Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Balan giyama methana inna unta molayak kiyala deyak naha ne..
    Lahiru kiwe Nanda Malini kattiyata voice change karanda baha ona ona vidihata.. ekama classic voice ekai thiyanne eth Sanuka, Umara lata ona voice eken puluvin ey kiwe Rap rock classic ona magulak puluvin kiyala ey athi athane unne ban isarahen inne..

    Podak moley pavichi karala hithala balapan kooo Nanda malini ta rock rap sinduwak kiyanda dunoth kohama athida kiyala..



    හීතල අයිස් කෝපි එකක් බොමුද?
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Balan giyama methana inna unta molayak kiyala deyak naha ne..
    Lahiru kiwe Nanda Malini kattiyata voice change karanda baha ona ona vidihata.. ekama classic voice ekai thiyanne eth Sanuka, Umara lata ona voice eken puluvin ey kiwe Rap rock classic ona magulak puluvin kiyala ey athi athane unne ban isarahen inne..

    Podak moley pavichi karala hithala balapan kooo Nanda malini ta rock rap sinduwak kiyanda dunoth kohama athida kiyala..




     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වැඩිය ඕනි නෑ බන්.
    සනුක කියන එකාට වඩා රන්බිර් හොදයි ලන්කාවේ සින්දු කියන.







     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේන්නෙ මේක ලහිරු ෆේමස් වෙන්න කරපු වීඩියෝ එකක් වගේ
    ලහිරු පෙරේරා මෙහෙම කථාවක් කිව්වා කියලා හැම තැනම කථා වෙන්න ගත්තම..
    මේ වෙනකනුත් ලහිරු පෙරේරා කියන්නෙ කව්ද කියලා දැනගෙන හිටපු නැති අයත් අඩු ගානෙ එයා ගැන දැනගන්නවා :nerd:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ කියන්නේ ඔස්කාර් සම්මාන ගහපු ඒ ආර් රහ්මාන්ට වඩා ,ඉන්දීය අසාහය ගායකයන් වෙච්ච උදිත් නාරයන් ලාට වඩා ,ශුක්වේන්දර් සින්ග් ලාට වඩා සනුක පොරක් ? අනේ හුකේ නන්නානේ

    වසරේ කතාව මේකයි ! හා හා හා
    සනුක:eek::eek::eek: .....: man ගේ තාත්තා වගේ ඉදී ඒවගේම ඔහේ ඉදියි අන්තිම කාලේ වෙනකොට ....

    ඉන්දියාවේ වත් නැහැ ! :lol::lol::lol::lol::lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Moota pissu goo pagilada koheda..ara mokakda adumak adagaththta passe thama oya okkoma.

    ඊට පස්සේ හෙනම marketing පාර තමයි මේක !

    මේවට කියන්නේ Negative Marketing කියලා .... දන්නෝ දනිති

    හෙනම ගොන් කතාවක් කියලා !

    කාට හරි ගොන් අභියෝග කරලා !
    බීලා පාරේ පිස්සු නටලා !
    එක්කෝ ඇදුම් ගලවලා !
    තමන්ගේ naked පින්තූර දාලා !

    තමන්ගේ ප්‍රසිද්ධිය රැක ගන්න හදන කේප්ප ගොන්නු සහ කේප්ප වැස්සියෝ ලෝකේ...
    Hollywood වලත්
    Bollywood වලත්

    මේ ලංකාවේ Flywood වලත් ඉන්නවා

    උඩ කියපු අනෙක් ක්‍රමයන් අත්හදා බලන්න පුළුවන් ඔය ඉන්න අනෙක් අයට
    එතකොට මිනිසුන්ගේ ජන+ප්‍රියත්වය කෙසේ වෙතත් පර+සිද්දියනම් ලැබෙයි නොඅඩුව

    අනිතිමට කියන්නේ එච්චරයි ! තවත් මේ ගොන් කතාවට සම්මාදන් නොවෙමි.
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මු මොන වේස කැරියෙක්ද බන්?
    මු දන්න මගුලක් නෑ.
    සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
    අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
    මු මේ මගුලක් කියනවා.
    දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
    ගොන් ප*යෙක් බන් මු.

    sira post ekak :lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් මමත් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්නවා... ආසම ගායකයා සෝනු නිගම්... සනුකගේ හැකියාව දැක්කම මේ වයසට ඌ මෙහෙම නම් තව ඉස්සරහට ලංකාවේ සංගීතය ශාස්ත්‍රීය සංගීතයෙන් ඉස්සරහට අරන් යන්න පුළුවන් සුපිරිම පොරක්... ගොඩක් එවුන් සංගීතය ගැන අංශු මාත්‍රයක්වත් දන්නේ නැතුවයි බොරුවට කෑගහන්නේ...:confused:

    සෝනු නිගම් කියන්නේ ශාස්ත්‍රීය ගායකයෙක් නෙමේ :lol::lol::lol::lol:
    සෝනු නිගම් පිලිගන්නවා එයා සංගීතය ඉගෙන ගත්තේ මාස හයක් විතරයි කියලා ustad කෙනෙක් ගෙන්.

    ශාස්ත්‍රීය සංගීතයක අරටුව තමා රාග සහ ඒ මත දියුණු වෙච්ච ආලාප් කියන ඒවා.

    සෝනු නිගම්ට කියන සින්දුවල ආලාප් එක කියන්නේ ගොඩක් වෙලාවට වෙන ගායකයෝ !
    ඒ අය සමහරු පරම්පරා වෙන් ආපු අය.
    උදා: තේරී මේරි කියන Nusrat fateh ali khan කියන මුස්ලිම් පකිස්තානු ගායකයා.


    යාළුවා ඔයාට හොද තැනකට යන්න පුළුවන්! හරි කෙනෙක් ගෙන ගුරු හරු කම් ගන්න.
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    මු මොන වේස කැරියෙක්ද බන්?
    මු දන්න මගුලක් නෑ.
    සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
    අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
    මු මේ මගුලක් කියනවා.
    දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
    ගොන් ප*යෙක් බන් මු.

    oya sanuka kiyana gothayata hari ,lahiru kiyana pak**ta hari amaradeva master ge aradhana sinduwa kiyala pennana kiyanna one sure ekata lahiru wata num revei:rofl::rofl::rofl:

     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Adenwa oi..



    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලංකාවේ reality shows වල judges ලාගෙන් සුපිරිම voice එක නිමන්ත හේෂාන් ගේ
    මේවා ටික බලහන්

    ඌ campus එකේ උගන්න ඉන්නවා ඇරෙන්න සින්දු හදන්නේ නැහැ !








    හේශාන්ට ගොඩක් ආසයි.මිනිහාගේ තීරණ මරුවට දෙනවා සතුටු වෙන්න හෝ රිදෙන්න කෙලින්ම.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් අර ටිකකට කලින් ඉවර වෙච්ච සුපර්ස්ටාර් එකට ඇවිත් සිංදු කියපු ඉන්දියන් කාරයාගේ වොයිස් එක බලපන් අඩුගානේ උගේ මට්ටමටවත් මේ ගොනාට සිංදු කියන්න බෑ
    සල්ලි වැඩි උනාම කරන්න දේකුත් කියන්න දේකුත් තියෙන්න එපැයි
    මේකව කැළණියෙන් ගහල එලවනවා ළඟදීම බලපන්
     
    Top Bottom