන්නේ ප්ලේ කරන ආකාරය,.
මෙවය්න් ඔයාලට වැඩිම ගෝල්ඩ් සහ එලික්සර් එකතු කරගන්න පුළුවන් ඔයාලගේ අප්ග්ර්ඩ් කරන කටයුතු වලට..
ඔන්න ඊට පස්සේ තමය් සිරාම ගේමට බහින්නේ..
[මල්ටිප්ලේයර්]
__________________________________________________ __________
ඔයාලට ඉස්සෙල්ලම බරක්ස් ක්රියෙට් කරන්න දෙනවනේ..
අන්න එවය්න් ඉස්සෙල්ලම මල්ටි ප්ලේයර් ගහන්න කලින් ට්‍රුප්ස් හදාගෙන ඉන්න ඕන..
මෙන්න මේ පලහලින් පෙන්නලා තියෙන ප්ලේස් වලට ගිහින් ට්‍රුප්ස් හදන්න පහල විදියට..
පහල ෆොටෝ එකේ පෙන්නලා තියෙන තරම් ඇඩ්වාන්ස්ඩ් ට්‍රුප්ස් ඔයාලට පළමු සති කීපය තුල නැහැ..
මේ බාබෙරියන්සලා සහ ආචස් ලාව ඔයාලට ට්‍රෙන් කරගන්න පුළුවන්..
මුන්ව ට්‍රෙන් කරන්න විනාඩි 10 වගේ කාලයක් යනවා..
මුන් ටික ට්‍රෙන් කරගත් පසු..
ඔන්න කෙලින්ම යන්න find a match දෙන්න..









ඔය මැදින් තියෙන්නේ ටව්න් හෝල් එක මචන්ස්ලා ඉතින් ඕක කැඩුවා කියන්නේ එක ස්ටා එකය්..ඒ කියන්නේ ගේම අපි දිනුම්..හැබය් ඕක කඩන්නේ නැතුව දිනන්න නං
50% attack එකක් දෙන්න ඕන..එක උබලා පටන් ගත්ත නිසා පොඩ්ඩක් අමාරු වෙය්..හැබය් ඔය ලෙවල් වල ඉන්නෙත් ඒ ලෙවල් එකේම උන් නිසා අමාරු වෙන එකකුත් නැහැ..
පුළුවන් තරමක් ට්‍රොෆිස් ගන්න බලපන්




win කරාට් පස්සේ මෙහෙම පෙන්නය්
100% ගැහුවා කියන්නේ එළමකිරි තමා..





ට්‍රුප්ස් ගැන වැඩි විස්තර ඊලග නුලෙන් බලාපොරොත්තු වන්න..




ප්ලේ කරන සහ...ප්ලේ කරන්න අලුතින් සෙට් වෙච්ච කස්ටිය මෙන්න මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න 

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1622496





