ආස්-චර්යය.....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    එළවළු මිල ඉහළ යාමත් සමඟ තඹුත්තේගම මහවැලි එච් කලාපයේ අමු මිරිස් කරල් පහක් ගැනීමට රුපියල් විස්සක් ගෙවිය යුතු යැයි ගෘහණියෝ කියති.
    අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 850 සිට 1000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ග්‍රෑම් සියයක මිල රුපියල් 85-100 අතර වේ.
    තඹුත්තේගම දෙවැනි පියවරේ ඩබ්ලිව් ඒ සඳමාලී ප්‍රියදර්ශනී මහත්මිය අමු මිරිස් කරල් හයක් මිලට ගැනීමට රුපියල් විස්සක් දී තවත් රුපියල් දෙකක් ණය වූවාය.


    61(41).jpg


    උපුටා ගැනීමකි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෝච්චියක වවා ගනිල්ල කෝ පැලයක් දෙකක්......මොකෝ ඕව ඒරොප්පෙන් ගෙන්නනවා යැ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මිරිස් කරලා එකසියගානක් අරගෙන ඇමති සොන්නයෝ එකසියගනෙම පුකේ ගහන්න ඕනා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    පෝච්චියක වවා ගනිල්ල කෝ පැලයක් දෙකක්......මොකෝ ඕව ඒරොප්පෙන් ගෙන්නනවා යැ....


    මචන් මාළුත් ගණන් බං.:(
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කොච්චි ගහක් දෙකක් වවා ගත්තනම් මිරිස් ඕන නෑ. මිරිස් වගේ නෙමේ කොච්චි හැදෙනව ලෙඩ නැතිව :D:yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    උබ මේ කියන්නේ උන් වවමු අපි හැදෙමු වියාපෘතිය ගැන වෙන්නැ .........?

    තට ටික දවසකින් මුන් කියයි මාළුත් sea water tank එකක ගෙදරම හදා ගන්න කියලා..:D
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොච්චි ගහක් දෙකක් වවා ගත්තනම් මිරිස් ඕන නෑ. මිරිස් වගේ නෙමේ කොච්චි හැදෙනව ලෙඩ නැතිව :D:yes:

    කොච්චි හැමතිස්සෙම කන්න හොද නැහැ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ඔව් ඔව් බන් දැන් සමහර කෑම කඩවල මලු දාල දවල් කෑම එකක් ඉල්ලුවට නැහැ කියනවා බන්....:eek::eek::eek:


    sea water මාළු ටැංකියක් නැද්ද ගෙදර.:frown:සාලයෙක් අල්ලලා බැදගනින්කෝ..:D
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    vegetable mila patta wadi may para. normally man week ekata vegetable ganne aroud Rs 1000 to 1500 athrey, maypara spend una nearly Rs. 2300.

    adui kiyala kiyanna deyak naa okkoma badu mila wadiwela.....Munta anduwa pawaththanna chandde dipu unta hena gapiyaw.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    sea water මාළු ටැංකියක් නැද්ද ගෙදර.:frown:සාලයෙක් අල්ලලා බැදගනින්කෝ..:D

    උබට කිවුවා කියල හිතාගනින් බදින්න ඕනේ මොකද්ද කියල....:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: