Best sound system for a car

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    machan dan mehema seen 1k tiyenawa wahae athulata witarai sound ahenna puluwan eliyata baha poilciyen liyanawa langadi apu nitiyak :growl:
    sub danawanam parissamin apith dan yanakota wadiya sound dagena yanne na:(

    pissuda bn ubata sub 1k 18kata ganna mokadda model eka ?
    amp eka??:lol:

    ow ban matath aranchi aluth nitiya gana, machan beat silencer wala sound ekata mokak hari case ekak thiyenawada?
     
    thanujaka

    Well-known member
  • hondai salli ghak gedara tiyenawanam:lol:

    එක එකාගේ කතා නං මම දන්නේ නැ... හැබැයි මගේ වැඩේ නං උන් ගතියටම කරලා දුන්න.... එහෙම අලි බොරු ගණන් කෙලින්න ඔතන්න වැඩක් කරගන්න අත දරුවෝ යන්නේ නැහැනේ බං.... උන්ගේ ගාන අනිත් එවුන්ට වඩා ටිකක් වැඩී තමයි.... කැමති නං කරගන්න පුළුවන්... නැත්තන් නිකන් ඉන්න පුළුවන්... බට් කරන වැඩේ ලෙසටම කරලා දෙනවා... අනික වැඩක් කරන්න යන්නේ කලින් ගණන් කතා කරගෙනනේ බන්.. උන් කියන ගානට තමන් කැමති නං කරා නැත්තන් නිකන් හිටිය... මම කිව්වේ කොලිටි එක ගැන... කතා දෙකක් නැ එකනන් ලෙසටම තියෙනවා...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක එකාගේ කතා නං මම දන්නේ නැ... හැබැයි මගේ වැඩේ නං උන් ගතියටම කරලා දුන්න.... එහෙම අලි බොරු ගණන් කෙලින්න ඔතන්න වැඩක් කරගන්න අත දරුවෝ යන්නේ නැහැනේ බං.... උන්ගේ ගාන අනිත් එවුන්ට වඩා ටිකක් වැඩී තමයි.... කැමති නං කරගන්න පුළුවන්... නැත්තන් නිකන් ඉන්න පුළුවන්... බට් කරන වැඩේ ලෙසටම කරලා දෙනවා... අනික වැඩක් කරන්න යන්නේ කලින් ගණන් කතා කරගෙනනේ බන්.. උන් කියන ගානට තමන් කැමති නං කරා නැත්තන් නිකන් හිටිය... මම කිව්වේ කොලිටි එක ගැන... කතා දෙකක් නැ එකනන් ලෙසටම තියෙනවා...

    gana tamai mchan case eka 1ma set ekane boruwata wadi ganan walata gihin daganne ekai e salli walin tawa mona hari deyak ganna puluwanne :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    blaupunkt hondai neda machan but place 1k na neda sure ?
    jbl tama mehe godak tiyenne
    kenwood pioneer th original ewwa nane:cool:

    Kenwood Pioneer kiyanne pattama sounds eth umba kiwwa wage mehe thiyenne jara quality.... JBL nam shape eth man hithan na ekath orignal enawa kiyala....blaupunkt honda brand1k kiyala ahala thiyenawa sound nam ahala na habai.....:yes: