මිරිස් කරලා එකසියගානක් අරගෙන ඇමති සොන්නයෝ එකසියගනෙම පුකේ ගහන්න ඕනා







පුලු පුලුවන් විදියට ගේදර ඔන කරන දෙවල් වගා කරගනිල්ල. ගේදරට ඔන තරම වවා ගන්න මහා ඉඩම් ඔනනැ. දැන් ඔනතරම් ක්රම ත්යනව, වැඩ ඇරිල ඇවිල්ල හරි උදෙ පන්දර හරි පොඩි වෙලවක් සත්තු කලම ඇති.
අන්ඩුවට බැන්න කියල අපේ බඩ පිරෙන්නැනේ, එතකොට චන්දෙවෙලවට එවට පිලිතුරු දිපල්ල, එත් situation එක අනුව අපිත් ගැඩ ගැහෙන්න ඔන.




පෝච්චියක වවා ගනිල්ල කෝ පැලයක් දෙකක්......මොකෝ ඕව ඒරොප්පෙන් ගෙන්නනවා යැ....
දැන් ඉතින් පානුයි ලුකයි තමයි කන්න වෙන්නේ මෙහෙම ගියාම....
අයෙත් අහල. මිරිස් වට්ටක්කා, බණ්ඩක්කා පොඩ්ඩක් වවා ගත්ත නම් ඉවරයි නේ.
උබේ නම වැලිගමය උනාට අනේ මන්ද උබ මතුරටද,උඩරටද,රජරටද කියල...![]()










ඔඋ බන් රජරටටයි උඩ රටටයි සම්බන්දයක් තියනව.
මෙකයි යලු මෙකෙදි රජයට ලොකු වග කිමක් තියනව. ගිය අවු රුද්දේ අපේ මමඩි අක්කර 1.5 ලොකු ලූණු වැව්ව, දබුල්ලට ගිහිලා බඩුටික විකුනල වැඩේ සෙටල් කරට පත්සෙ ලබේ රු300.00.
මෙකට විසදුම ගොවින්ගේ වග කිරිම කුෂිකර්ම අමත්ත්යශය යටතෙ කලමනකරනය කරන්න ඔන. එතකො සම කලයකදිම සැපයුම කලමනාකරනය කරන්න පුලුවන්.
yako colombo walath ehenam miris 100g 85-100 ne
ashchrayata yana pera maga
ane huke
නැහැ නැහැ ආස් චර්යයේ පිවිසුම් සේලය..........






අස්චර්යට තව දුරයිද මච්න්?. Erozen අයියා කොහෙද දන්නේ නැ.![]()





ඔව් ඔව් මාළු කන්න ඕනේ උනාම මුහුදු ගිහින් එකෙක් දෙන්නෙක් අල්ලන් වරෙන්, බිත්තරයක් කන්න ඕනේ උනාම කිකිලියෙක් දෙන්නෙක් හද ගනින් ඔය වගේ දේවල් කියා කියා හිටපල්ලා. එහෙම ඔක්කොම තම තමන්ම කර ගන්නවානම් මොන පයන්නකටද ආණ්ඩුවක්...?
). අහපන් මම ඉන්න පැත්තේ ඇත්තටම හොඳට පල ටිකක් වවා ගන්න පුළුවන් summer එකට විතරයි, මෙහෙ ලංකාවේ වගේ බදුවල බඩු වල මිල ගණන් වැඩි නැති උනාට පුළුවන් හැම එකාම තක්කාලි ටිකක් සාලාද කොළ ටිකක් වවා ගන්නවා. තොට ඔය ටික තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ.මාත් මිරිස් පැලයක් හිටෙව්වා.. කිකිලියෙකුත් ගෙනවා බිත්තර ගන්න.. ටැන්කියෙ ඉදපු ගොල්ඩ් ෆිශ්ලා අයින් කරලා සාලයො ටිකකුයි හාල්මැස්සො ටිකකුයි ගෙනත් දැම්මා.. පෙට්රල් ගනන් හින්දා මොටර් බයික් එකෙ එන්ජිම ගලවලා පැඩල් එකක් හයි කරා පැදන් යන්න ඇන්ගටත් හොදයිනෙ.. අනික ආන්ඩුව බදු ගහලා පෙට්රල් ඩිසල් වැඩි කරන්නෙ ලන්කාවෙ තෙල් ලින් හිමියො ආරක්ශා කරන්න...මට නම් මෙ ආන්ඩුව එක්ක කිසි තරහක් නැ.. මුන්ව පත් කරන්න චන්දෙ දිපු ගොන්නු එක්ක තමයි තරහා








අනේ යකෝ, මිරිස් පැල ටිකක් වවන එකයි මුහුදු යන එකයි දෙකම එක වගේ ලේසිද? උඹල දන්නේ හැමදාම ආණ්ඩුවට බැන බැන ඉන්න විතරයි(කඩේ යනවා හෙම නොවෙයි). අහපන් මම ඉන්න පැත්තේ ඇත්තටම හොඳට පල ටිකක් වවා ගන්න පුළුවන් summer එකට විතරයි, මෙහෙ ලංකාවේ වගේ බදුවල බඩු වල මිල ගණන් වැඩි නැති උනාට පුළුවන් හැම එකාම තක්කාලි ටිකක් සාලාද කොළ ටිකක් වවා ගන්නවා. තොට ඔය ටික තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ.






උබ නැහැ කිවුවට හොදටම කඩේ යනවා උබල රෙදි නැතිව යන්නේ... උබල ඔය තරම් කියනවනම් මොන පකටද රට ගියේ. දැන් යුද්දෙත් නැති නිසා මෙහෙට ඇවිල්ල තක්කාලි පැලයක්, මිරිස් පැලයක් වවාගෙන කාල බිලා ඉන්න පුළුවන්නේ... උබල නිකන් රජ ටෝක් දුන්නට අවන්කවම උබල තමයි කඩේ යන්නේ.... තු නොදකින්![]()


උබ නැහැ කිවුවට හොදටම කඩේ යනවා උබල රෙදි නැතිව යන්නේ... උබල ඔය තරම් කියනවනම් මොන පකටද රට ගියේ. දැන් යුද්දෙත් නැති නිසා මෙහෙට ඇවිල්ල තක්කාලි පැලයක්, මිරිස් පැලයක් වවාගෙන කාල බිලා ඉන්න පුළුවන්නේ... උබල නිකන් රජ ටෝක් දුන්නට අවන්කවම උබල තමයි කඩේ යන්නේ.... තු නොදකින්![]()




